විදේශිකයන්ට සැප දෙන දුම්රිය 🤭

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte


    මේ වැඩේ ලගදිම නවතියි සුද්දියක් ලිංගික අතවර කරා කියල පැමිනිල්ලක් කරල 🤭
    කවුද දන්නෑ මේක යෝජනා කරපු මෝඩ පොන්නය. කරන්න තිබුනෙ වැදගත් විදියට තැනක් හදල ආයුර්වේද සම්බාහනය ප්රමෝට් කරන්න. මෙහෙම සීට් උඩ දාගෙන නාකි සුද්දන්ගෙ ඇටේ මිරිකන්නෙ නැතිව.
    පොන්නයින්ට ආතල් තව සුදු පොන්නයෙක් අතගාල කන්ටැක් අරන් රූම් ඇදල ගානකපාගන්න පුලුවන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,855
    113
    මොකක් හරි ටුවර් කම්පැනි එකක් වගෙ...
     
    • Haha
    Reactions: Wadakaru

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    :lol:

    ඇල්ල – කොළඹ දුම්රිය ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා…

    මේ වනවිට ලංකාවේ අති විශේෂ විදේස් සංචාරක ආකාර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීමේ අතාර්කක ස්වරූපය පසුපස ජවාරමක් තිබෙන බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.

    ඔහු පෙන්වා දෙන්නේ ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000 ට අළෙවි කළ අවස්ථා වාර්තා වී ඇති බවය. ලැබී ඇති තොරතුරු අනුව කොළඹ කොටුව – මහනුවර, කොළඹ කොටුව – ඇල්ල දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි වන ආකාරය නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
     
    Last edited:
    • Haha
    Reactions: redux and Wadakaru

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ශීකේ බන්, මේ මොන විකාරයක්ද දැන් ඊට පස්සෙ යන මිනිස්සු ඔය තෙල් ගොඩවල් උඩ ඉදන් යන්න ඕනිද? 🤢🤮

    Clean Sri lanka කියන්නෙ මේවටද බන් අරුන් 🤢
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Hiri othap bidunoth iwarai
    නාකි සුද්දියො කැමතියි

    සිංහලුන් සුද්දෝන්ට තමා බල මෙහෙවර කම් කරනවා නේද.
    ඒක කොච්චර නම්බුවක්ද
    ශීකේ බන්, මේ මොන විකාරයක්ද දැන් ඊට පස්සෙ යන මිනිස්සු ඔය තෙල් ගොඩවල් උඩ ඉදන් යන්න ඕනිද? 🤢🤮

    Clean Sri lanka කියන්නෙ මේවටද බන් අරුන් 🤢
    තෙල් නැතිව ඇති නෙහ්
    වේකන්සි නැද්ද දන් නෑ තව. නුරු මසාජ් දෙන්න :rolleyes:
    එකෙක් අරී ඕකෙ උඩ දාල
    ලංකාවේ නෙමේ වගේ.
    උබෙ කං ඇහෙන්නෙ නද්ද
     
    • Haha
    Reactions: SimMaster

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හිගන නාකි සුද්දෙක්ගේ ඇට දෙකක් මිරිකලා හරි කමක් නැහැ සල්ලි හම්බ වෙනවානම්
    මේ මිනිස්සුන්ට මොකුත් කියලා වැඩක් නැහැ
    මසාජ් කරන්න හරි හමන් ට්‍රේනින් එකක්වත් දීලද දන්නේ නැහැ
    ටුවරිසම් කරනවා කියලා ඔය ලෙවල් එකටනම් වැටෙන්න ඕන නැහැ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    නාකි සුද්දෙක්ගේ ඇට දෙකක් මිරිකලා හරි කමක් නැහැ සල්ලි හම්බ වෙනවානම් (2)