Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ.ණය.පොලී.කෝටි.3,940
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ.ණය.පොලී.කෝටි.3,940

2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ.

මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක් විය

එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්යාංශය නිකුත් කළ නවතම රාජ්ය මූල්ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

ඉහත සඳහන් වන්නේ ලබාගත් ණය මුදල් නොව ණය සඳහා ගෙවිය යුතු පොළිය පමණි.

2013 අය වැයේ රුපියල් කෝටි 50,740 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ තවත් රුපියල් කෝටි 8,600ක ණය ගැනීමෙනි.

මේ අතර ලෝක ආර්ථික කුණාටුව හමුවේ ශී්ර ලංකාව නොසැලී ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයට එක්වෙමින් ඊයේ කියා සිටියේ මෙතරම් ණය පොළී ගෙවීමට තිබියදීය.

Source : Gossip9

Source FB.... Just uploaded

අපේ අනාගතේ??

[QUOTE="yosh371, post: 13882978, member: 329295"] [b]විදේශ.ණය.පොලී.කෝටි.3,940[/b] [SIZE="5"]2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ. මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි. විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක් විය එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්යාංශය නිකුත් කළ නවතම රාජ්ය මූල්ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ. ඉහත සඳහන් වන්නේ ලබාගත් ණය මුදල් නොව ණය සඳහා ගෙවිය යුතු පොළිය පමණි. 2013 අය වැයේ රුපියල් කෝටි 50,740 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ තවත් රුපියල් කෝටි 8,600ක ණය ගැනීමෙනි. මේ අතර ලෝක ආර්ථික කුණාටුව හමුවේ ශී්ර ලංකාව නොසැලී ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයට එක්වෙමින් ඊයේ කියා සිටියේ මෙතරම් ණය පොළී ගෙවීමට තිබියදීය. Source : Gossip9 [IMG]http://img546.imageshack.us/img546/3581/29184140899828250320443.jpg[/IMG] Source FB.... Just uploaded [COLOR="Red"]අපේ අනාගතේ??[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom