විදුලි බිලේ වෙනසක්

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,619
    113
    එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

    රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    - https://sinhala.adaderana.lk/news/181331
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,302
    32,021

    🥱
     
    • Haha
    Reactions: RottenCOLT and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුපියල් 5000 කින් වැඩිකරපු බිල උත්සවත්ස්රියෙන් රුපියල් 200ක් අඩු කරයි...... 😛
    200 කින් අඩු කරලා,අරුන්ට බෝනස් දෙන්න ආයෙත් 300කින් වැඩි කරනවා.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    200 කින් අඩු කරලා,අරුන්ට බෝනස් දෙන්න ආයෙත් 300කින් වැඩි කරනවා.
    මමත් ආවේ ඕක ලියන්න ,

    අයිත් අඩු නොකර මණ්ඩලේ උන්ට බෝනස් එකක් විදියට දුන්නනම් හරි
     
    • Haha
    Reactions: Mugen and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,991
    113
    මෙන්න මෙතන...
    Election eka laga lagama enawa..hodama katawak kiyannam..mama inne 120 route eka laga..issara current case apu mul kale idan pare dala tibuna lights mkuthma damme ne..sahena kalayak ehema tibuna...dan me bill wadi kalata pase lagadi idan digatama ayema ligts dala pare..etaninma hitaganna pluwan munge keruwawa..onna balapan mun election lan karala ligh bill sahena ganakin adu kranwa..eka tmai munta dan denna pluwan hodama chanda gunduwa..
     
    • Like
    Reactions: allrights and NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    350% විතර වැඩිකරපු බිලට , 5% විතර අඩු කරලා සතියක් විතර කිරිබත් කයි වගේ tv එකේ ..
    ඔවු බන් මෝඩ හැත්ත! මුන්ට වහල්කම නිසා අම්බානක් වැඩි කරපුවා මතක නෑ , චූට්ටක් අඩු කරපුවා ලොකු කරන් කෑ ගහන්නෙ!
     
    • Like
    Reactions: allrights and NRTG