විදෙස් සංචිත ඩොලර් බිලයන 6ක් වුනාම

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් ආණ්ඩු තිබුන කාලවලත් කවදාවත් ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 10 වෙලා නෑ. 10 ට කිට්ටු වුනා නම් ඒ ණය අරගත්ත දවසක, නැත්නම් ණය වාරිකයක් ගෙවන්න ඔන්න මෙන්න දවසක.

    මේකට හේතුව මහබැංකුවේ hard/soft peg කිරීම කියල ඒ දවස්වල විශේෂඥයෝ කිව්වෙ. හැබැයි දැන් තියෙන්නෙ flexible exchange rate කියල එකක්.

    image.png

    දැන් සංචාරකයො එන එකත් වැඩිලු. අපනයන වර්ධනයක් කියල එකකුත් තියෙනවලු. රට ඉන්න එවුනුත් සල්ලි ගොඩක් එවනවලු.

    ඒකට හේතු දන්නවද?

    https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
     
    • Like
    Reactions: vckeranda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...
    ඒකට හේතුව සරලවම ගත්තම ඩොලර් බිලියන 6ක් වගේ එනකොට සාමාන්යෙන් කාල බිලා ඉන්න පුළුවන් ගානට shape වෙනවනේ..
    ඊළඟට සිංහලුන්ට ඕනි වෙනවා රට බේරගන්න, වෙනසක් හොයන්න, පොහොසත් රටක් හදන්න වගේ ඒවා..
    ඒ හින්ද කවදාවත් එතනින් එහාට එක දිගට දෙයක් කරන්න බෑ අවුරුදු 5 යනකොට බෝරින්ග් වෙලා ඉන්න එවුන් එළවලා වෙන එවුන් ගේනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩිම තිබිල තියෙන්නේ යහපාලන කාලේ මම හිතන්නේ
    2018 දී 9 ක් වගේ වෙලා තියෙනවා. හැබැයි ඒ මට්ටමේ වැඩි කාලයක් තිබිල නෑ.

    ඒකට හේතුව සරලවම ගත්තම ඩොලර් බිලියන 6ක් වගේ එනකොට සාමාන්යෙන් කාල බිලා ඉන්න පුළුවන් ගානට shape වෙනවනේ..
    ඊළඟට සිංහලුන්ට ඕනි වෙනවා රට බේරගන්න, වෙනසක් හොයන්න, පොහොසත් රටක් හදන්න වගේ ඒවා..
    ඒ හින්ද කවදාවත් එතනින් එහාට එක දිගට දෙයක් කරන්න බෑ අවුරුදු 5 යනකොට බෝරින්ග් වෙලා ඉන්න එවුන් එළවලා වෙන එවුන් ගේනවා..

    මොකක් හරි රහසක් තියෙනවා. සමහරවිට කවුරු හරි රජයේ සේවකයෙක් තීරණය කරනවා ඇති මේ සංචිත ඇති කියල
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඒකට හේතුව සරලවම ගත්තම ඩොලර් බිලියන 6ක් වගේ එනකොට සාමාන්යෙන් කාල බිලා ඉන්න පුළුවන් ගානට shape වෙනවනේ..
    ඊළඟට සිංහලුන්ට ඕනි වෙනවා රට බේරගන්න, වෙනසක් හොයන්න, පොහොසත් රටක් හදන්න වගේ ඒවා..
    ඒ හින්ද කවදාවත් එතනින් එහාට එක දිගට දෙයක් කරන්න බෑ අවුරුදු 5 යනකොට බෝරින්ග් වෙලා ඉන්න එවුන් එළවලා වෙන එවුන් ගේනවා..
    ඒ නැතත් ආන්ඩුවෙ රස්සා දෙනව කීවම හොරාද බලන්නෙ නෑ පාර්ලිමේන්තුවට යවනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "දැන් සංචාරකයො එන එකත් වැඩිලු. අපනයන වර්ධනයක් කියල එකකුත් තියෙනවලු. රට ඉන්න එවුනුත් සල්ලි ගොඩක් එවනවලු."

    හොරකම් කරන්නෙත් නෑලු
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    "දැන් සංචාරකයො එන එකත් වැඩිලු. අපනයන වර්ධනයක් කියල එකකුත් තියෙනවලු. රට ඉන්න එවුනුත් සල්ලි ගොඩක් එවනවලු.

