විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

    රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.

    විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    50% ක් නෙමෙයි ඔන්න 100%ක්ම නිවලා දැම්මා ඔන්නා.

    qRwUdNI.gif
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එරෝසන්, මේකෙ ලැගලා කරන්ට් එක නාස්ති නොකර මහින්ද පතිරනගේ ස්ටාෆ් එකට පලයං. ජාතික සේවයක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතාමත් කාලෝචිත පියවරක්..ලෝක වෙළදපොලේ තෙල් මිළත් ඉස්සරහට වැඩි වෙනවා..අරපරෙස්සමින් පාවිච්චි කරන්න ඕන හැමදේම මේ කාලේ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

    රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.

    විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය.

    Ethakota sar Sex karana aya hawasa kiyata kalin karala ewara karanna oney da ataramaga light giyoth top eka wena peellaka yayine🙃. Natham layit nokapana Port city awiila karanna denawada. Light yana nisa 50%k karala nawaththuwoth geni nadudai
     
    • Like
    Reactions: Solo Rider

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,022
    4,614
    113
    අපිනම් ලැප්ටොප්, ඩෙස්ක්ටොප් කීබොර්ඩ් වල අකුරු කැපිටල් කරන්න CAPSLOCK පවිච්චි කරන් නෑ. SHIFT ඔබන් ගහනවා අර කොලපාට ලයිට් එකක් පත්තු වෙන නිසා. විදුලිය ඉතුරු කරන්නේ අපි ඒ ලෙවල් එකට