Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
විධායකය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතිකරනවමයි මේ විධායකය

තුන් වරක්ම කඩ කල පොරොන්දුව

නිදහසට කරුණ ගෙන නොමැති බව තුනෙන් දෙක.

ලැබී ඇති විට විශ්මයක්ම වූ ඒ තුනෙන් දෙක

ඉටුකර ඇත අපූරුවට නමුත් මාරුවී පොරොන්දුව

වැඩි වෙලා තවත් බලතල විරාජමානයි විධායකම

දෙපාරක් නෙවෙයි දැන් හැමදාටම.

එහෙත් ඉතිරිව ඇත පොරොන්දුව ඊළඟ වතාවටත්

නැතිකරලිය යුතුමයි මේ විධායකය.

විධායක ජනාධිපති ක්රමය ආරම්භ වූ දා පටන්ම විපක්ශ කණ්ඩායම් එයට විරුද්ධත්වය දැක් වුවත් එම මතයට ජන පදනම වැටුනේ 1994 දීය.චන්ද්රිකා මැතිණිය ජනාධිපතිවරණයේදී දුන් ප්රදාන පොරොන්දුව විධායකය අහෝසි කිරීමය.

එතැනින් පසු 1999 ඇය විසිනුත්,2005 දී මහින්ද රාජපක්ශ මැතිඳුන් විසිනුත් එම පොරොන්දුව ලබා දුනි.නමුත් ඒ හැම වතාවකම එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොමැතිව ඉටු කරලිය නොහැකි යැයි පවසමින් එම පොරොන්දුව කඩ වුනි.

2010 දී ඒ ගැන කතා කලේ පොදු විපක්ශය වුවත් එම මතය පරාද වුනි.

අවසන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබුණී. විධායකය අහෝසි වීම කෙසේ වෙතත් එහි බලතල වැඩිවී වාර ගණනට තිබූ සීමාවත් ඉවත් වී ඇත.

සිදුවූ දෙය හරිද වැරදිද යැයි මතයක් මම නොදරමි.කෙසේ හෝ රටට සුභ අනාගතයක් උදා වේ නම් එපමණය.

[QUOTE="cspmaxx, post: 8246333, member: 19127"] [SIZE="3"][COLOR="Black"][CENTER]නැතිකරනවමයි මේ විධායකය තුන් වරක්ම කඩ කල පොරොන්දුව නිදහසට කරුණ ගෙන නොමැති බව තුනෙන් දෙක. ලැබී ඇති විට විශ්මයක්ම වූ ඒ තුනෙන් දෙක ඉටුකර ඇත අපූරුවට නමුත් මාරුවී පොරොන්දුව වැඩි වෙලා තවත් බලතල විරාජමානයි විධායකම දෙපාරක් නෙවෙයි දැන් හැමදාටම. එහෙත් ඉතිරිව ඇත පොරොන්දුව ඊළඟ වතාවටත් නැතිකරලිය යුතුමයි මේ විධායකය. [/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]විධායක ජනාධිපති ක්රමය ආරම්භ වූ දා පටන්ම විපක්ශ කණ්ඩායම් එයට විරුද්ධත්වය දැක් වුවත් එම මතයට ජන පදනම වැටුනේ 1994 දීය.චන්ද්රිකා මැතිණිය ජනාධිපතිවරණයේදී දුන් ප්රදාන පොරොන්දුව විධායකය අහෝසි කිරීමය. එතැනින් පසු 1999 ඇය විසිනුත්,2005 දී මහින්ද රාජපක්ශ මැතිඳුන් විසිනුත් එම පොරොන්දුව ලබා දුනි.නමුත් ඒ හැම වතාවකම එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොමැතිව ඉටු කරලිය නොහැකි යැයි පවසමින් එම පොරොන්දුව කඩ වුනි. 2010 දී ඒ ගැන කතා කලේ පොදු විපක්ශය වුවත් එම මතය පරාද වුනි. අවසන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබුණී. විධායකය අහෝසි වීම කෙසේ වෙතත් එහි බලතල වැඩිවී වාර ගණනට තිබූ සීමාවත් ඉවත් වී ඇත. සිදුවූ දෙය හරිද වැරදිද යැයි මතයක් මම නොදරමි.කෙසේ හෝ රටට සුභ අනාගතයක් උදා වේ නම් එපමණය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom