Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශීය_තරුණියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශීය_තරුණියක්

පාලකයිනි , පොලිස් ලොක්කනි , රටේ ජිවත් වන වැඩිහිටියනි , ගුරුවරුනි. පුජ්ය පක්ෂයේ පුකකවරුනි , සියලුම පුරවැසියනි

1. කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ලව් කරන්න ඉඩ දියව්.

2. මිනිස්සුන්ට නිදහසේ බඩුවක් ගහන්න ඉඩ දියව් . ( අඩු මිළ තානායම් වලට පොලිසියෙන් පනින එක නවත්තපියව් )

3. ඉස්කෝලෙක කොල්ලෙක් කෙල්ලෙක් ලව් කරලා අහු උනාම පාසලෙන් එම දරුවන් ඉවත් කිරීමේ හණමිටි යල්පැනගිය දෑ ක්රියාත්මක කිරීම නවත්තපියව්

4. ලිංගික අධ්යාපනය තවදුරටත් කුනුහරුපයක් ලෙස නොසලකා විවුර්ත විදිහට දරුවන්ට උගන්නපියව්. ආරක්ෂිත ලිංගික ක්රමවේද උගන්නපියව්.

5. රට වැසියනි කෙල්ලෙක් කොටට ඇඳන් ගිය පලියට ඇය බඩුවක් නොවන බව වටහා ගනියව්. ෆැෂන් තියෙන්නේ තරුණ කාලයේ කරන්නටය. රටේ බහුතරය ෆැෂන් කරන්නට ගත්විට කොට ඇඳුම තවත් අරුමයක් නොවනු ඇත. ( උදාහරණ ජපානය , චීනය , යුරෝපය , උතුරු ඇමරිකානු රටවල් වල කෙල්ලෙක් කොටට ඇඳන් ගිය විට එය ඔවුන්ට අරුමයක් නොවේ )

6. ලිංගික ඉර්ශියාවේ පුළුවන් තරම් මිදෙන්න බලාපියව්.

7. රටේ සිදුවන ළමා අපචාර වලට දැඩි දඬුවම් දියව්.

6. ලංකාව් සංස්කෘතියේ ගු ගෑවිච්ච පෙදෙස ඉවත් කරනු . හැකි සැම විටම වික්ටෝරියානු සංස්කෘතියෙන් මිදෙන්න බලාපියව්.

6 . අවිවාහක තරුණ කෙල්ලෙක් කොල්ලෙක් දුටුවිට බදින්නේ කවදා දැයි ඇසීමෙන් වලකිනු . විවාහක කාන්තාවක් දුටු විට තවම දරුවන් නැත්තේ ඇයිදැයි නොවිමසනු. මන්ද එසේ ඇසීම මහත්වූ පිළිකුල්සහගත ක්රියාවකි.

7. පාලකයිනි තොපේ රටවැසියන්ට උගන්නපියව් විදේශීය කාන්තාවෝ කියන්නේ සෙක්ස් මැෂින් නොවන බව . විදේශ පුරුෂයෝ කියන්නේ ATM මැෂින් නොවන බවත් කියා දියව්.

පුවත.

කිතුල්ගල සංචාරක හෝටලේ සිටි ස්වීඩන් තරුණියව හෝටල් සේවකයා දුෂණය කරලා

සංචාරක හෝටලයක් තුළ විදේශීය තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල ප්රදේශයේ හෝටලයක සේවකයකු රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්රාත් ඩී.පී. ජයතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙසේ දූෂණයට ලක්වී ඇත්තේ ස්වීඩන් ජාතික විසිඑක් හැවිරිදි තරුණියකි. ඇය ඇමෙරිකානු විශ්වවිද්යාලයක ඉගෙනුම ලබමින් සිටියදී තවත් විශ්වවිද්යාල සිසුන් පිරිසක් සමඟ පසුගිය නව වැනිදා ලංකාවට පැමිණ කිතුල්ගල ප්රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ඇත. එහිදී මෙම තරුණිය නැවතී සිටි හෝටලයේ කාමරයට පැමිණි සේවකයා ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව සිය පියාට දුරකථනයෙන් දන්වා පියාව ගෙන්වා ගෙන පියා සමඟ කිතුල්ගල පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

ඉන්පසු කිතුල්ගල පොලිසිය මගින් අදාළ සැකකරු කිතුල්ගල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. දූෂණයට ලක්වූ තරුණිය අවිස්සාවේල්ල අධිකරණ වෛද්යවරයා වෙත ඉදිරිපත් කර වෛද්ය වාර්තාවක් ලබාගෙන ඇත.

[QUOTE="50KG, post: 23324720, member: 558780"] [b]විදේශීය_තරුණියක්[/b] [SIZE=4][COLOR=DarkGreen][B][U]පාලකයිනි , පොලිස් ලොක්කනි , රටේ ජිවත් වන වැඩිහිටියනි , ගුරුවරුනි. පුජ්ය පක්ෂයේ පුකකවරුනි , සියලුම පුරවැසියනි[/U][/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ලව් කරන්න ඉඩ දියව්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. මිනිස්සුන්ට නිදහසේ බඩුවක් ගහන්න ඉඩ දියව් . ( අඩු මිළ තානායම් වලට පොලිසියෙන් පනින එක නවත්තපියව් )[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3. ඉස්කෝලෙක කොල්ලෙක් කෙල්ලෙක් ලව් කරලා අහු උනාම පාසලෙන් එම දරුවන් ඉවත් කිරීමේ හණමිටි යල්පැනගිය දෑ ක්රියාත්මක කිරීම නවත්තපියව් [/SIZE] [SIZE=4]4. ලිංගික අධ්යාපනය තවදුරටත් කුනුහරුපයක් ලෙස නොසලකා විවුර්ත විදිහට දරුවන්ට උගන්නපියව්. ආරක්ෂිත ලිංගික ක්රමවේද උගන්නපියව්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]5. රට වැසියනි කෙල්ලෙක් කොටට ඇඳන් ගිය පලියට ඇය බඩුවක් නොවන බව වටහා ගනියව්. ෆැෂන් තියෙන්නේ තරුණ කාලයේ කරන්නටය. රටේ බහුතරය ෆැෂන් කරන්නට ගත්විට කොට ඇඳුම තවත් අරුමයක් නොවනු ඇත. ( උදාහරණ ජපානය , චීනය , යුරෝපය , උතුරු ඇමරිකානු රටවල් වල කෙල්ලෙක් කොටට ඇඳන් ගිය විට එය ඔවුන්ට අරුමයක් නොවේ ) [/SIZE] [SIZE=4]6. ලිංගික ඉර්ශියාවේ පුළුවන් තරම් මිදෙන්න බලාපියව්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]7. රටේ සිදුවන ළමා අපචාර වලට දැඩි දඬුවම් දියව්.[/SIZE] [SIZE=4]6. ලංකාව් සංස්කෘතියේ ගු ගෑවිච්ච පෙදෙස ඉවත් කරනු . හැකි සැම විටම වික්ටෝරියානු සංස්කෘතියෙන් මිදෙන්න බලාපියව්. [/SIZE] [SIZE=4]6 . අවිවාහක තරුණ කෙල්ලෙක් කොල්ලෙක් දුටුවිට බදින්නේ කවදා දැයි ඇසීමෙන් වලකිනු . විවාහක කාන්තාවක් දුටු විට තවම දරුවන් නැත්තේ ඇයිදැයි නොවිමසනු. මන්ද එසේ ඇසීම මහත්වූ පිළිකුල්සහගත ක්රියාවකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]7. පාලකයිනි තොපේ රටවැසියන්ට උගන්නපියව් විදේශීය කාන්තාවෝ කියන්නේ සෙක්ස් මැෂින් නොවන බව . විදේශ පුරුෂයෝ කියන්නේ ATM මැෂින් නොවන බවත් කියා දියව්. [/SIZE] [SIZE=4]=============================[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=6]පුවත. [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]=============================[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=6] [/SIZE][B][SIZE=6]කිතුල්ගල සංචාරක හෝටලේ සිටි ස්වීඩන් තරුණියව හෝටල් සේවකයා දුෂණය කරලා [/SIZE][/B] [IMG]https://3.bp.blogspot.com/-NDlEQubumr8/WydIm37-UGI/AAAAAAABefE/vTOvm0-fm0EVqTrWkQbMz-xL9ytj4lQPQCLcBGAs/s1600/chrome_2018-06-18_10-12-42.jpg[/IMG] [SIZE=4]සංචාරක හෝටලයක් තුළ විදේශීය තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල ප්රදේශයේ හෝටලයක සේවකයකු රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්රාත් ඩී.පී. ජයතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙසේ දූෂණයට ලක්වී ඇත්තේ ස්වීඩන් ජාතික විසිඑක් හැවිරිදි තරුණියකි. ඇය ඇමෙරිකානු විශ්වවිද්යාලයක ඉගෙනුම ලබමින් සිටියදී තවත් විශ්වවිද්යාල සිසුන් පිරිසක් සමඟ පසුගිය නව වැනිදා ලංකාවට පැමිණ කිතුල්ගල ප්රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ඇත. එහිදී මෙම තරුණිය නැවතී සිටි හෝටලයේ කාමරයට පැමිණි සේවකයා ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව සිය පියාට දුරකථනයෙන් දන්වා පියාව ගෙන්වා ගෙන පියා සමඟ කිතුල්ගල පොලිසියට ගොස් පැමිණිලි කර ඇත. ඉන්පසු කිතුල්ගල පොලිසිය මගින් අදාළ සැකකරු කිතුල්ගල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. දූෂණයට ලක්වූ තරුණිය අවිස්සාවේල්ල අධිකරණ වෛද්යවරයා වෙත ඉදිරිපත් කර වෛද්ය වාර්තාවක් ලබාගෙන ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom