ඇයි බැන්නේ.....
දැන් ගිහින් පුක දියන්, මන් හදෝ ගත්ත අවතාරෙ උබේ වගේ දාගෙන ඉන්න කැරියා![]()
මරුසිරා;22828043 said:ආයේ ගෙවල වරෙන්![]()
ආයේ ගෙවන්න කියන්නේ තාම එක පාරක්වත් ගෙව්වේ නෑ. එස්ටිමේට් කරන්න ආවේ



umba kalin bill eke account no eka balagena e wagema ganak online gewapang
මරුසිරා;22828067 said:මනින්න අපු එකාට බනින්නේ අහවල් එහෙකටද
රිටර්න් එක ලැබෙයි බොට
දැන් සද්දේ වහල ආයේ ගිහින් බලපන් මොකුත් නොවුන ගානට මණ්ඩලේට![]()
ගිහින් මොකද්ද කියන්න ඕනේ. උන් ගිය ගමන් අහනවනේ එස්ටිමේට් කරන්න ආවද කියලා
ඌ කිව්වා මම ඔයාගේ වැඩක් කරන්න ආවේ ඒ හින්ද ඔයා නම්‍යශීලි වෙන්න කියලා. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න තිබ්බා කියලා. ඒත් මට එහෙම බැනුම් අහගෙන ඔලුව නමාගෙන වැඩ කරගෙන පුරුද්දක් නෑ බන්. මොකා උනත් බැන්නොත් බනිනවා.ubata shape eke wade karaganna thibbe..
එක එක්කෙනාට කතා කරන හැටි උගන්නන්ඩ කලින් ඔයා කතා කරන්න ඉගෙන ගත්ත නම් හොඳයි නෙහ්
ඇයි බැන්නෙ කියපන් කො මුලින් ?
උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.