විදෙස් ඇමතිගේ පසුගමන් රථයට ලක්ෂ 90ක් වෙන් ව&#3

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    විදෙස් ඇමතිගේ පසුගමන් රථයට ලක්ෂ 90ක් වෙන් ව&#3

    විදෙස් ඇමතිගේ පසුගමන් රථයට ලක්ෂ 90ක් වෙන් වේ.

    පරිපූරක ඇස්තමේන්තුවක් හරහා විදේශ කටයුතු ඇමති ගරු රවී කරුණානයක මැතිතුමාට පසු ගමන් යන රථයක් යෙදවීම ඉතාම කාලෝචිත පියවරකි.ලෝකයේ විශිෂ්ඨතම මුදල් ඇමතිවරයා ලෙස ඉතාම කෙටි කලක් තුල පිදුම් ලැබූ මෙතුමා එම ධුරයෙන් ඉවත්කිරීම බොහෝ විට මෙරට සිදුවූ වේගවත් සංවර්ධනය දරා ගත නොහැකි විදේශ රාජ්‍ය මැදිහත් වීමක් වග පෙනේ.එවැන්නෙකු ජාත්‍යන්තරය විවෘත වීම හරහා ඉතා පැහැදිලි ලෙස ජාත්‍යන්තර """ආර්ථික""" ඝාතකයන්ගේ :baffled: ගොදුරක් වීම වළකාලීමට මෙවැනි පසුගමන් රථයෙදවීම කාලෝචිතය.තවද මහජනයාගේ ගොදුරක් වීම වළකාලීමට බුලට්පෲප් රථයක් යෙදවීමට කඩිනමින් තවත් පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කරන්නේම් හුදී ජනයා පහන් සංවේගයටම පත් වනු ඇත.​
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් එතුමා ලෝකෙට අපේ ලොතරැයි විකුණන කොට විදේශීය casino හා සුදු වියාපරිකයන් james packer වැන්නවුන් රවී ඝාතනට කැස කවමින් සිටි