විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වලට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මූ ටවුන් එකක් මැද බැලුවනම් ඔය කතාව හරි( ප්‍රසිද්ද ඕන තැනක) ,නැත්තම් හරියට නඩුව කතා කරොත් පොලිස්සිය පච වෙනවා..
    උබට බැරිද උගේ නඩුව කතා කරන්න
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    දැන් ගොඩක් අයිස් ගහන උන් වැල බලන්න ඇබ්බැහිවෙලා වෙලා ඉන්නේ.
    සමහර උන් අයිස් ගහල පැය හය හත වැල බලනවලු.
    Sewanagala kaha has the same effect
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මූ ටවුන් එකක් මැද බැලුවනම් ඔය කතාව හරි( ප්‍රසිද්ද ඕන තැනක) ,නැත්තම් හරියට නඩුව කතා කරොත් පොලිස්සිය පච වෙනවා..
    Yes? ahala pahala gevalvalatath ekka ehenna degna balanava ethi.
    nethnam ohoma karanna be neda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මුලික අයිතිවාසිකම් උල්ලගනයක් මේක

    දැන් ගොඩක් අයිස් ගහන උන් වැල බලන්න ඇබ්බැහිවෙලා වෙලා ඉන්නේ.
    සමහර උන් අයිස් ගහල පැය හය හත වැල බලනවලු.
    අයිස් දාල වැල බලන්න බෑ, එක තැන ඉන්නත් බෑ
    ------ Post added on Nov 21, 2023 at 12:24 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    උබට බැරිද උගේ නඩුව කතා කරන්න
    මම කතා කරන්න දෙයක් නෑ.. ඕකේ නීතිය බලපන්.. හම්බ උනොත් දාන්නම්.