විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්

    mr.jpg

    තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.

    prew-sampath.jpg

    ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.
    පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා

    mr2.jpg

    මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.
    මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.

    mr3.jpg

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.
    රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සංචාරකයෝ ගෙන්නගන්න පාරවල් වහගෙන මිනිස්සු රස්තියාදු කරගෙන කාර් රේස් තියනවා
    එන දෙතුන්දෙනාවත් මරා ගන්නවා
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/COLOR][/SIZE] තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.
    [/LEFT]

    මේක ආණ්ඩුව සුද්දන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය කරපු වැඩක්,
    වහාම සුද්දට කියල 25000 පෙත්සමක් අත්සන් කරවන්ඩ ඔනේ,
    ඔයාට පුලුවන්නෙ ඒකට නායකත්වය දෙන්ඩ,අර ෆොන්සේකා‍ගෙ පෙත්සමටවගේ :lol:
    මමත් මේකට ඇත්සන් කරවන,වහාම 25000 පෙත්සමක් ඔනේ :yes::yes::lol::lol:
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    මේක ආණ්ඩුව සුද්දන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය කරපු වැඩක්,
    වහාම සුද්දට කියල 25000 පෙත්සමක් අත්සන් කරවන්ඩ ඔනේ,
    ඔයාට පුලුවන්නෙ ඒකට නායකත්වය දෙන්ඩ,අර ෆොන්සේකා‍ගෙ පෙත්සමටවගේ :lol:
    මමත් මේකට ඇත්සන් කරවන,වහාම 25000 පෙත්සමක් ඔනේ :yes::yes::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක ආණ්ඩුව සුද්දන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය කරපු වැඩක්,
    වහාම සුද්දට කියල 25000 පෙත්සමක් අත්සන් කරවන්ඩ ඔනේ,
    ඔයාට පුලුවන්නෙ ඒකට නායකත්වය දෙන්ඩ,අර ෆොන්සේකා‍ගෙ පෙත්සමටවගේ :lol:
    මමත් මේකට ඇත්සන් කරවන,වහාම 25000 පෙත්සමක් ඔනේ :yes::yes::lol::lol:
    මෙන්න නියම සිංහල කොල්ලෙක්, සිංහල ලේ, මූට කවුරු හරි T-56 එකකින් ආධාරයක්‌ කරන්න එයාපෝට් එකට ගිහින් ලංකාවට බහින බහින සුද්දට එතෙන්දීම වෙඩි තියන්න. සුද්දෝ අපිට වැඩක් නෑ යකෝ. පර සුද්දෝ:P:lol:

    ප.ලි. - අඩෝ කවුද බං එතකොට සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලංකාවට ගෙන්න ගන්නෙ? ඉතියෝපියාවෙන් වත් කට්ටිය ගෙන්න ගමු නේද? උන් කලුයි ණේ..ඒ හින්ද චාටර් නෑ :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න නියම සිංහල කොල්ලෙක්, සිංහල ලේ, මූට කවුරු හරි T-56 එකකින් ආධාරයක්‌ කරන්න එයාපෝට් එකට ගිහින් ලංකාවට බහින බහින සුද්දට එතෙන්දීම වෙඩි තියන්න. සුද්දෝ අපිට වැඩක් නෑ යකෝ. පර සුද්දෝ:P:lol:

    ප.ලි. - අඩෝ කවුද බං එතකොට සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලංකාවට ගෙන්න ගන්නෙ? ඉතියෝපියාවෙන් වත් කට්ටිය ගෙන්න ගමු නේද? උන් කලුයි ණේ..ඒ හින්ද චාටර් නෑ :P

    එල එල ඊළඟ පාර කඩුවෙල පාර වහල කාර් රේස් එකක් තියමු :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න නියම සිංහල කොල්ලෙක්, සිංහල ලේ, මූට කවුරු හරි T-56 එකකින් ආධාරයක්‌ කරන්න එයාපෝට් එකට ගිහින් ලංකාවට බහින බහින සුද්දට එතෙන්දීම වෙඩි තියන්න. සුද්දෝ අපිට වැඩක් නෑ යකෝ. පර සුද්දෝ:P:lol:

