විදෙස්_කතක්_දුම්රියේදී_අතවරය
තවත් විදෙස් කතක් දුම්රියේදී අතවරයට ......................
කොළඹ බදුල්ල අතර ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේදී ප්‍රංශ ජාතික කාන්තාවකට අතවර කර තිබෙනවා.
දුම්රිය භෝජනාගාර සේවකයෙකු විසින් මෙම අතවර කිරීම කර තිබෙන අතර පසුව දුම්රිය ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ප්‍රංශ ජාතික කාන්තාව තවත් කිහිප දෙනෙකු සමඟ බදුල්ල බලායාමට පොඩිමැණිකේ දුම්රියට නැඟ ඇත්තේ හපුතලේ දුම්රිය ස්ථානයෙන්.
දුම්රිය භෝජනාගාරයේ මෙම පුද්ගලයා බීම රැගෙන දුම්රිය මැදිරි අතර වෙළඳාමේ යන අතරවාරයේ තරුණිය සමඟ හිතවත් වී මෙම අතවරය කර තිබෙනවා. සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.