විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ හෙවත් Remittance / හවාලා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකික සංක්‍රමිනික සේවක ප්‍රමාණය මිලියන 1.9 - 2ක් පමණ ආසන්න අගයක් තියෙනවා.

    මේ ශ්‍රී ලාංකිකයින් නුපුහුණු සහ පුහුණු ගණයට වැටෙනවා

    ගෘහසේවකයින් ගේ සිට වෙනත් තාක්ෂණික ස්ථරයන් දක්වා මේ රටේ පුද්ගලයින් විවිධ රටවල දැනට සේවය කරනවා.

    මාස් පතා සහ වෙනත් ආකාරයෙන් ලංකාවට මේ සියලු අය මුදල් තමන්ගේ ගිණුම් සහ පවුලේ අයගේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණය කරනවා.

    පසුගිය කොරෝනා වසංගතය හමුවේ විශාල රැකියා ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකික ජනතාවට වගේම වෙනත් රටවල අයටත් අහිමි වුනා.

    මුළු සමස්ත මැද පෙරදිග රැකියා අහිමිවීම මිලියන 18ක් තරම් විශාල පිරිසකට බලපෑවා.

    ශ්‍රී ලංකික ශ්‍රම බලකායෙන් 85% සිටින්නේ මැදපෙරදිග රටවල රැකියා අවස්ථාවලයි.

    ඩොලර් බිලියන 8ක් පමණ ලැබුණු විදේශ විනිමය මේ රැකියා අහිමිවීම තුල බිලියන 6 දක්වා පහල වැටෙනවා.

    ඔය පෝලිමේ ඉන්න අය මෙන්න මේ උඩ රැකියා අහිමිවී මෙරට පැමිණි අයත් ඉන්නවා. දේශපාලුවෝ මේ සියලු දෙනාම එකම ගිනුමක දාන එක පේනවනේ. ඉ මිනිස්සු නැවත රටවලට යන්න ප්‍රයත්න දරන එකක් තමයි 80%කම වෙන්නේ.


    දැන් බලමු අලුත් පැත්තක්.


    රටට මේ විදේශගත ලාංකිකයින් මුදල් එවන්නේ බැංකු හරහා නමුත් මෑතක සිට මේ තත්වයේ වෙනසක් සිදු වෙමින් පවතිනවා.

    මොකක්ද මේ වෙනස?

    බැංකු වලින් ලැබෙන හුවමාරු මුදලට වඩා වැඩි මුදලක් ලබාදීමෙන් හවාල වැනි ක්‍රම දැන් වැඩිපුර භාවිතා වෙනවා.

    ඒ කියන්නේ බැංකු හරහා ඩොලරය 197ක අගයක් ලැබෙනවානම් මේ හවාල ක්‍රමය මගින් 205-207ක් වැනි වැඩි අගයක් ලබාදෙමින් අතරමැදි වෙළඳ ගනුදෙනුවක් සිද්ද වෙනවා.
    මෙය ඉතා තදින් කරන්නේ මුස්ලිම් වියාපාරික ප්‍රජාව. ඔවුන්ගේ හිතවතුන් හරහා ලංකාවේ බැංකු වලට මුදල් දමා පිටරට අයගේ මුදල් ඒ රටවල සිටම ලබාගැනීමක් සිද්ද වෙනවා.
    මේ තත්වය යටතේ කිසිම මුදලක් ලංකාවට එවිමක් සිද්ද වෙන්නේ නැහැ. හුවමාරුවක් වෙනත් ආකාරයකින් සිදුවීමක් විතරයි වෙන්නේ.
    ඉතින් රටේ මුදල්ල් නැතිවෙන එක අහන්න දෙයක්ද?
    වැඩි මුදලක් ඔවුන් හරහා ලැබෙන අවස්ථාවක් මගහැර ගැනීමට කිසිවෙක් පසුබට වෙන්නේ නැහැ. මා වුනත් එසේය.

    විවිධ වියාපාර වල නියැලිලා ඉන්න පුද්ගලයින් ලංකාවෙන් මුදල් පිටරටට ගෙනයාමේ අපහසුතාවය උඩ මෙවැනි මාර්ගවලින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත ශ්‍රිලන්කික අයගෙන් ලබාගෙන අතරමැදි ක්‍රියාවලියක් පමණක් සිද්ද කරන එක සියලු රාජ්‍යවලට මේ දිනවල තිබෙන විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.


    රජය කුමක් කල යුතුව ඇත්ද?

    මේ ශ්‍රී ලංකික සේවක මුදල් සම්ප්‍රේෂණ හරියාකාරව ලබාගැනීම සියලු රජයවල් වල වගකීමක්.
    ඔවුන් ඒ සඳහා බැංකු හරහා මුදල් එවීමේදී විවිධ දේ පුද්ගලයින්ට ලබාදිය යුතු වෙනවා.
    වෙනත් ක්‍රියාමාර්ග තියෙනවා මේ ප්‍රසිද්ධ තැන් වල ඒවා ඔක්කොම කියන්න බැහැ නේ.

