උඹ ඉල්ලන එක මෙතනම තියෙනවා...
අපි මේ නූලේ අපේ අම්මලා ගැන කතා කලාද..?
නෑ.
අපි කතා කලේ චිල්ලියාගේ සිද්ධිය.
එහෙව් එකක උඹ ඇයි උඹේ අම්මෙක් ගැන කතා කරන්න ආවේ..?
කවුද මෙතන දැන් උඹෙන් උඹේ අම්මා ගැන ඇහුවේ..?
එක එකා එක එක මත කියද්දි මට මගේ මතේ කියන්න අයිතියක් තියෙනවා
උඹ මේ ෆෝරම් එකේ ඇඩ්මීන්ද ඒක එපා කියන්න?
ත්රේඩ් එකක අම්මෙක් ගෙ ප්රශ්නයක් දැක්කම මම අපේ අම්මට උනොත් මම කරන්නෙ මේක කිව්වම උබට ඔය තරම් රිදෙන්නෙ ඇයි?
අපි පෝස්ට් කරන්න ඕන උඹට ආස ඒවා විතරද?
ගැසට් එක ඉල්ලුව එකට නේ උඹට ඔය සෑහෙන්න රිදිලා නලියන්නෙ?




