එල එල, ත්‍රෙඩ් එකේ කියන විදිහටම වැඩේ වෙනවා.
https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
පිටරටින් ඉදන් පඩ ටෝල්ක් දීල ඇවිත් මොකෙකුට හරි පකෙකුට කෙලලා යනවා ආයෙත් හිටිය දිහාවට. විරුවටත් එහෙම තමයි පුක දීල ගියෙ. පස්සෙ ඒ රටෙ වාහනවල ගනන්, උන් ගන්න ආතල් දානවා වීඩියො කර කර.ඔය පිටරටවල ඉදන් චන්දෙ දීලා යන්න එන වෙසියොන්ටනම් එයා පෝර්ට් එකේදිම ගූ ගහන්න ඕන


ඒ කාලෙ Undiyal Campaign කලා Australia වල ඉන්න සමහර උන්. Call කර කර කියනව. රට ගැන ඇත්තටම හිතන එකෙක් නම් උන් කියන ඒව අහන්නෙ නෑ. මේ අතේ ඩොලර් කීයක් හරි ඉතුරු කරගන්න "හොරු ඉන්නකන් එවන්නෑ" කියල මරුසි දැම්මෙ සමහර උන්. උන් තාමත් දානව ඇත්තෙ උන්ඩියල්.ගෝඨට ඡ්න්දෙ දාන්න රට ඉදලා ආපු ගාන නෙමෙයි වැදගටත් උන් එදා social media හරහා මේ වගේ පෝස්ට් දදා දාපු influence එක.
එහෙවු හුත්තලා තමයි ලංකාවට දැන් සල්ලි එවන්න එපා කියන්නෙ. මේ කතා කරන නාකි පකා ලංකාවට සල්ලි එවන නොඑවෙන එක උගේ කැමත්තක්. හැබැයි පිටරට ඉන්න අනිත් අයට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න උට අයිතියක් නෑ.
ලංකාවේ මිනිස්සු ඉන්නෙ දැන් අඩි හතරක විතර වලක මෙහෙම තව වල කපා ගත්තොත් අපේ එවුන්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ. රටට එන ඩොලර්ස් completely cut off කරලා රට ආයේ ගොඩ ගන්න පුලුවන් කියලා හිතන්නෙ රටයි දේශපාලණයි පටලව ගත්ත ගොබ්බ හැත්ත තමයි.![]()
ඒ කාලෙ Undiyal Campaign කලා Australia වල ඉන්න සමහර උන්. Call කර කර කියනව. රට ගැන ඇත්තටම හිතන එකෙක් නම් උන් කියන ඒව අහන්නෙ නෑ. මේ අතේ ඩොලර් කීයක් හරි ඉතුරු කරගන්න "හොරු ඉන්නකන් එවන්නෑ" කියල මරුසි දැම්මෙ සමහර උන්. උන් තාමත් දානව ඇත්තෙ උන්ඩියල්.

මම නං premium අරගෙනත් නෑ. Ad block දාලත් නෑ.
ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා
හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.
කීයක් වගේ ගියාද මේකට?