Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එකම කියෙව්වා...

උඹ වගේ පට්ට පණ්ඩිත උද්දච්ච එවුන් තමා ලොකුම හානිය සමාජෙට.

උඹ මගෙත් එක්ක තරහා වෙන්න එපා. පුලුවන්නම් හැදියන්.

උඹ වගේ එවුන් රාජ්‍ය සේවේ හිටියත් පෞද්ගලික සේවේ හිටියත් මහා හානියක් ආයතනයට.

උඹ පරක්කු උනාම ඌට පොඩ්ඩ්ක් තරහා යන්න ඇති.

මොකො ඌ උඹට කුණුහරුප කිව්වේ නෑනෙ... දොසක් කියන්න ඇති. උඹ රජයේ ආයතනයකට ගිහින් පරක්කු උනාම තරහ යනවා ඇතිනේ. ඒ වගේම තමා ඌටත්. වැරැද්ද අතේ තියෙන කෙනාට මනුස්සකමක් තියෙනවා අනිත් එකා හීල් වෙන්නත් එක්කවචනයක් දෙකක් කූල් කරල කතා කරන්න. තමන් අතේ වැරැද්දක් තියෙන එකේ "මහත්තයාට පරක්කු උනා නේද පාර හොයාගන්නත්. මමත් මේ උපරිම ඉක්මනින් ආවේ කොහොමහරි." ඔහොම වාක්‍ය දෙකක් කිව්වම අනිකා හීල් වෙනවා. ඕවා කොමන් සෙන්ස්. ඕවට කියන්නේ ඔලුව නමනවා කියලද?

ත්‍රෙඩ් එකේ ලියලා තියෙන විදියට රාජ්‍ය සේවකයන් පිළිබඳව ඇති පූර්ව නිගමනයන් අනූව මේ නිළධාරියට උඹ කරපු අරියාදුවක් විදියටයි හඳුන්වන්න වෙන්නේ...

[QUOTE="upulpdn, post: 22828735, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B]ත්‍රෙඩ් එකම කියෙව්වා... උඹ වගේ පට්ට පණ්ඩිත උද්දච්ච එවුන් තමා ලොකුම හානිය සමාජෙට. උඹ මගෙත් එක්ක තරහා වෙන්න එපා. පුලුවන්නම් හැදියන්. උඹ වගේ එවුන් රාජ්‍ය සේවේ හිටියත් පෞද්ගලික සේවේ හිටියත් මහා හානියක් ආයතනයට. උඹ පරක්කු උනාම ඌට පොඩ්ඩ්ක් තරහා යන්න ඇති. මොකො ඌ උඹට කුණුහරුප කිව්වේ නෑනෙ... දොසක් කියන්න ඇති. උඹ රජයේ ආයතනයකට ගිහින් පරක්කු උනාම තරහ යනවා ඇතිනේ. ඒ වගේම තමා ඌටත්. වැරැද්ද අතේ තියෙන කෙනාට මනුස්සකමක් තියෙනවා අනිත් එකා හීල් වෙන්නත් එක්කවචනයක් දෙකක් කූල් කරල කතා කරන්න. තමන් අතේ වැරැද්දක් තියෙන එකේ "මහත්තයාට පරක්කු උනා නේද පාර හොයාගන්නත්. මමත් මේ උපරිම ඉක්මනින් ආවේ කොහොමහරි." ඔහොම වාක්‍ය දෙකක් කිව්වම අනිකා හීල් වෙනවා. ඕවා කොමන් සෙන්ස්. ඕවට කියන්නේ ඔලුව නමනවා කියලද? ත්‍රෙඩ් එකේ ලියලා තියෙන විදියට රාජ්‍ය සේවකයන් පිළිබඳව ඇති පූර්ව නිගමනයන් අනූව මේ නිළධාරියට උඹ කරපු අරියාදුවක් විදියටයි හඳුන්වන්න වෙන්නේ... [/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom