Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බිල ඉහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩු මිල වැඩියි

ජීවත්වීම අමාරුයි

කොටි ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මෙන්ම යුද ජයග්රහණයෙන් පසු මේ දක්වාමත්, මේ රටේ බහුතර කෘතවේදී ජනයා තම බඩට වඩා රට ගැන සිතුවේය. මානුෂීය මෙහෙයුම සමයේදී යුද්ධය සමග ජනතාව සිටීම සහ ඒ සඳහා මහජනතාවගෙන් ලද ආශිර්වාදය කොටි ත්රස්තවාදය පරාජයට පත් කිරීමට විශාල ශක්තියක් විය. යුද ජයග්රහණයෙන් පසුව පැවැති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදීත් මේ රටේ බහුතර ජනතාව මේ රජයට විශිෂ්ට ජයක් අත්කර දුන්නේය. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා රාජ්ය සේවකයන්ට රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ඇතුළුව ජනතාවට ලබාදෙන සහන පොදියක් ගැන කතා කරද්දී, ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ කීවේ රාජ්ය සේවකයන්ට රු. 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි. ඕනෑවට වඩා සහන දෙන බවටද ඔහු පොරොන්දු වූයේ නැත. එහෙත් බහුතර ජනතාව ඡන්දය දුන්නේ කාටද? මේ රජයටමය. ඒ නිසා මේ රටේ ජනයා බඩට වඩා රට ගැන සිතා ක්රියා කොට තිබේ. දැන් රජය ඒ ජනතාවට සිය යුතුකම් කොටස ඉටු කළ යුතුව තිබේ. එනම් බඩට වඩා රට ගැන සිතූ ජනතාවගේ බඩ ගැන ද දැන් රජය බැලිය යුතුව තිබේ. පසුගිය (දෙසැම්බර් 12) "දිවයින ඉරිදා සංග්රහයේ" කතුවැකියෙන් පෙන්වා දුන් පරිදිම රට ගැන මෙන්ම බඩ ගැන ද බැලිය යුතු මොහොතකට අප එළඹ තිබේ.

ආණ්ඩුවේ නාස්තිකාර වියදම්, වංචා හා දූෂණ සහ සුපිsරි සාද හා උත්සව පිළිබඳව ද ජනතාව නිරන්තරයෙන්ම කතා කරති. රජයේ මැති ඇමැතිවරුන්ට ප්රාඩෝ වැනි සුපිරි වාහන ලබාදෙන බවට වූ පුවත් ද ජනතාවට අසන්නට තිබේ. ඇමැති මණ්ඩලය තවත් විශාල වී ඇත. එසේම ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ට සියයට 50 සිට 70 දක්වා තීරු බදු සහන සහිතව වාහන ගැනීම සඳහා මෝටර් රථ බලපත්ර ලබාදීමටද රජය තීරණය කර ඇත. මේ කිසිවක් ජනතාවගෙන් වසං කළ නොහැකිය. එහෙත් මේ රටේ බහුතර ජනතාව අද ගෙවන්නේ ඉතා දුක්�ත ජීවිතයකි. ඒ ජීවිත ඉතා කටුකය. ජීවත්වීමේ ප්රශ්නය එන්න එන්නම උග්රවෙමින් තිබේ. දිනෙන් දිනම බඩු මිල ඉහළ යමින් ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය උග්ර අතට පත්ව ඇත. එහෙත් ජනතාව වෙනුවෙන් රජය ප්රමාණවත් සහන සලසා තිබේද? "කළගුණ සලකමු" "මව්බිම දිනවමු" යෑයි කියා ඡන්දය ලබාගත් මේ ආණ්ඩුව මැති ඇමැතිවරුන්ට, රාජ්ය නිලධාරීන්ට හැරෙන්නට මේ රටේ බහුතර ජනතාවට කළගුණ සලකා තිබේද? යුද ජයග්රහණයෙන් පසුවත් සෑහෙන කාලයක් ගත වී හමාරය. එසේ නම් මව්බිම දිනවන්නට කළගුණ සැලකූ, බඩට වඩා රට ගැන සිතූ බහුතර ජනතාව ගැන ජනාධිපතිවරයා ප්රමුඛ රජය මීට වඩා සිතිය යුතු මොහොතක් දැන් උදාවී ඇති බව ද කිව යුතුය.

පසුගිය කාලය තුළ අත්යවශ්ය භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ ගිය නිසා ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය උග්ර වී තිබේ. ජීවන වියදම ඉහළ යන්නේ බඩු මිල ඉහළ යන නිසාය. මේ බඩු මිල ඉහළ යැමේ තත්ත්වය අප හඳුන්වන්නේ "උද්ධමනය" කියාය. මෙකී උද්ධමනය යනු අංක එකේ මහජන සතුරායි. රටක මහජනතාවට බොහෝ සතුරන් සිටී. ඒ සතුරන් අතරින් උද්ධමනය අංක එකේ මහජන සතුරා ලෙස සලකන්නේ, දිනෙන් දිනම ජනතාව පෙළමින් ජනතාවට වඩාත්ම සතුරුකම් කරන්නේ උද්ධමනය බැවිනි. ඒ නිසා මේ මහජන සතුරාට එරෙහිව කටයුතු කොට මහජනතාවට තිබෙන පීඩනය අඩු කිරීම රජයේද වගකීමකි.

පසුගිය කාලය තුළ උද්ධමනය නම් වූ අංක එකේ මහජන සතුරාගේ හැසිරීම කෙබඳුද? මේ වසරේ (2010) ජනවාරි මාසයේදී පැවැති උද්ධමනය සියයට 6.5 කි. මෙය කොළඹ පාරිභෝගිsක මිල දර්ශකයේ ලCෂ්යමය පදනම මත ගණනය කළ උද්ධමනයයි. 2010 ජනවාරි මස පැවති සියටය 6.5 ක උද්ධමනය, ජුලි මස අගදී සියයට 4.3 දක්වා අඩු වූයේය. එහෙත් ඉන්පසු දිගින් දිගටම බඩු මිල ඉහළ යැමේ ප්රතිඵලයක් වශයෙන් උද්ධමනය ද ඉහළ යන්නට පටන් ගත්තේය. ඒ අනුව අගෝස්තු මාසයේදී සියයට 5 දක්වා ද සැප්තැම්බර් මාසයේදී සියයට 5.8 දක්වාද, ඔක්තෝබර් මාසයේදී සියයට 6.6 දක්වා සහ නොවැම්බර් මාසයේදී සියයට 7 දක්වා ද උද්ධමනය ක්රමයෙන් ඉහළ ගොස් ඇත.

මෙසේ උද්ධමනය ඉහළ යැම නිසා ජනතාවගේ ජීවන වියදමට ඇති වී ඇති බලපෑම කෙබඳු ද? ඉකුත් මාස දෙක සැලකුවොත් ඔක්තෝබර් මස පාරිභෝගික වියදම රු. 470.43 කින් සහ නොවැම්බර් මාසයේ පාරිභෝගික වියදම රු. 447.39 කින් ඉහළ ගොස් තිබේ. මෙම පාරිභෝගික වියදම් ඉහළ යැම ගණනය කර ඇත්තේ කොළඹ පාරිභාaගික මිල දර්ශනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ මල්ල සම්බන්ධයෙනි. ඉහතින් සඳහන් කළ පරිදි පාරිභෝගික වියදම ඉහළ යැමේ අදහස කුමක්ද? එනම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ කූඩයේ ඇති භාණ්ඩ ප්රමාණය මිලදී ගැනීමට සැප්තැම්බර් මාසයට වඩා රු. 470.43 ක් ඔක්තෝබර් මාසයේදී වැය වන බවයි. එසේම එම භාණ්ඩ ප්රමාණයම මිලදී ගැනීම සඳහා ඔක්තෝබර් මාසයට වඩා නොවැම්බර් මාසයේදී තවත් රු. 447.39 ක මුදලක් අවශ්ය වන බවයි. මෙසේ මාසයෙන් මාසය ජීවන වියදම ඉහළ ගියත්, මීට සාපේක්ෂව ජනතාවගේ ආදායම මට්ටම් ඉහළ යන්නේද? ජනතාවගේ පඩිපත ඉහළ යන්නේ ද? මේ ඉහළ යන පාරිභෝගික වියදම දරා ගැනීමට නම් අඩු තරමේ සෑම මසකම පඩිපත රු. 500 කින්වත් ඉහළ යා යුතුය. රාජ්ය සේවකයන්ට නම් අඩු තරමේ ජීවන වියදම් දීමනාවක් හෝ ලැබේ. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයාගේ තත්ත්වය කෙබඳුද? ගොවීන්, ධීවරයන් සහ කම්කරුවන්ගේ තත්ත්වය කෙබදුද? මේ දැවෙන ජීවන වියදම් ප්රශ්න ගැන රජයට සංවේදීභාවයක් තිබේද? පසුගිය සතියේ පුවත්පත් වාර්තා කර තිබූ පරිදි ජීවන වියදම අවම කිරීමට ඇමැති අනුකමිටුවක් ද පත් කර තිබේ. ඒ අනුව අපට පෙනී යන්නේ ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය ගැන රජයේ අවධානය යොමු වී ඇති සැටියකි.

[QUOTE="humanoid, post: 9015981, member: 301119"] [SIZE=5][COLOR=blue][COLOR=#000080]බඩු මිල වැඩියි ජීවත්වීම අමාරුයි[/COLOR][SIZE=4] [COLOR=#000080][IMG]http://www.divaina.com/2010/12/16/4-ftr.jpg[/IMG][/COLOR][COLOR=#000000]කොටි ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මෙන්ම යුද ජයග්රහණයෙන් පසු මේ දක්වාමත්, මේ රටේ බහුතර කෘතවේදී ජනයා තම බඩට වඩා රට ගැන සිතුවේය. මානුෂීය මෙහෙයුම සමයේදී යුද්ධය සමග ජනතාව සිටීම සහ ඒ සඳහා මහජනතාවගෙන් ලද ආශිර්වාදය කොටි ත්රස්තවාදය පරාජයට පත් කිරීමට විශාල ශක්තියක් විය. යුද ජයග්රහණයෙන් පසුව පැවැති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදීත් මේ රටේ බහුතර ජනතාව මේ රජයට විශිෂ්ට ජයක් අත්කර දුන්නේය. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා රාජ්ය සේවකයන්ට රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ඇතුළුව ජනතාවට ලබාදෙන සහන පොදියක් ගැන කතා කරද්දී, ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ කීවේ රාජ්ය සේවකයන්ට රු. 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි. ඕනෑවට වඩා සහන දෙන බවටද ඔහු පොරොන්දු වූයේ නැත. එහෙත් බහුතර ජනතාව ඡන්දය දුන්නේ කාටද? මේ රජයටමය. ඒ නිසා මේ රටේ ජනයා බඩට වඩා රට ගැන සිතා ක්රියා කොට තිබේ. දැන් රජය ඒ ජනතාවට සිය යුතුකම් කොටස ඉටු කළ යුතුව තිබේ. එනම් බඩට වඩා රට ගැන සිතූ ජනතාවගේ බඩ ගැන ද දැන් රජය බැලිය යුතුව තිබේ. පසුගිය (දෙසැම්බර් 12) "දිවයින ඉරිදා සංග්රහයේ" කතුවැකියෙන් පෙන්වා දුන් පරිදිම රට ගැන මෙන්ම බඩ ගැන ද බැලිය යුතු මොහොතකට අප එළඹ තිබේ. ආණ්ඩුවේ නාස්තිකාර වියදම්, වංචා හා දූෂණ සහ සුපිsරි සාද හා උත්සව පිළිබඳව ද ජනතාව නිරන්තරයෙන්ම කතා කරති. රජයේ මැති ඇමැතිවරුන්ට ප්රාඩෝ වැනි සුපිරි වාහන ලබාදෙන බවට වූ පුවත් ද ජනතාවට අසන්නට තිබේ. ඇමැති මණ්ඩලය තවත් විශාල වී ඇත. එසේම ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ට සියයට 50 සිට 70 දක්වා තීරු බදු සහන සහිතව වාහන ගැනීම සඳහා මෝටර් රථ බලපත්ර ලබාදීමටද රජය තීරණය කර ඇත. මේ කිසිවක් ජනතාවගෙන් වසං කළ නොහැකිය. එහෙත් මේ රටේ බහුතර ජනතාව අද ගෙවන්නේ ඉතා දුක්�ත ජීවිතයකි. ඒ ජීවිත ඉතා කටුකය. ජීවත්වීමේ ප්රශ්නය එන්න එන්නම උග්රවෙමින් තිබේ. දිනෙන් දිනම බඩු මිල ඉහළ යමින් ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය උග්ර අතට පත්ව ඇත. එහෙත් ජනතාව වෙනුවෙන් රජය ප්රමාණවත් සහන සලසා තිබේද? "කළගුණ සලකමු" "මව්බිම දිනවමු" යෑයි කියා ඡන්දය ලබාගත් මේ ආණ්ඩුව මැති ඇමැතිවරුන්ට, රාජ්ය නිලධාරීන්ට හැරෙන්නට මේ රටේ බහුතර ජනතාවට කළගුණ සලකා තිබේද? යුද ජයග්රහණයෙන් පසුවත් සෑහෙන කාලයක් ගත වී හමාරය. එසේ නම් මව්බිම දිනවන්නට කළගුණ සැලකූ, බඩට වඩා රට ගැන සිතූ බහුතර ජනතාව ගැන ජනාධිපතිවරයා ප්රමුඛ රජය මීට වඩා සිතිය යුතු මොහොතක් දැන් උදාවී ඇති බව ද කිව යුතුය. පසුගිය කාලය තුළ අත්යවශ්ය භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ ගිය නිසා ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය උග්ර වී තිබේ. ජීවන වියදම ඉහළ යන්නේ බඩු මිල ඉහළ යන නිසාය. මේ බඩු මිල ඉහළ යැමේ තත්ත්වය අප හඳුන්වන්නේ "උද්ධමනය" කියාය. මෙකී උද්ධමනය යනු අංක එකේ මහජන සතුරායි. රටක මහජනතාවට බොහෝ සතුරන් සිටී. ඒ සතුරන් අතරින් උද්ධමනය අංක එකේ මහජන සතුරා ලෙස සලකන්නේ, දිනෙන් දිනම ජනතාව පෙළමින් ජනතාවට වඩාත්ම සතුරුකම් කරන්නේ උද්ධමනය බැවිනි. ඒ නිසා මේ මහජන සතුරාට එරෙහිව කටයුතු කොට මහජනතාවට තිබෙන පීඩනය අඩු කිරීම රජයේද වගකීමකි. පසුගිය කාලය තුළ උද්ධමනය නම් වූ අංක එකේ මහජන සතුරාගේ හැසිරීම කෙබඳුද? මේ වසරේ (2010) ජනවාරි මාසයේදී පැවැති උද්ධමනය සියයට 6.5 කි. මෙය කොළඹ පාරිභෝගිsක මිල දර්ශකයේ ලCෂ්යමය පදනම මත ගණනය කළ උද්ධමනයයි. 2010 ජනවාරි මස පැවති සියටය 6.5 ක උද්ධමනය, ජුලි මස අගදී සියයට 4.3 දක්වා අඩු වූයේය. එහෙත් ඉන්පසු දිගින් දිගටම බඩු මිල ඉහළ යැමේ ප්රතිඵලයක් වශයෙන් උද්ධමනය ද ඉහළ යන්නට පටන් ගත්තේය. ඒ අනුව අගෝස්තු මාසයේදී සියයට 5 දක්වා ද සැප්තැම්බර් මාසයේදී සියයට 5.8 දක්වාද, ඔක්තෝබර් මාසයේදී සියයට 6.6 දක්වා සහ නොවැම්බර් මාසයේදී සියයට 7 දක්වා ද උද්ධමනය ක්රමයෙන් ඉහළ ගොස් ඇත. මෙසේ උද්ධමනය ඉහළ යැම නිසා ජනතාවගේ ජීවන වියදමට ඇති වී ඇති බලපෑම කෙබඳු ද? ඉකුත් මාස දෙක සැලකුවොත් ඔක්තෝබර් මස පාරිභෝගික වියදම රු. 470.43 කින් සහ නොවැම්බර් මාසයේ පාරිභෝගික වියදම රු. 447.39 කින් ඉහළ ගොස් තිබේ. මෙම පාරිභෝගික වියදම් ඉහළ යැම ගණනය කර ඇත්තේ කොළඹ පාරිභාaගික මිල දර්ශනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ මල්ල සම්බන්ධයෙනි. ඉහතින් සඳහන් කළ පරිදි පාරිභෝගික වියදම ඉහළ යැමේ අදහස කුමක්ද? එනම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ කූඩයේ ඇති භාණ්ඩ ප්රමාණය මිලදී ගැනීමට සැප්තැම්බර් මාසයට වඩා රු. 470.43 ක් ඔක්තෝබර් මාසයේදී වැය වන බවයි. එසේම එම භාණ්ඩ ප්රමාණයම මිලදී ගැනීම සඳහා ඔක්තෝබර් මාසයට වඩා නොවැම්බර් මාසයේදී තවත් රු. 447.39 ක මුදලක් අවශ්ය වන බවයි. මෙසේ මාසයෙන් මාසය ජීවන වියදම ඉහළ ගියත්, මීට සාපේක්ෂව ජනතාවගේ ආදායම මට්ටම් ඉහළ යන්නේද? ජනතාවගේ පඩිපත ඉහළ යන්නේ ද? මේ ඉහළ යන පාරිභෝගික වියදම දරා ගැනීමට නම් අඩු තරමේ සෑම මසකම පඩිපත රු. 500 කින්වත් ඉහළ යා යුතුය. රාජ්ය සේවකයන්ට නම් අඩු තරමේ ජීවන වියදම් දීමනාවක් හෝ ලැබේ. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයාගේ තත්ත්වය කෙබඳුද? ගොවීන්, ධීවරයන් සහ කම්කරුවන්ගේ තත්ත්වය කෙබදුද? මේ දැවෙන ජීවන වියදම් ප්රශ්න ගැන රජයට සංවේදීභාවයක් තිබේද? පසුගිය සතියේ පුවත්පත් වාර්තා කර තිබූ පරිදි ජීවන වියදම අවම කිරීමට ඇමැති අනුකමිටුවක් ද පත් කර තිබේ. ඒ අනුව අපට පෙනී යන්නේ ජනතාවගේ ජීවන වියදම් ප්රශ්නය ගැන රජයේ අවධානය යොමු වී ඇති සැටියකි.[/COLOR] [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom