විදුලි මිල වැඩීද, දරාගන්න අමාරු යිද ???

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රටෙි ජනතාව ට අඩු මිලට විදුලිය දෙන්න තමයි මහින්ද සාම්පූර් බලාගාරය ආරම්භ කරේ...
    ජවිපෙ මොකද කලේ යහපාලන සමයෙ උසාවි ගිහින් ඉදිකිරීම නතර කරා
    දන්නව ද එකෙ පාඩුව කොච්චර ද කියල කෝටි විසි දහක් , 20000
    මම නෙමෙයි කියන්නේ විදුලි බල අමාත්‍යාංශ යෙ ඉංජිනේරුවො .
    එතකොට ජෙවීපි දායක වෙල නැද්ද රට බංකොලොත් කරන්න ..
    මේ වගෙ ව්‍යාපෘති කීයක් කඩාකප්පල් කලාද ..
    එදා උමා ඔය නැවැත්තුව නම් එතනින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙන මෙ⁣ගා වෝට් ගානත් රටට අහිමි වෙනව නේද ..
    එක නතර කරන්න කොච්චර අංචි ඇද්දද ..
    ගල් අඟුරු වලින් ව්දුලිය ඒකකයක් උත්පාදනය කරන්න රුපියල් 35ක් පමණ වැයවෙන්නෙ ඩීසල් වලින් රුපියල් 100ට වැඩි මුදලක් වැය වෙනවා
    ඉතින් කොහොමද අඩුවට දෙන්නෙ
    එ වගේම ඔය ජෙවීපි කුහකයො සෙටි එක
    නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම නතර කරන්න පුළුවන් උපරිම උත්සාහ ගත්තා නමුත් මහින්ද රාජපක්ෂ ජවිපෙ බලපෑම් වලට යට උනේ නැහැ
    ඇත්ත ම කතාව තමයි මහින්ද මහත්තයා නැති නම් රටම පැය 10-15 කලුවරේ ..
    එන්න අපි ඒ 2015 නවත්තපු තැනින් පටන් ගමු
    🌷
    🌷
    🌷

    457435222_122159590592121604_4895972603361711541_n.jpg

    457357804_122159590538121604_1074859247726684980_n.jpg

    457268198_122159590496121604_7660708192782128649_n.jpg

    457750694_122159590970121604_1709261209168780512_n.jpg

    457436329_122159590394121604_5050884591813159919_n.jpg

    457663873_122159590946121604_7411210642813677117_n.jpg

    457402203_122159590886121604_5095148339193363067_n.jpg

    457791695_122159590742121604_8873313093443248442_n.jpg

    457358447_122159590196121604_3976886007505569403_n.jpg
     
    • Like
    Reactions: bladeable

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උන්ට බලය දීලා උන්ටත් ඒ කකුලෙන් අදින එක කරන්න ඕනේ තෙරෙන්න 🤷
    ඇත්ත... එත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නැහැනේ :yes:
     
    • Haha
    Reactions: madushana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඇත්ත... එත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නැහැනේ :yes:
    ඒක ඉතින් ඉදිරි මැතිවරණ වල පෙනෙයි 😏 . නොදෙන්න තිබ්බ එකක් දෙන තැනට ලයින් කරගත්තේ රටේ ජනතාවම තමා .
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒක ඉතින් ඉදිරි මැතිවරණ වල පෙනෙයි 😏 . නොදෙන්න තිබ්බ එකක් දෙන තැනට ලයින් කරගත්තේ රටේ ජනතාවම තමා .
    එහෙමද???
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    පාඩුව කිව්වෙ මහින්දට වෙච්ච පාඩුවද
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    මේ වෙලාවේ අනුර දිනන්නේ.

    ඒත් ජෙප්පො කියන්න්නේ හෙනම අවුට්ඩේටඩ් , හෙන ගොන් කර්ක ගේන සෙට් එකක්. ඒකාලේ ඉදන්ම එහෙමයි. ඇල්ල වැල්ලවාය පාර හද්න්නේ ඇමරිකන් ප්ලේන් බාන්න කියලත් කිව්වනේ ඒකාලේ :P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ වෙලාවේ අනුර දිනන්නේ.

    ඒත් ජෙප්පො කියන්න්නේ හෙනම අවුට්ඩේටඩ් , හෙන ගොන් කර්ක ගේන සෙට් එකක්. ඒකාලේ ඉදන්ම එහෙමයි. ඇල්ල වැල්ලවාය පාර හද්න්නේ ඇමරිකන් ප්ලේන් බාන්න කියලත් කිව්වනේ ඒකාලේ :P

    රත්තරං කිව්වේ ඩොලර් එන්නේ නැවේ කියලා
    එක අවුල් නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රටෙි ජනතාව ට අඩු මිලට විදුලිය දෙන්න තමයි මහින්ද සාම්පූර් බලාගාරය ආරම්භ කරේ...
    ජවිපෙ මොකද කලේ යහපාලන සමයෙ උසාවි ගිහින් ඉදිකිරීම නතර කරා
    දන්නව ද එකෙ පාඩුව කොච්චර ද කියල කෝටි විසි දහක් , 20000
    මම නෙමෙයි කියන්නේ විදුලි බල අමාත්‍යාංශ යෙ ඉංජිනේරුවො .
    එතකොට ජෙවීපි දායක වෙල නැද්ද රට බංකොලොත් කරන්න ..
    මේ වගෙ ව්‍යාපෘති කීයක් කඩාකප්පල් කලාද ..
    එදා උමා ඔය නැවැත්තුව නම් එතනින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙන මෙ⁣ගා වෝට් ගානත් රටට අහිමි වෙනව නේද ..
    එක නතර කරන්න කොච්චර අංචි ඇද්දද ..

    ගල් අඟුරු වලින් ව්දුලිය ඒකකයක් උත්පාදනය කරන්න රුපියල් 35ක් පමණ වැයවෙන්නෙ ඩීසල් වලින් රුපියල් 100ට වැඩි මුදලක් වැය වෙනවා
    ඉතින් කොහොමද අඩුවට දෙන්නෙ
    එ වගේම ඔය ජෙවීපි කුහකයො සෙටි එක
    නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම නතර කරන්න පුළුවන් උපරිම උත්සාහ ගත්තා නමුත් මහින්ද රාජපක්ෂ ජවිපෙ බලපෑම් වලට යට උනේ නැහැ
    ඇත්ත ම කතාව තමයි මහින්ද මහත්තයා නැති නම් රටම පැය 10-15 කලුවරේ ..
    එන්න අපි ඒ 2015 නවත්තපු තැනින් පටන් ගමු
    🌷
    🌷
    🌷

    457435222_122159590592121604_4895972603361711541_n.jpg

    457357804_122159590538121604_1074859247726684980_n.jpg

    457268198_122159590496121604_7660708192782128649_n.jpg

    457750694_122159590970121604_1709261209168780512_n.jpg

    457436329_122159590394121604_5050884591813159919_n.jpg

    457663873_122159590946121604_7411210642813677117_n.jpg

    457402203_122159590886121604_5095148339193363067_n.jpg

    457791695_122159590742121604_8873313093443248442_n.jpg

    457358447_122159590196121604_3976886007505569403_n.jpg

    ජෙප්පො ටිකක් පාලනේ කරගන්න බැරි එකෙක් කොහොරම රටක් පාලනේ කරන්නේ ලැට් උදාර?​