විදුලි_මහත්තයා

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    විදුලි_මහත්තයා

    විදුලි මහත්තයා
    සමර ය නම් මේක බලල ඇති.:rolleyes::rolleyes:විදුලි බල මණ්ඩලේ ඇතුලේ වැඩ වෙන හැටි තමයි මේකේ තියෙන්නේ.:P(වමට ගහන ඒවා එහෙම නෙමෙයි හොදද.ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නැනේ.:rofl::rofl:)බලන්න වැදගත් විස්තර ගොඩක් තියෙනවා.repost නම් ඉතින් කරන්න දෙයක් නැ.:no::no:(repost කියල හරි කෑ ගහගෙන යන්න අනික් යටත් බලන්න:angry::angry:)





     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් වැදගත් දේවල් ටිකක් දැනගත්තා ...

    රේප් +2 :yes:
    11.gif