    නැතහොත් මේ විශාල විදේශ විනිමය හුදෙක් හුවමාරු අගයක්ම වෙනු ඇත.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මං නං එවන්නෙම උන්ඩියල් තමයි. අපි හම්බකරන සොච්චමට රුපියලක් හරි වැඩිපුර හම්බවෙනවා නං ඇයි බං අඩු ගනං වලට Exchange වලින් දාන්නේ වැඩිපුර ගානකුත් කපාගෙන...🤔
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මං නං එවන්නෙම උන්ඩියල් තමයි. අපි හම්බකරන සොච්චමට රුපියලක් හරි වැඩිපුර හම්බවෙනවා නං ඇයි බං අඩු ගනං වලට Exchange වලින් දාන්නේ වැඩිපුර ගානකුත් කපාගෙන...🤔
    අනිවාර්යෙන්

    හැබැයි ආණ්ඩු මොකක් වුනත් මේ ලොකු මුදල හරියට රටට ගන්න හිතන්න ඕන

    මොකද හම්බයෝ තමයි වැඩිපුරම උන්දියල්, හාවල කරන්නේ

    උන්ට පට්ට සල්ලි, එහෙන් ඉල්ලන් මෙහෙන් දානවා

    අපිට ඉතින් වැඩිපුර දෙනවනම් ඕන අලයක් ඉතින්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    Kabral Enna kalin udial saha normal transfer athara rs5 wage wenasak thibbe. Rs5 hinda api bank transfer ma kala. Habai Dan Rs25 wage wenasak thiyanawa. Dan undial walata maru una
    එකෙන්ම පේනවා හම්බ එවුන් එකමුතුවෙන් දැන් වැඩේ කරගෙන යනවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    government can easily attract remittances using Banking system, but not doing for obvious reasons.
    According to CB remittances are considered as 'current account transactions' whereas by in other countries it is considered as 'capital account' transaction. Why? Can an economist explain this for everybody.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    එකෙන්ම පේනවා හම්බ එවුන් එකමුතුවෙන් දැන් වැඩේ කරගෙන යනවා
    Oken penne kabralge moda kama. Rs to $ Hari agaya laba dunnanam oya prashne iwarai. Godak Aya USDT aran binance ekak 235 gane wikunala salli ewanawa.
     
    • Like
    Reactions: akildila

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    එකෙන්ම පේනවා හම්බ එවුන් එකමුතුවෙන් දැන් වැඩේ කරගෙන යනවා
    muslim minissu witarak nan nemei undiyal karanne.sinhala minissuth krnwa. rata weda karala hmba kala kiyala monada apita lebila tiyenne.rata yaddith SLFBE eken 17k gnnawa corona darunu kale unnada malada kiyala beluwe ne.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    rata inna minissunta kisima anduwakin kisima deyak dunne ne, ithin mama kiyanne hambayo ekka ekathu wela ara widiyatama salli yawana eka wedi karanna ona, math ekka apu set ekatama mama eka apu dawasema set karala dunna, un eda idan ada wenakan a widiyata thamai salli danne, kisima awulak ne, samahara month waladi wedi pura illagena next month eke settle karana chance ehemath hada ganna puluwan,
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    rata inna minissunta kisima anduwakin kisima deyak dunne ne, ithin mama kiyanne hambayo ekka ekathu wela ara widiyatama salli yawana eka wedi karanna ona, math ekka apu set ekatama mama eka apu dawasema set karala dunna, un eda idan ada wenakan a widiyata thamai salli danne, kisima awulak ne, samahara month waladi wedi pura illagena next month eke settle karana chance ehemath hada ganna puluwan,
    ou, foreign bureau eken salli gannawa, mama nam ekama parai gewala thiyenne mokada mama ath dakimen dannawa un kisima deyak karanne nehe.
    api mehe ekathuwela job awul giya aya, lankawata yanna beri ayata udawu karala tiyenawa.
    bureau eken salli gattata ayet lankawata awulak giyama enna ticket ekak gannasupport ne.
    Ithin mamanam gewanne ne bureau ekata kisima parak, wedak wenne nathi nisa. wanguwak dala ethana inna genuge as wahala maru wenawa.

    minissu mechchara 7billion wage mudalak dena eke, adu gane sahanayak nethnam wedak ne
    kisima anduwak kisima deyak kare nehe.
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    hamba nemei othana prashne rate eka. bank eken rate eka 198 . undiyal 225. Rupiyalak 5k nam kamak na. yako 25 gaane 1000$ ewwoth 25000k wenasa. ethakota kawda bank eken ewanne? anika oya supiri kiyana deshapalakayan hygak investment genneth banku haraha nemei bn. un direct salli bag eka pitin aran enna samahara aya. oka deshapaluwoth ekka project karanna giyama normal. e kalu salli scene nisa.
     
    • Like
    Reactions: War Fighter

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mamat genapu okkoma salli direct bank genave. Ona tharam binance dala usdt karanna chance tiyeddit. Mokada mama hituva api ratata sewayak karanna ona kiyala.
    Habai dannam sathapahak genne ne. okkoma hold karan inne over $30k. me vage hold karan ho usdt karala ewana ona tharam innava. Hoda rate ekak denavanam api salli genava bank ekata. Dan me eka eka kalakanniyanta sapa ganna api hoyana eka ewanne mokatada.