අඩො මුන් වගේ උන් කැරිම ආතල් දෙන්නෙ. ඕකුන් තමා අර ego boost එකට ගත්ත වාහන දාන උන්ගෙ පොස්ට් යට "දුප්පත් මිනිහෙක්ට කන්න දුන්නානම් මොකද" කියලා දාන්නෙ 🤣🤣