    මෙහෙට එන සංචාරකයෝ නම් හිගන්නෝ බන්
    මම දැක්කා ඊයේ පෙරේදා ටුවරිස්ට් කපල් එකක් බීඩී බිබී යනවා
    ලේලන්ඩ් බස් වල යන්නේ
    ඒ උනාට උන්ව පිළිගන්නේ මල්මාලා දාලා බෙර ගහලා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    හැබැයි ට්‍රැවල් කම්පැනි හරහා නම් හොද එවුන් එනවා මචන්. මම එකක් ප්‍රමෝට් කරන නිසා කියන්නෙ. හරි මාකට්ස්වලට ඇඩ්වටයිස් කරන්න ඕන.

    හැබැයි coir industry එකට නම් පොල් නැති නිසා හිකවිලා තියෙන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,366
    113
    කලින් ආණ්ඩු තිබුන කාලවලත් කවදාවත් ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 10 වෙලා නෑ. 10 ට කිට්ටු වුනා නම් ඒ ණය අරගත්ත දවසක, නැත්නම් ණය වාරිකයක් ගෙවන්න ඔන්න මෙන්න දවසක.

    මේකට හේතුව මහබැංකුවේ hard/soft peg කිරීම කියල ඒ දවස්වල විශේෂඥයෝ කිව්වෙ. හැබැයි දැන් තියෙන්නෙ flexible exchange rate කියල එකක්.

    image.png

    දැන් සංචාරකයො එන එකත් වැඩිලු. අපනයන වර්ධනයක් කියල එකකුත් තියෙනවලු. රට ඉන්න එවුනුත් සල්ලි ගොඩක් එවනවලු.

    ඒකට හේතු දන්නවද?

    https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
    ඔය වැඩිම උන ඒව ගැන කතා කරද්දි පොඩ්ඩක් අඩුම වෙලා තිබ්බ ගාන ගැනත් මතක් කරපං. ඩොලර් මිලියන 20යි:shocked:

    දැන් වැඩි වෙන්න එකම හේතුව මම දකින්නෙ ණය ගෙවන්නෙ නැති නිසා. මම දන්න තරමින් දැන් ආර්ථිකය හැකිලිලා තියෙන්නෙ. ඒක Inflation එක කන්ට්‍රෝල් කරන්න මහ බැංකුවෙන් ඉස්සර කරේ. තාම හරියට ආර්ථික කටයුතු ප්‍රකෘතිමත් වෙලා නෑ. ඒ නිසා ඩොලර් Inflow එක අඩුයි. හැබැයි Outflow එක සෑහෙන අඩුයි, වාහන ගේන්නෙ නැතුව ඉඳල ඒක ඇරියෙ ළඟදි, 2028 වෙනකල් ලොකුවට ණය ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ. වාහන උනත් අධික බදු ගහල කන්ට්‍රෝල් කරල තියෙන්නෙ. 2020 තිබ්බ බදු ප්‍රතිශතයට ගේන්න දුන්න නම් මීට වඩා වාහන ගොඩක් ඇතුලට එනව.
    විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක් ඇති, මොකද Crisis එක වෙලාවෙ මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ගොඩක් අය රට ගියා, අන්න ඒ රට ගියපු එවුන් දැන් ඩොලර් එවන නිසා.

    කොහොමහරි hard/soft peg නෑ කියන එක මම නම් කොහෙත්වම පිළිගන්නෙ නෑ. අර විදියට ලෝන් ගෙවන්නෙ නැතුව, අධික බදු ගහල වක්‍රාකාරව මේක Peg කරල තියෙන්නෙ. ණය ගෙවීම ආරම්භ කරපු ගමන් සංචිත ගොඩක් අඩුවෙනව. තිරසාර විසඳුමකට තියෙන්නෙ තාමත් රටේ ආර්ථිකය හරියට ශක්තිමත් කරල වැඩියෙන් ඩොලර් හොයන්න/ රටේ ආදායම් වැඩි කරන ක්‍රමයක් හදන එක වගේම රජයෙ වියදම් අඩු කරන්න ක්‍රමවේදයක් හදන එක. එහෙම නැතුව ඔය එක එක විදියට ආර්ථිකය හසුරවල හදපු රිපෝට් බලල තේරුමක් නෑ.
     
    ඒ කියන්නෙ අනුර මහත්තයා රට ගොඩ දායි නේද, මචන්?