විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්

    මහින්ද රාජපක්ශගේ අධ්‍යක්ෂනයක්....
    නිල් බලකා ෆිල්ම් ප්‍රඩක්ශන්ස්:lol::lol:








    prew-sampath.jpg



    තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.





    ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.



    පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා





    මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.





    මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.





    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.





    රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.














    mr2.jpg




    mr.jpg






    mr3.jpg





    mr3.jpg






    රට බල්ලා ට ගොස්ය
    නීතිය බැල්ලිට ගොස්ය....
    මෙහෙව් රටක තමන්ගේ දේශපාලන බලය තර කර
    මිනිසුන්ව තලා පෙලන මහරජා ඇතුලු හොරු 40ට
    තවත් අපි කඩේ යමුද.පක්ශභෙදයෙන් තොරව,යමෙක්
    මේ සිද්ධි දාමය ගැන හිතුවොත් ඔබේ ණුවනට ගෝචර වෙවි....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තම්න්ගේ ලගිනම හිටපු ලකී(භාරත ) ඝාතනය කර
    වෙලාවේ දුමින්ද සිල්වාට රැකවරනය දුන්..:oo:
    ඝාතනය සාධාරණීකරනය කර බොරු රජානෙනේ..අපිට
    දැන් නම් තොපි එපො....මෙහෙවි නීතියක් ඇතිරට්ක් ද?:no::no:

    තොපේ ඓයිචර්‍යයය....තූහ්හූ...විතරක්...........:angry::angry::angry:

    සOචාරක ව්‍යාපාරය දියුනු කරන්න නම්
    තොපි කර යුත්තේ...පාලම් බොක්කු හොටෙල්,හ්යිවේ සෑදීම නොවේ..
    තොපේ අවලO තන්ගල්ලේ ජනතාවට
    හොටලයක රුසියෙන් ගෑනියෙක් දැක්කම..
    *යිය්ය නැග්ග පලියට..
    ඒ මිනිහ එක්ක රන්ඩු සරුවල් වී
    ඒ ගෑනිට අනින්න යන
    එවුන්ව තම්න්ගෙ වල් බලකායට ඇතුලත් කර නොගැනීමය..

    සටහන
    මනොජ් අබේධීර.........

    සOස්කරණය
    MORNING AFTER DARK
     
    Last edited:

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    උබේ අම්මාද පොන්නයෝ මේකේ පරීක්ෂණ කරේ. පච ඒවා මේකේ දන්නා එපා. උබේ අම්මට දීපන් කියව කියව ඉන්න.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උබේ අම්මාද පොන්නයෝ මේකේ පරීක්ෂණ කරේ. පච ඒවා මේකේ දන්නා එපා. උබේ අම්මට දීපන් කියව කියව ඉන්න.


    ඔව් බන් ..අම්මානේ බන් ලිව්වෙ.ආයේ එයා ඕවා කියවන්න ඔනේ ඈ..
    උබේ අම්මට දීපන්ම් මෙටික කියවන්න...

    සුදුපුතා වගේ
    මෙ පරීකශන කර කර ඉන්න කොට
    තවත් දෙයක් මාට්ටු වෙලා

    උබෙ අම්මලු ඒ හොටෙල් එකේ
    ස්ට්‍රිප් ඩාන්සින් කරලා තියෙන්නේ ඒවෙලාවේ..:yes:
    දෙන්නෙක් එක්ක 3සම් එකක් දාගෙන ඉදලා තියෙන්නේ:shocked::shocked::shocked:
    කියලා ...හොටෙල් එක්කේ කට්ටිය .කිව්වලු..
    වෙන කවෘත් නෙම්මේ උබේ අම්මා..බන්:yes::yes::yes:
    හැබැයි උබ මේවා ගිහින් උබේ අම්මගෙන් එහෙම අහලා
    ඒ මනුස්සයාට ලජ්ජා හිතෙයි :lol::lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබේ අම්මාද පොන්නයෝ මේකේ පරීක්ෂණ කරේ. පච ඒවා මේකේ දන්නා එපා. උබේ අම්මට දීපන් කියව කියව ඉන්න.

    kunuharupa nam ubata wada anith un dannaw. danagatha kiyla mahindage gon wasso wage hamoma kiyanne na etin uba lokuwata owa kiwata ballek taram wath ganan anneth na:D:yes::D:)

    ada ratata wela thiyena dee gana hithapan heta ube gf ta wife ta unath oka wenna puluwan:):)

    anthimata kiyai suddi mulin wedi thibbe kiyla:P:rofl::P aru nidahas wei. tourism 1ta kela wei. ekath awulal na china walin salli ewai foreign reserves walata kiyamuko:rofl::lol::rofl:
    human rights violate wenawa kiyala kaa gahana unta kade yanna para hadanne unp da anduwada?:cool::(:cool:

    ayth kunu harupa kiyanna kalin hithapan anith un danna ewath ekka uba danne kunuharupama witarai neda kiyla:):)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මන්තී‍්‍ර විදෙස් කතකට වහ වැටී සැමියා මරාදමලා

    2011 දෙසැම්බර් 25 වෙනි ඉරිදා, 13:01 Sri Lanka Mirror Editor



    Death_11-11-04.gif


    Srilankamirror - මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයකදී ඊයේ (24) රාති‍්‍රයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙහිදි වෙඩිතැබීමක් ද සිදුව ඇති බව සඳහන් පැවසේ.

