විදේශ සංචිත පහල වැටේ - ශ්‍රී ලංකා මහ බැංකුව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    496298037_10228825698772938_7547646876066367490_n.jpg
    අඩො මුන් වගේ උන් කැරිම ආතල් දෙන්නෙ. ඕකුන් තමා අර ego boost එකට ගත්ත වාහන දාන උන්ගෙ පොස්ට් යට "දුප්පත් මිනිහෙක්ට කන්න දුන්නානම් මොකද" කියලා දාන්නෙ 🤣🤣
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    සීය හොරෙන් කෝටි ගානක කජු කකා , හොරු රැලක් එක්ක මාස 24ට මිලියන් 20 , මිලියන 5900 කරා .

    මාස 7කට දල වශයෙන් , = 7 * (5900 - 20 ) / 24 = මිලියන 1715 යි එහෙම බැලුවම .

    මුන් මාස 7ට මිලියන 400යි , බිලියන 100ක කයිවාරුවයි !! :lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    එළකිරි එකෙත් ඉන්නවා නේ ද රට ඉදං උපදෙස් දෙන සෙට් එකක්. හැබෑට උන් කීයක් වත් එවල නැද්ද මේකේ අලි ටෝක් දීලා කඩේ ගියාට ලපයට.
    උන්ගේ කයිවාරුව විතරයි බං. පචයා වගේම තමා ..
     
    • Like
    Reactions: Janatha Jhon