විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 587.7 ක විදේශ සේවක ප්‍රේෂණ මෙටට ලැබී තිබේ.

    එය 2023 ඔක්තෝම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 517.4 ට වඩා ඩොලර් මිලියන 70.3 ක වැඩිවීමකි.

    2024 වසරේ ඔක්තෝබර් මාසව දක්වාල මුළු විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 5,431.5 ක් වන අතර 2023 එම කාලය තුළ ලැබී ඇත්තේ ඩොලර් මිලියන 4,862.5කි.

    2024 වර්ෂයේ සෑම මාසයකම 2023 වසරේ අදාල මාසයට වඩා ඉහළ ප්‍රේෂණ ඉහල ගොස් ඇත.

    0001.jpg
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    විදේශ පේෂණ ලැබීම සාමාන්‍ය අතට පත්වෙලාද කියල සසදල බලන්න ඕනේ නම් covid වලට කලින් වර්ෂයක තොරතුරුත් එක්ක බලන්න
    2019 පෙර වර්ෂයක්
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    විදේශ පේෂණ ලැබීම සාමාන්‍ය අතට පත්වෙලාද කියල සසදල බලන්න ඕනේ නම් covid වලට කලින් වර්ෂයක තොරතුරුත් එක්ක බලන්න
    2019 පෙර වර්ෂයක්

    2019 - 2024 කාලය ඇතුලත ගොඩක් උන් රට ගියා බං .... 2022-2024 හෙනම රොත්තක් ගියා
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    2021 එක වර්ෂයට සාපේක්ෂව බලපුවම ලොකු ගානක් රට ගිහින් වගේ පෙනුනට
    2019 පෙර වසරවල සාමාන්‍ය විදේශ රැකියා සදහා පිටත් වීමට සාපේක්ෂව විශේෂ වැඩියක් නෑ...


    උන්ඩියල් මෙහෙයවන්නේ දෙමල සහ මුස්ලිම් මිනිස්සු
    එක උන්ගේ අදායම් මාර්ගයක් විතරක් නෙමෙයි
    එක මුල්‍යමය ත්‍රස්තවාදයක්
    උන්ඩියල් නතර කරන එක ලේසි වෙන එකක් නෑ

    ------ Post added on Nov 9, 2024 at 5:12 PM