Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

මේ දවස්වල ලොකු කතාවක් රට පුරා යනවනේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට අවශ්‍යද? නැද්ද? කියලා. මං හිතුවා ඉතින් ඒ ගැන එළකිරියේ අපේ කට්ටියගේ අදහස දැනගන්න.

ඔබ සිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද?

Poll එකේ Options 6 ක් තියනවා. (වි.ජ. = විධායක ජනාධිපති)

1. ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි

2. ඔව් නමුත් පවතින වි.ජ. ක්රමයේ බලතල අඩුකළ යුතුයි

3. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයට වැඩිපුර බලතල දිය යුතුයි

4. අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි

5. වි.ජ. ක්‍රමය තිබ්බත් එකයි නැතත් එකයි

6. වෙනත් අදහස් (කරුණාකර අදහස පලකරන්න)

ඔබ දැනට පවතින විධායක ජනපති ක්රමයේ බලය අඩු හෝ වැඩි කිරීමට සුදුසුයැයි සිතයිනම්, ඔබ සිතන ආකාරයට කුමන බලතල අඩුවිය යුතුද? වැඩි විය යුතුද?. මෙම ක්‍රමය අහෝසි කිරීම හොඳනම් කුමන ආකාරයක ක්‍රමයක් රටට උචිතයැයි ඔබ සිතන්නේද? ඔබ මෙම වි. ජනාධිපති ක්රමයේ දකින වාසි අවාසි මොනවාද? ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙම නුලේ කරුණාකර පලකරන්න. සියලුදෙනාටම සංවාදය විවෘතයි.

[QUOTE="doonga, post: 17253880, member: 143627"] [b]විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?[/b] [SIZE=4]මේ දවස්වල ලොකු කතාවක් රට පුරා යනවනේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට අවශ්‍යද? නැද්ද? කියලා. මං හිතුවා ඉතින් ඒ ගැන එළකිරියේ අපේ කට්ටියගේ අදහස දැනගන්න.:nerd: ඔබ සිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද? Poll එකේ Options 6 ක් තියනවා. (වි.ජ. = විධායක ජනාධිපති) [COLOR=Navy] 1. ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි 2. ඔව් නමුත් පවතින වි.ජ. ක්රමයේ බලතල අඩුකළ යුතුයි 3. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයට වැඩිපුර බලතල දිය යුතුයි 4. අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි 5. වි.ජ. ක්‍රමය තිබ්බත් එකයි නැතත් එකයි 6. වෙනත් අදහස් (කරුණාකර අදහස පලකරන්න)[/COLOR] ඔබ දැනට පවතින විධායක ජනපති ක්රමයේ බලය අඩු හෝ වැඩි කිරීමට සුදුසුයැයි සිතයිනම්, ඔබ සිතන ආකාරයට කුමන බලතල අඩුවිය යුතුද? වැඩි විය යුතුද?. මෙම ක්‍රමය අහෝසි කිරීම හොඳනම් කුමන ආකාරයක ක්‍රමයක් රටට උචිතයැයි ඔබ සිතන්නේද? ඔබ මෙම වි. ජනාධිපති ක්රමයේ දකින වාසි අවාසි මොනවාද? ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙම නුලේ කරුණාකර පලකරන්න. [COLOR=Red]සියලුදෙනාටම සංවාදය විවෘතයි. :yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom