විදේශ මුදල්

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මචන්ස්,
    විදේශ මුදල් ලංකාවට ගෙන්න ගැනීමේ අරමුණෙන් රජය පසුගිය සතියක සම්මත කරගත්තු පනත මොකක්ද කියල කියන්න පුලුවන්ද ?? වැඩි දුර විස්තර හොයා ගන්න පුළුවන් තැනක් ලින්ක් එකක් ප්ලීස් ?
    පනතේ නම ආදී විස්තර....
     
    • Like
    Reactions: The Kingslayer