විදෙස් අද්‍යාපනය

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    අඩුම මුදලකින් msc 1ක් ගන්න පුලුවන් රටවල් මොනවද?
     
    • Like
    Reactions: kinkon

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කරනවානම් කොලිටිය හොයපන්
    නැත්තන් ලංකාවෙ කරපන්

    අනිවාර්යෙන්. කරනවානං හොඳ කොලිටි ඩිග්රි එකක් හොඳ රටක කරපන්. ඩිග්‍රිය ඉවර උනාම වැඩ කරන්න, සේටල් වෙන්න පුළුවන් රටක් තොරපන්. නිකන් යන්නන් වාලේ එක එක ඒජන්සි කාරයොන්ගේ බොරු අහල කුජිත රටවලට යන්න එපා . ඉල්ලන් කන්න වෙන්නේ. උදාහරනෙකට පහුගිය කාලේ අසර්බයිජානේ කියන රටට ඉංග්‍රීසි ඩිග්රි කරන්න යවලා තිබ්බා. පු#නුත් හිනා. ලංකාවේ තරන්වත් ඉංග්‍රීසි පාවිච්චියක් නැති රටක්. මේ දවස්වල යුද්දෙකුත් තිබ්බා.
    ඊට වැඩිය හොඳයි ලංකාවේ රෙපියුටෙඩ් තැනකින් කරන එක. අඩුම ගානේ සල්ලි හරි ඉතුරුයි.
     
    • Like
    Reactions: wasantha99

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    සෙට්ල් වෙන්න පුළුවන් රටකට යන්න. වියදමක් ගියාට කමක් නෑ අනාගත ආයෝජනයක් කියල හිතා ගන්න.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    සෙට්ල් වෙන්න පුළුවන් රටකට යන්න. වියදමක් ගියාට කමක් නෑ අනාගත ආයෝජනයක් කියල හිතා ගන්න.monawada settle wenna puluwan ratawal,,? auzy caneda NZ arunama..