විධායක ජනාධිපති බලයට මොකද්ද වෙන්නෙ ?(what will happen to executive pre
වරෙන් හුත්තො ඇතුලට.... .......... ........................... ................................. ....................... ....................... .................. ............... ........................ .......................
විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න කතා වෙනවා. ඒක අහෝසි කළොත් විධායක ජනාධිපති කෙනෙක් නැතුව රට කරවන්න පුළුවන් වෙයිද ? සම්පූණ බලය පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකට යවලා අන්තිමට හරක් රැළ කොන්ට්රෝල් කරන්නත් එකෙක් නෑ. හරක් පට්ටිය ගොපල්ලෙක් නැතුව පාලනය කරනවා වගේ. පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය ගියොත් රට
ගොඩනගන එක ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ තියෙයි. ඩොලර්සි කාක්කො උන්ට සල්ලි දීලා ඕන ඕන ඒවා කර ගනියි. සිරිසේන හිටං පොන්නයා ශුවර් එකට ඌගෙ ධූර කාලය ඉවර වෙන්න ළං වුණ ගමන් අනිවා ඕක නැති කරනවා. විධයක ජනාධිපති ධූරයක් නැතුව කොහොමද බන් සෘජු ක්ෂණික නම්ය තීරණ ගන්නේ ? USA වල වත් ඕක අහෝසි කරල නෑ. ඒකනෙ කොන්ද කෙළින් තියන් ඉන්නේ. ඕක අහොසි වුණොත් රටම ඉවරයි කියලා හිතා ගනින්. මට වැඩිය ඔය ගැන කියන්න තේරෙන්නෙ නෑ. දේශපාලන දැනුමක් තියෙන කෙනෙක් මේ ගැන හොඳ නරක කියලා විස්තරත් එක්කම ත්රෙඩ් එකක් දාන්නකෝ.

Last edited: