විධායක බලතල අහෝසියි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    විධායක බලතල අහෝසියි

    source - lankaenews

    ශ්‍රී ලංකා මාතාව වසර 36 ක් පුරා අනන්තවත් පීඩා විඳි විධායක ජනාධිපති ක්‍රමය තිරසාර වශයෙන්ම අහෝසි කෙරෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව සාතිශය සන්තෝෂයෙන් යහපාලන ලැදි සියළු ශ්‍රී ලාංකිකයන් වෙත නිවේදනය කර සිටිමු.
    යෝජිත සංශෝධනයේ තිබූ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහොසි නොකෙරෙන වගන්ති කිහිපයද ඊයේ රැස්වූ නව කැබිනට් මණ්ඩලය විසින් සංශෝධනය කර තිබේ.
    ඒ අනුව කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා යැයි කරන ලද සඳහන ඉවත් කර තිබේ. මීට පෙර තිබූ සොල්බරි ව්‍යවස්ථාවේ හෝ 72 ව්‍යවස්ථාවේ හෝ 78 ව්‍යවස්ථාවේ හෝ ලෝකයේ වෙනත් ව්‍යවස්ථා වල හෝ ආණ්ඩුවේ ප්‍රධානියා ( Head of the Government) යැයි කිසිවෙක් නම් කර නොතිබූ ආකාරයටම මෙහිදී ද ආණ්ඩුවේ ප්‍රධානියා යයි කිසිවෙක් නම් කර නැත. ඒ අනුව ආණ්ඩුව යනු පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි.
    ඊයේ කැබිනට් මණ්ඩලයේදී සිදුකරන ලද අනෙකුත් වෙනස් කම් වන්නේ කැබිනට් මණ්ඩලය නායකත්වය ඉසිලීම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලයට පමණක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමයි. එය ඉන්පසුව පත්වන ජනාධිපතිවරුන්ට එය බලපාන්නේ නැති අතර ඉන්පසුව කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
    ඊයේ සිදුකරන ලද තවත් වෙනස් කමක් වන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රියා කිරීමයි. යම් කාරණාවකදී ජනාධිපතිවරයා එම උපදෙස් වලට කැමැති නොවන්නේ නම් යලිත් එය සලකා බලන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දිය යුතුය. එවිට කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ යුත්තේ එය පාර්ලිමේන්තුවට යොමු කිරීමයි. ඉන්පසුව ඒ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වාද විවාද පවත්වා හෝ තේරීම් කමිටුවක් මගින් හෝ තීන්දුවක් ගත යුතුය. ඒ තීන්දුව අනුව ජනාධිපතිවරයා ක්‍රියා කරනු ඇත. මේ පිලිබඳ වැඩි දුරටත් විස්තර කරන්නේ නම් කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට ලබා දෙන උපදෙසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවන්නේ නම් ඒ පිලිබද අවසාන තීන්දුව ගැනෙනුයේ පාර්ලිමේන්තුව මගින් වීමයි. එය වඩාත් පුළුල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමකි.
    මීට අමතරව ඊයේ කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද තවත් වෙනස් කමක් වන්නේ ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න පිලිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට බලතල ලබා දීමයි.
    ශ්‍රීලනිපයටද ඇමැතිධූර ලබා දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද මෙම අතිශය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් 37 වසරක් පුරා විධායක ජනාධිපති ක්‍රමය පුර්ණ ලෙස අහෝසි කරන තුරු බලා සිටි යහපාලනප්‍රේමී ජනතාවගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි.
    මෙම වෙනස් කම් සහිතව අද අගමැතිවරයා විසින් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජාතික හෙළ උරුමය ඊට විරෝධය පෑවේය. ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි කියා සිටියේ කැබිනට් මණ්ඩලය එවැනි වෙනස් කම් කරන්නේ කෙසේද යන අන්තවාදී තර්කයයි. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැවින් තමන්ගේ විරෝධතා එහිදී ඉදිරිපත් කර හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහිදී කරුණු කියා හෝ ඔවුන්ගේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන, විධායක බලතල තොඳොල් කරන යෝජනා ගෙන ආ හැකිය. නමුත් යහපාලනප්‍රේමී බහුතර ජනතාවගේ අපේක්ෂාව වන්නේ විධායක බලතල තොඳොල් කරන වෙනස් කමක් නොව පූර්ණ වශයෙන් විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරෙන වත්මන් නව යෝජනා සම්මත කර ගැනීමය.
    අවසාන වශයෙන් මෙම වාර්තාවේ සටහන් කර තැබිය යුත්තේ තමන් අතට විධායක බලතල ලැබීමෙන් පසුවද ඒ බලතල යලි පාර්ලිමේන්තුවට ලබා දෙමින් විධායක බලතල අහෝසි කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට දුන් පොරොන්දු අනුව කටයුතු කරමින් සැබෑ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නව ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමට දායක වීම නිසා ඔහු සදාකල් ජනතා හදවත් තුල අමරණීය වන බවයි. ඊට අගමැති රනිල් වික්‍රමසිංහගේ දායකත්වය නිසා ඔහුද අමරණීය වනු ඇත.
    'හිප් හිප් හුරේ...! ජනතාව නිදහස්..!! විධායක බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරන නව සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.24, ප.ව.4.50) ශ්‍රී ලංකා මාතාව වසර 36 ක් පුරා අනන්තවත් පීