Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බල මණ්ඩලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බල මණ්ඩලය

ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා , බැලින්නම් කරන්ට් කපලා , phone එකත් battery low වෙලා off කරලා තිබ්බේ ඊයේ රෑ උදේ charge කරන්න හිතන් හිටියේ , හොඳ වෙලාවට lap එකේ battery තිබ්බා දාඩිය දාගෙන එක film එකක් බැලුවා එච්චරම තමා battery empty , දැන් එයි දැන් එයි කිය කිය 12 .00 වෙනකන්ම බලන් ඉදලා ගත්ත විදුලි බල මණ්ඩලයට call එකක් මෙන්න කියපි current එන්නේ 6 .00 ට කියලා

මොනවා කරන්නද call එක answer කරපු එකාට බැනලා වැඩක් තියෙනවද නින්දයන්න පෙත්තක් බීලා 6.00 වෙනකන් නිදා ගත්තා උදේ 8.00 ට කපපු කරන්ට් එක දැන් යකෝ ආවේ (රෑ 7.00) , අද තමයි ලංකාව එපාම වෙලා ගියේ

[QUOTE="johnferna678, post: 22822497, member: 561849"] [b]විදුලි බල මණ්ඩලය[/b] [SIZE="6"][CENTER][COLOR="RoyalBlue"]ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා:angry::angry: , බැලින්නම් කරන්ට් කපලා , phone එකත් battery low වෙලා off කරලා තිබ්බේ ඊයේ රෑ උදේ charge කරන්න හිතන් හිටියේ :sorry::sorry:, හොඳ වෙලාවට lap එකේ battery තිබ්බා දාඩිය දාගෙන එක film එකක් බැලුවා එච්චරම තමා battery empty , දැන් එයි දැන් එයි කිය කිය 12 .00 වෙනකන්ම බලන් ඉදලා ගත්ත විදුලි බල මණ්ඩලයට call එකක් මෙන්න කියපි current එන්නේ 6 .00 ට කියලා [IMG]http://www.reactiongifs.com/r/2013/10/tim-and-eric-mind-blown.gif[/IMG] මොනවා කරන්නද call එක answer කරපු එකාට බැනලා වැඩක් තියෙනවද නින්දයන්න පෙත්තක් බීලා 6.00 වෙනකන් නිදා ගත්තා උදේ 8.00 ට කපපු කරන්ට් එක දැන් යකෝ ආවේ (රෑ 7.00) , අද තමයි ලංකාව එපාම වෙලා ගියේ[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom