විදුලි බිල තවත් ඉහලට

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    380706820_3249558485334439_2831177279163876304_n.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අවලම්මු හොරකන් කරපු සල්ලි, නාස්තිකරන සල්ලි නවත්වනකන් මේ රටට සෙතක් වෙන්නෙ නෑ...
    උන්ගේ පඩි ලයිට් වතුර ටෙලිපෝන් තෙල් වගේ හැම දෙයක්ම ගෙවන්නේ ජනතාව. එන්නේ ජනතාසේවයට් කරන්නේ ජනතාවගෙන් හිගාකාල නඩත්තුවෙන එක....
    දැන් එයි වහල්ලූ අරගල කරලා කලාද?. මාතියා හිටියනම මෙහෙම වෙන්නෑ, 2/3 පොහොට්ටුවටනේ නැත්නම් අවුලක්
    නෑ රනිල් වැඩ්ඩා, විකල්පේ අපේ අයතමා ගාගෙන්.
    මම කිවුවේ කොයි එකාටත්
     

    Similar threads