විධායක ජනාධිපති බලයට මොකද්ද වෙන්නෙ ?(what will happen to executive pre

Feb 9, 2019
833
64
0

වරෙන් හුත්තො ඇතුලට.... .......... ........................... ................................. ....................... ....................... .................. ............... ........................ .......................
විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න කතා වෙනවා. ඒක අහෝසි කළොත් විධායක ජනාධිපති කෙනෙක් නැතුව රට කරවන්න පුළුවන් වෙයිද ? සම්පූණ බලය පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකට යවලා අන්තිමට හරක් රැළ කොන්ට්‍රෝල් කරන්නත් එකෙක් නෑ. හරක් පට්ටිය ගොපල්ලෙක් නැතුව පාලනය කරනවා වගේ. පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය ගියොත් රට
ගොඩනගන එක ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ තියෙයි. ඩොලර්සි කාක්කො උන්ට සල්ලි දීලා ඕන ඕන ඒවා කර ගනියි. සිරිසේන හිටං පොන්නයා ශුවර් එකට ඌගෙ ධූර කාලය ඉවර වෙන්න ළං වුණ ගමන් අනිවා ඕක නැති කරනවා. විධයක ජනාධිපති ධූරයක් නැතුව කොහොමද බන් සෘජු ක්ෂණික නම්‍ය තීරණ ගන්නේ ? USA වල වත් ඕක අහෝසි කරල නෑ. ඒකනෙ කොන්ද කෙළින් තියන් ඉන්නේ. ඕක අහොසි වුණොත් රටම ඉවරයි කියලා හිතා ගනින්. මට වැඩිය ඔය ගැන කියන්න තේරෙන්නෙ නෑ. දේශපාලන දැනුමක් තියෙන කෙනෙක් මේ ගැන හොඳ නරක කියලා විස්තරත් එක්කම ත්‍රෙඩ් එකක් දාන්නකෝ. :yes:
 
Last edited:
  • Like
Reactions: KOTA NIHAL
Feb 9, 2019
833
64
0
රටට ආදරෙයි නම් බම්ප් එකක් හරි කුණුහබ්බයක් හරි කියල යන්න. :(
 
Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රටට ආදරෙයි නම් බම්ප් එකක් හරි කුණුහබ්බයක් හරි කියල යන්න. :(

    කලින් මේ රටේ විධායක ජනාධිපති කෙනෙක් හිටියේ නෑ.1980න් පස්සේ තමයි විධායක අගමැති විදායක ජනාදිපති උනේ.විදායක අගමැති ඉන්න කාලේ ලංකාවේ අපරාද අඩුයි.කුඩු තිබ්බේම නෑ. දූෂනය වංචාව හුගක්ම අඩුයි.මැර දේශපාලනයො හිටියේ නෑ.හොර ඇමතිලා හිටියේ නෑ.රටේ විදේශ ණය තිබ්බේ නෑ.බඩු මිල හුගක්ම අඩුයි.ජීවන වියදම සරලයි.මිනිස්සු සං‍තෝසෙන් හිටියා.දූෂිත විදායක අගමැතිලා හිටියේ නෑ.නමුත් ලංකාවේ හිටපු විදායක ජනාදිපතිලා දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම පට්ට හොරු.වංචා කාරයො.දූෂිතයො.
     
    ඇත්ත වෙන්න ඇති. ඒත් මේ 1980 නෙමෙයි බන්. ගෝලීයකරණය වෙලා. ජාත්‍යන්තර මැදිහත්වීම් වැඩියි. තීරණයක් සෘජුව ක්ෂණිකව ගන්න පුළුවන් නායකයෙක් ජනාධිපති කෙනෙක් අනිවා අවශ්‍යයි. ඒකයි මගේ අදහස. අපි(ජනතාව) මේ ගැන දැනුවත් නැහැ.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    වරෙන් හුත්තො ඇතුලට.... .......... ........................... ................................. ....................... ....................... .................. ............... ........................ .......................
    විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න කතා වෙනවා. ඒක අහෝසි කළොත් විධායක ජනාධිපති කෙනෙක් නැතුව රට කරවන්න පුළුවන් වෙයිද ? සම්පූණ බලය පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකට යවලා අන්තිමට හරක් රැළ කොන්ට්‍රෝල් කරන්නත් එකෙක් නෑ. හරක් පට්ටිය ගොපල්ලෙක් නැතුව පාලනය කරනවා වගේ. පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය ගියොත් රට
    ගොඩනගන එක ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ තියෙයි. ඩොලර්සි කාක්කො උන්ට සල්ලි දීලා ඕන ඕන ඒවා කර ගනියි. සිරිසේන හිටං පොන්නයා ශුවර් එකට ඌගෙ ධූර කාලය ඉවර වෙන්න ළං වුණ ගමන් අනිවා ඕක නැති කරනවා. විධයක ජනාධිපති ධූරයක් නැතුව කොහොමද බන් සෘජු ක්ෂණික නම්‍ය තීරණ ගන්නේ ? USA වල වත් ඕක අහෝසි කරල නෑ. ඒකනෙ කොන්ද කෙළින් තියන් ඉන්නේ. ඕක අහොසි වුණොත් රටම ඉවරයි කියලා හිතා ගනින්. මට වැඩිය ඔය ගැන කියන්න තේරෙන්නෙ නෑ. දේශපාලන දැනුමක් තියෙන කෙනෙක් මේ ගැන හොඳ නරක කියලා විස්තරත් එක්කම ත්‍රෙඩ් එකක් දාන්නකෝ. :yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    ඇත්ත වෙන්න ඇති. ඒත් මේ 1980 නෙමෙයි බන්. ගෝලීයකරණය වෙලා. ජාත්‍යන්තර මැදිහත්වීම් වැඩියි. තීරණයක් සෘජුව ක්ෂණිකව ගන්න පුළුවන් නායකයෙක් ජනාධිපති කෙනෙක් අනිවා අවශ්‍යයි. ඒකයි මගේ අදහස. අපි(ජනතාව) මේ ගැන දැනුවත් නැහැ.

    ලෝකෙ විධායක ජනාධිපති කෙනෙක් නැතිව හොඳට දුවන රටවල් තියනවා ඕන තරං. සිස්ටම් එක බලගන්වන්න ඕන ලොන්ත බූරුවෙක් පාලකයා උනත් රට ඉස්සරහට යන විදිහට. හොරකං කරන්න බැරි විදිහට
     
    තියෙන බව ඇත්තයි. ඒත් ලංකාවට ඕක ගැළපෙන්නෑ. ලෝක හොරු ටිකක් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. වෙන රටවල මිනිස්සු හරිම පලයිට් ඒ වගේම ඒවා සංවර්ධිත රටවල්. ඒ නිසා බහුතරයක් මී හරක් ඉන්න රටේ එක මොළේ තියෙන ණුවනැති නැයකයෙක් පත් කරොත් අපටත් ඉදිරි පරම්පරාවටත් හොඳයි. එක්ස්පරිමන්ට් කර කර ඉන්නවට වඩා ඒක ගුණයි.

    owagena ktha krla wdk na bn, apita mkuth karanna bane. depresion wena eka wtri wenne:dull:

    ඔන්න ඔය විදිහට තමයි රටේ බහුතර ජනතාව හිතන්නේ. මමත් ඇතුළුව. ඒ නිසා අරුන්ට රජ සැප. :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    තියෙන බව ඇත්තයි. ඒත් ලංකාවට ඕක ගැළපෙන්නෑ. ලෝක හොරු ටිකක් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. වෙන රටවල මිනිස්සු හරිම පලයිට් ඒ වගේම ඒවා සංවර්ධිත රටවල්. ඒ නිසා බහුතරයක් මී හරක් ඉන්න රටේ එක මොළේ තියෙන ණුවනැති නැයකයෙක් පත් කරොත් අපටත් ඉදිරි පරම්පරාවටත් හොඳයි. එක්ස්පරිමන්ට් කර කර ඉන්නවට වඩා ඒක ගුණයි.

    ඔන්න ඔය විදිහට තමයි රටේ බහුතර ජනතාව හිතන්නේ. මමත් ඇතුළුව. ඒ නිසා අරුන්ට රජ සැප. :cool:

    maath issara nahigena thread damma
    eth wedada bn
    apita karanna puluwan chande denaeka wtrai
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලෝකෙ විධායක ජනාධිපති කෙනෙක් නැතිව හොඳට දුවන රටවල් තියනවා ඕන තරං. සිස්ටම් එක බලගන්වන්න ඕන ලොන්ත බූරුවෙක් පාලකයා උනත් රට ඉස්සරහට යන විදිහට. හොරකං කරන්න බැරි විදිහට

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ රටේ වත්මන් වාතාවරණය මත විධායක ජනාධිපති ක්‍රමය අත්යවශ්ය සාධකයක් බවට පත්ව ඇති බැවින් මෙය අත්යවශ්යයි.මෙයට මහින්ද එරෙහි වුනොත් එය ඌගේ කුණු බලතන්හාව නිසා ගත් පියවරක් මිස රටට ඇති ආදරයකට සිදු කල දෙයක් නොවන බව සලකන්න.ඊට ගැලපෙන ප්‍රතිචාර දේශමාමක ජනතාවගෙන් ජන්දයකදී මහින්දට ලැබෙනු ඇත .............​