    ප.ලි. - අඩෝ කවුද බං එතකොට සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලංකාවට ගෙන්න ගන්නෙ? ඉතියෝපියාවෙන් වත් කට්ටිය ගෙන්න ගමු නේද? උන් කලුයි ණේ..ඒ හින්ද චාටර් නෑ :P

    වැරදියි ඔක නෙමේ මම කියන්නෙ,දැන් උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරවල ලංකාවට සමිබාධක බලෙන් දාගන්ඩ හැදුව,එතකොට ඔය කියන සංචාරකයො එන්නෙ ඉතියෝපියාවෙන්ද ?????

    මම කියන්නෙ උබලට සුද්දගෙ පෙත්සම අතසන් කරල ලංකාවට බලෙන් පරිප්පු දාගන්ඩ හදපු ‍දෝහියො විදිහට ලංකාව ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියන දේ.මොකද ඔය සුද්දට වෙඩි තියපු බුරැව වගේම තමයි උබලත් කිසිම වෙනසක් නැ එක නැටිටෙ පොල්වගේ එකම බෝටිටුවෙ,:lol::lol::P

    ඒ බුරැවත් කරේ ලංකාවෙ නම කැත කරපු,එක උබලත් කරේ ඒක.ඔක්කොම තස්තවාදියො .:P:P:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර ‍සුද්දගෙ පෙත්සම අත්සන් කරපු අනාතයො ටික,
    තමන් ඉපදුන ලංකාවට කරන්ඩ පුලුවන් පාහර වැඩ ඔක්කොම කරල දැන් එනව ලංකාවෙ හොද නම ගැන කතා කරන්ඩ.
    බලපියවි උබල ඇදුමි ඇදගෙනද ඉන්නෙ කියල,වෙඩි තිබිබ මි හරකගෙයි උබලගෙයි කිසිම වෙනසක් නැ, උබලයි එකයි බත් කන හරක් ජාඩියට මුඩියවගේ,:growl::growl:
    එනව ලංකාවෙ හොද නම ගැන කතා කරන්න,ලංකාව පවල දිල,සුද්දගෙ දෙමල කොටි පුල්ලි තියෙන පෙත්සන් අත්සන් කරල තව කියවන්ඩත්,
    ගගේ පැනපියවු අනාතයො ටික :confused::P:P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැනේ,ලංකාවට කරන්ඩ පුලුවන් තරන් තස්තවාදි වැඩ දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා සුද්දගෙ පෙත්සන් අත්සන් කරල කරල,
    දැන් එනව ලංකාවෙ හොද නම ගැන කතා කරන්ඩ,ලංකාවෙ හොද නම කිලිටු වෙන්ඩ දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා මඩ ගහපු ගොබි‍බයො ටික,බලපල්ල අතගාල ඔලුව,අං එනවද කියල.
    දෙමෙල්ලුත් එක්ක එකට ලැගල, සුද්දගෙ ලොවල,කරන්ඩ පුලුවන් තරන් මීහරක් වැඩ කරල,තව මීහරකෙක් උමිබැ කියල තියෙද්දි එනව මෙතන තරගෙට නටන්ඩ. :baffled::growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැනේ,ලංකාවට කරන්ඩ පුලුවන් තරන් තස්තවාදි වැඩ දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා සුද්දගෙ පෙත්සන් අත්සන් කරල කරල,
    දැන් එනව ලංකාවෙ හොද නම ගැන කතා කරන්ඩ,ලංකාවෙ හොද නම කිලිටු වෙන්ඩ දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා මඩ ගහපු ගොබි‍බයො ටික,බලපල්ල අතගාල ඔලුව,අං එනවද කියල.
    දෙමෙල්ලුත් එක්ක එකට ලැගල, සුද්දගෙ ලොවල,කරන්ඩ පුලුවන් තරන් මීහරක් වැඩ කරල,තව මීහරකෙක් උමිබැ කියල තියෙද්දි එනව මෙතන තරගෙට නටන්ඩ. :baffled::growl::growl:
    දැන් ඔයා කියන්නේ මේ කරපු වැඩේ හරි කියලද ...........