Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බිල අඩු කරන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌව පළාත් සභා මැතිවරණයට දින හතරකට පෙර විදුලි බිල 25% කින් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද මේ වනවිට එය දැඩි අර්බුදයක් බවට පත්වී තිබේ. එම මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය නිසා මේ වනවිට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ දී සිටී. [FONT=&quot]විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. පී. ගනේගල මහතා මහාභාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම අඩුකිරිමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ඉල්ලා ඇත. මුලින් ප්‍රකාශ කර තිබුණේ විදුලි බිල රුපියල් [/FONT][FONT=&quot]100ක් වන්නේ නම් එය සෘජුවම රුපියල් 75 දක්වා අඩු කරන බවය. එහෙත් එය කිසිසේත් කළ නොහැකි බව මේ වනවිට තහවුරු වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ පා සිටී.

[/FONT]විදුලි බිල 25% කින් අඩු කරන බව ඌව මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය පල් බොරුවක් බව හෙළිවෙමින් තිබේ. විදුලිබල මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතරට මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් ඉතිරි කරමින් ජනාධිපතිවරයා මඟහැර ගොස් තිබේ. එම මැතිවරණයේදී ආණ්ඩුව මුහුණ දුන් ඉතා අවධානම්කාරී තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී විදුලි බිල සහ ඛණිජ තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළේය. එය ජනාධිපතිවරයා හිතුමතේ කළ ප්‍රකාශයක් මිස කිසිදු පූර්ව සැළස්මකට අනුව කළ ප්‍රකාශයක් නොවන බව මේ වන විට හෙළි වී තිබේ.

විදුලි බිල මේ මාසයේදී අඩු කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එහෙත් ජනාධිපතිවරයා පසුගිය 16 වනදා ප්‍රකාශ කළේ එදින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු බවය.

lankatruth

[QUOTE="AnGeLHuNteR, post: 17182543, member: 494178"] [FONT=Malithi Web][SIZE=4]ඌව පළාත් සභා මැතිවරණයට දින හතරකට පෙර විදුලි බිල [/SIZE][/FONT][FONT=Malithi Web][SIZE=4]25% කින් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද මේ වනවිට එය දැඩි අර්බුදයක් බවට පත්වී තිබේ. එම මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය නිසා මේ වනවිට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ දී සිටී.[/SIZE][/FONT][SIZE=4] [FONT="]විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. පී. ගනේගල මහතා මහාභාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම අඩුකිරිමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ඉල්ලා ඇත. මුලින් ප්‍රකාශ කර තිබුණේ විදුලි බිල රුපියල් [/FONT][FONT="]100ක් වන්නේ නම් එය සෘජුවම රුපියල් 75 දක්වා අඩු කරන බවය. එහෙත් එය කිසිසේත් කළ නොහැකි බව මේ වනවිට තහවුරු වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ පා සිටී. [SIZE=4] [/SIZE][/FONT][FONT=Malithi Web]විදුලි බිල [/FONT][FONT=Malithi Web]25% කින් අඩු කරන බව ඌව මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය පල් බොරුවක් බව හෙළිවෙමින් තිබේ. විදුලිබල මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතරට මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් ඉතිරි කරමින් ජනාධිපතිවරයා මඟහැර ගොස් තිබේ.[/FONT][/SIZE] [SIZE=4]එම මැතිවරණයේදී ආණ්ඩුව මුහුණ දුන් ඉතා අවධානම්කාරී තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී විදුලි බිල සහ ඛණිජ තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළේය. එය ජනාධිපතිවරයා හිතුමතේ කළ ප්‍රකාශයක් මිස කිසිදු පූර්ව සැළස්මකට අනුව කළ ප්‍රකාශයක් නොවන බව මේ වන විට හෙළි වී තිබේ.[/SIZE] [SIZE=4]විදුලි බිල මේ මාසයේදී අඩු කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එහෙත් ජනාධිපතිවරයා පසුගිය 16 වනදා ප්‍රකාශ කළේ එදින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු බවය. :rofl: [/SIZE] lankatruth [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom