විදුලි බිල ඉහලට.තින්දුව අද.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එරෝයි නකමුරයි මේ ටිකේ නැත්තේ ගනන් උස්සනව ඇති.. මම හිතන්නේ 3000ට බෑ කියල 5000ක් වත් ඉල්ලනව ඇති....
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    Ei ban dawas 365ma sun light thiyena eke solar plants gahanna bari.. aduma gewal walin GRID ekata dunnath hena gaanak set wenawane..

    Practical issues monada ehema nokaranna?
    mn off grid ekak gahala tynawa awwa nati dawas walata generation eka madi, habai hama gedarakatama panel 2i battery ekai inverter ekai dila tibba nam godak gewal use karai eka
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ෂෝක් gas නැති නිසා hot plate එකක්වත් ගන්න කියලා බැලුවේ ඒකටත් ඇරිය
     
    • Like
    Reactions: NRTG and TCB Rox