විදුලි බල මණ්ඩලයේ අය තවත් රුපියල් මිලියන 245ක් ප්‍රසාද මුදල් ගෙවා ගත් හැටි එළියට

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    මුන් පිටරට ණය අරගෙන කරන project funds වලින් bonus අරගෙන. :lol:

    විදුලි බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්යමණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 245ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2024-03-16 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

    චක්‍ර ලේඛනවලට පටහැණිව 2022 ජූලි මස 01වනදා සිට 2023 දෙසැම්බර් 31 දක්වා මෙකී මුදල ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත. විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

    විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති 48ක් සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බවද අනාවරණය කර ඇත. මේ පිළිබඳව විදුලිබල සැපයුම් ව්‍යාපෘතියේ කළමනාකාරීත්වයේවිදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරුවිසින් විගණනයට සඳහන් කර ඇත්තේ, මෙය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපත්තියට සහ සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට අදාළ වාර්තා මාර්ගෝපදේශකයන්ට අදාළව සිදු කොට ඇති බවයි.

    - https://www.ada.lk/breaking_news/වි...්-ප්‍රසාද-මුදල්-ගෙවා-ගත්-හැටි-එළියට/11-408661
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඩස්පයොන්ට විකුණපංකෝ ඉතිං අරගල රනිල් නේද ජනාධිපති?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රාජ්‍ය සේවෙ පොන්නයො බෝනස් කියන එකේ තේරුමවත් දන්නෙ නෑ
     
    • Haha
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චක්‍ර ලේඛනවලට පටහැණිව 2022 ජූලි මස 01වනදා සිට 2023 දෙසැම්බර් 31 දක්වා මෙකී මුදල ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.
    කාංචන පොන්නය බුදියන් ඉඳලද?
     

    Similar threads