    සිද්ධියට තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    ඝාතනයට ලක්වූ විදේශිකයාගේ බිරිඳට ප‍්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් අශෝභන විහිළු තහළු සිදුකර ඇති බවත්ල ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරී ඇති බවත් වාර්තා වේ.

    විදේශිකයා මෙම පිරිසට තම අප‍්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස්වීමක් සිදුව තිබේ.

    මියගිය විදේශිකයා මියයාමට හේතුව වෙඩි ප‍්‍රහාරයක් ද නොඑසේනම් පහරකෑමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ විදේශිකයාගේ බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා පැවසීයග

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.


    :confused:
    කෝ මේ ඉරෝෂනී.එයා තව ටිකකින් ඇවිල්ලා කියයි අපි සුද්දට කඩේ යනවා කියලා.

    එයට තියෙන්නේ මානසික ලෙඩක්:sorry:
    පොඩි කාලෙදිම සුද්දෙක් පු@ ඇරලා:rolleyes:
    ඉතින් සුදු හමක් දැක්කත් බයයි
    :lol::lol::lol:

    eqaypg.jpg

    source-LEN


    :lol:
    මේක මචන් දැන් එංගලන්තේ බීබීසි සහ අනෙකුත් චැනල්ස් වල මේ නිවුස් එක යනවා.ඒ අය කියනවා රාජපක්ෂ රටේ නීතිය යටපත් කරලා තියෙන්නෙලු. දේශපාලකයන් මේක සිද්දිය යට ගහන්න යනවලු.භාරත ලක්ෂ්මන්ගේ කේස් එක ගැනත් කීවා.මේකත් ඒ වගේ වෙයිද කියලා ඒ අය බයෙන් ඉන්නේ.තුවාල වෙලා ඉන්න බ්‍රිතාන්‍යය කාන්තාව වහාම එයාර් ලිෆ්ට් කරන්න UK ෆොරින් ඔ‍ෆිස් එක උපදෙස් දිලා.එයාගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරලා.නැත්නම් සක්ෂි වහන්න එයාවත් මරයිලු.,මාර කැත නෝන්ඩිය ඕයි ලංකාවට.

    බීබිසි වලට දැන් කීවා මැරිලා තියෙන්නේ ඊශ්‍රයල් සම්භවයක් තියෙන බ්‍රිතාන්‍යය ජාතිකයෙක්. එයාගේ බිරිඳ රුසියන් සම්භවයක් තියෙන ප්‍රංශ ජාතික කාන්තාවක්.
    නාමල් රාජපක්ෂගේ නමත් දැන් කීවා

    සංචාරකයෝ ගෙන්නගන්න කොළඹ පාරවල් වහගෙන කාර් රේස් තියනවා
    ආපු එවුන්ව මරල රටේ නම කැත කරනවා
    යකෝ මේක තමයි සුපිරිම ආශ්චර්යය
    :lol::lol:

    නාමල්ගේ ගජ මිතුරා බි්‍රතාන්‍ය සංචාරයකු මරා දමයි

    2011 දෙසැම්බර් 25 වෙනි ඉරිදා, 15:56 සාමාන්‍ය

    Namal%20Rajapaksa.jpg

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගජ මිතුරෙකුවන තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මහතා අද (25) උදැසන බි්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට මේ වනවිට සැගවී සිටී.
    එම ඝාතනය සිදු කළ වහාම ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් ඇති සභාපතිවරයා, තමාව බේරා ගන්නැයි ඉල්ලා තිබේ.
    තංගල්ල ප්‍රදේශීය සභාපතිවරයා විසින් එසේ මරා දමා ඇත්තේ, රතුකුරුස සංවිධානයේ ගාසා තීරයේ සහන සේවකයකු වන කුරාම්ෂේක් නැමැති බි්‍රතාන්‍ය ජාතිකයකි.
    නත්තල් සැමරීම සඳහා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක මෙම බි්‍රතාන්‍ය ජාතිකයාද සහභාගි වී ඇත්තේ ඔහුගේ පෙම්වතියවන රුසියානු ජාතික සූරූපී තරුණියද සමඟය. තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාද ඔහුගේ ගෝලබාලයින් පිරිසක් සමඟ එම හෝටලයට පැමිණ බීමත්ව එම රුසියානු තරුණියට උසුලූ විසුලූ කරමින් ඇයට හිරිහැර කිරීමට උත්සාහ කර තිබේ.
    මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ජාතික තරුණයා විරෝධය පළ කර ඇතත් ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා එකි තරුණියගේ ඇග පසඟ අතපත ගෑමට උත්සාහ දරා ඇත. මෙහිදී බි්‍රතාන්‍ය ජාතික තරුණයා හා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර ගැටුමක් හටගෙන ඇති අතර ප්‍රදේශීය සභාපතිවරයා සමඟ සිටි අනෙකුත් පිරිසද බි්‍රතාන්‍ය ජාතිකයාටත් ඇගේ පෙම්වතියටත් පහර දී තිබේ.
    මෙම ප්‍රහාරයේදී බි්‍රතාන්‍ය ජාතිකයා මිය ගොස් ඇති අතර රුසියානු ජාතික තරුණිය බරපතල තුවාල සහිත ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
    මෙම ගැටුම සිදුවී ඇත්තේ අද අළුයම 3ට පමණය.
    මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. එහෙත් අද පස්වරුවනවිටත් අත්අඩංගුවට ගැනීමට අසමත්වී



    සංචාරකයා ඝාතනය කළ රාජපක්ෂ පවුලේ හිතවතා මෙන්න
    2011 දෙසැම්බර් 25 වෙනි ඉරිදා, 20:57
    0 Comments
    ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)



    mahindachairman.jpg
    (දෙවන සංස්කරණය)
    තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩිතබා ඝාතණය කිරීමේ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප බව හෙළිවේ. මෙම ඝාතණයට හේතුවී ඇත්තේ හෝටලයේ කළමණාකාරීත්වය සහ සම්පත් පුෂ්ප ඇතුළු පිරිස අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත්කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයා මැදිහත්වීමයි.
    අනාවරණය වී ඇති නවතම තොරතුරු අනුව හෙළිවන්නේ ජනාධිපතිවරයා සතු තංගල්ල කාල්ටන් නිවාසයේ ආරක්ෂාව ඇතුළු විවිධ කටයුතු වල යෙදී සිටින රාජපක්ෂ පවුලේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ ඇතැම් පුද්ගලයන් කාලයක් තිස්සේ හෝටල් වලින් ආහාර සහ මතින් සප්පායම් වී මුදල් නොගෙවා යාමට පුරුදුවී ඇති බවත් මෙම හෝටලයට ඊයේ රාත්‍රී (24) පැමිණි සම්පත් පුෂ්ප ඇතුළු පිරිසද තම දේශපාලන බලය පෙන්වා එසේ කිරීමට යාමේදී ආරවුලක් ඇතිවී ඇති බවයි.
    පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද මොහුට එල්ලවී ඇති බවද අනාවරණය වේ. එහෙත් දේශපාලන බලය යොදාගනිමින් සම්පත් චන්ද්‍ර පුෂ්ප එම ඝාතණයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට නොගත් අතර පසුගිය වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු තරගකර පසුව සභාපති පදවියට පත්කරන ලදී.
    බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර ඔහුගේ බිරිදටද තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇතත් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද තොරතුරු අනාවරණය නොකරන ලෙසට ඉහළම දේශපාලන අණක් පොලීසියට ලැබී තිබේ. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් ප්‍රකාශ නොකරන බවය.
    කෙසේවෙතත් මේවනවිට ඝාතණයේ සැකකරුවන් පැමිණි වාහනය සහ එහි හිමිකරු විතාරන්දෙනියේ දී අත් අඩංගුවට ගෙන ඇත. මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිදරිද ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
    chamalchairman.jpg
    sashinndrachairman.jpg
    namalchairman.jpg






    nam1t.jpg
    nam2.jpg
    nam3.jpg

    source-LEN

    ඕකෙත් අන්තිමට කියයි මුලින්ම ඒ ගෑනි තමයි මේ අහිංසක දේශපාලුවට විහිලු කරේ කියල :lol:
    :nerd:
    :)
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    mamath hithanne suddama pavul prashnayak hethuwen ganita gahala ugeth bella kapagena mulin nalalata wedi thiyagena passe bellata wedithiyagatha kiyala kiyai anthimata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත ඇත්ත සුද්ද මරපු මේ රජයට විරැද්ධව ලංකාවෙ ඇතුලෙ නිතිය ක්‍රියාත්මක නොවන නිසා,
    වහාම සුද්දට කියල 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ ඔනේ :yes::lol::lol::lol:

    (අකුරු වැරදි ඇත්නමි,නොමිලේ සේවයෙන් පරික්ෂාකර,නැවත edit කරනු ලැබේ.,)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    What the hell guys ... you must be frigging kidding me ....:shocked::shocked:
    This is war against UK and Russia !!

    find and kick him to the sea before it's too late