Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය සේවකයෝ වෙන්නේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, පළත පාලන ආයතන වගේ ඒවයේ නිලධාරීන්.

මණ්ඩල, අධිකාරි, කාර්යංශ වගේ ඒවායේ ඉන්නේ අර්ධ රාජ්‍ය නිළධාරීන්.

මෙයා විදුලිබල මණ්ඩල නිළධාරියෙක් එතකොට.

ඔය පෞද්ගලික අංශයට සාපේක්ෂව බලන්න ගියාම ඉතින් හැමදාම පෞද්ගලික නොවන අංශ පරදිනවා. මම නම් කියන්නේ ඒකයි වෙන්නෝන. ඒ ඉනිමගේ සීමාවක් නෑ... කීපින්ග් ක්ලයිම්බ්. හරි අපි දැන් කම්ප්ලීට් 100% කියන්න බෑ පෞදගලික අංශයට. හැමදාම ඉම්පෲවින්. රාජය / අර්ධ රාජ්‍ය අංශත් එහෙමයි. එයලත් ඉම්පෲවින්. හැබැයි සාපේක්ෂව පහළින්.

මම දන්න තරමින් මීට අවුරුදු 10 කට කලින් ආයතනයකින් වැඩක් කරගන්නවාට වඩා පහසුයි දැන්. රජ්‍ය අංශෙත් හිතනව කස්ටමර් සැටිස්ෆැක්ශන් ගැන. ඒත් පෞද්ගලික සේවය දැන් කස්ටමර්

තෘප්තිමත් කිරීමෙන් නැවතිලා නෑ. එයාලා කස්ටමර් විෂ්මයට පත් කරන තැනට ඇවිල්ලා...

උදා:- මීට අවුරුදු 5 කට කලින් පෞද්ගලික අංශයේ ප්‍රචලිතව තිබුනු සේවයක් තමා කස්ටමර්ට මැසේජ් එකකින් ස්ටේටස් එක දැන්වීම.. ඒවා දැන් රාජය / අර්ධ රාජ්‍ය ආයතනවලට එන්නේ.

හැබැයි දැන් පෞද්ගලික සේවයේ වැඩේ කරන්න වෙන වේටින්ග් ටයිම් එකේදි කැන්ටිමෙන් කෑම කන්න ටෝකන් දෙනවා. ඩයලොග්ලා එහෙම. කස්ටමර් විෂ්මයට පත් අරවන සර්විස්.

දේශපාලකයින් ඔහුගේ හෙංචයියො දාන්නේ රාජ්‍ය / අර්ධ රාජ්‍ය සේවයට. රජයේ නිලධාරීන් අතර සමහර දේශපාලායින්ට කත් අදින නිළධාරීන්ට පරිපාලනය භාරදීම තුල ඉන්-ඉෆෙක්ටිව් සේවයක් බිහි වෙනවා. මුල වරද්දලා දේශපාලකයින් හා උන්ගේ ගෝල බාලයින්ගේ ගිරයට අහුවුනු අපිට සමාජේ හම්බෙන හිඟන රාජ්‍ය සේවකයා ටාගට් කරගෙන ගහන එකෙන් වෙන හොඳක් නෑ

[QUOTE="upulpdn, post: 22828861, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B] රාජ්‍ය සේවකයෝ වෙන්නේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, පළත පාලන ආයතන වගේ ඒවයේ නිලධාරීන්. මණ්ඩල, අධිකාරි, කාර්යංශ වගේ ඒවායේ ඉන්නේ අර්ධ රාජ්‍ය නිළධාරීන්. මෙයා විදුලිබල මණ්ඩල නිළධාරියෙක් එතකොට. ඔය පෞද්ගලික අංශයට සාපේක්ෂව බලන්න ගියාම ඉතින් හැමදාම පෞද්ගලික නොවන අංශ පරදිනවා. මම නම් කියන්නේ ඒකයි වෙන්නෝන. ඒ ඉනිමගේ සීමාවක් නෑ... කීපින්ග් ක්ලයිම්බ්. හරි අපි දැන් කම්ප්ලීට් 100% කියන්න බෑ පෞදගලික අංශයට. හැමදාම ඉම්පෲවින්. රාජය / අර්ධ රාජ්‍ය අංශත් එහෙමයි. එයලත් ඉම්පෲවින්. හැබැයි සාපේක්ෂව පහළින්. මම දන්න තරමින් මීට අවුරුදු 10 කට කලින් ආයතනයකින් වැඩක් කරගන්නවාට වඩා පහසුයි දැන්. රජ්‍ය අංශෙත් හිතනව කස්ටමර් සැටිස්ෆැක්ශන් ගැන. ඒත් පෞද්ගලික සේවය දැන් කස්ටමර් තෘප්තිමත් කිරීමෙන් නැවතිලා නෑ. එයාලා කස්ටමර් විෂ්මයට පත් කරන තැනට ඇවිල්ලා... උදා:- මීට අවුරුදු 5 කට කලින් පෞද්ගලික අංශයේ ප්‍රචලිතව තිබුනු සේවයක් තමා කස්ටමර්ට මැසේජ් එකකින් ස්ටේටස් එක දැන්වීම.. ඒවා දැන් රාජය / අර්ධ රාජ්‍ය ආයතනවලට එන්නේ. හැබැයි දැන් පෞද්ගලික සේවයේ වැඩේ කරන්න වෙන වේටින්ග් ටයිම් එකේදි කැන්ටිමෙන් කෑම කන්න ටෝකන් දෙනවා. ඩයලොග්ලා එහෙම. කස්ටමර් විෂ්මයට පත් අරවන සර්විස්. දේශපාලකයින් ඔහුගේ හෙංචයියො දාන්නේ රාජ්‍ය / අර්ධ රාජ්‍ය සේවයට. රජයේ නිලධාරීන් අතර සමහර දේශපාලායින්ට කත් අදින නිළධාරීන්ට පරිපාලනය භාරදීම තුල ඉන්-ඉෆෙක්ටිව් සේවයක් බිහි වෙනවා. මුල වරද්දලා දේශපාලකයින් හා උන්ගේ ගෝල බාලයින්ගේ ගිරයට අහුවුනු අපිට සමාජේ හම්බෙන හිඟන රාජ්‍ය සේවකයා ටාගට් කරගෙන ගහන එකෙන් වෙන හොඳක් නෑ [/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom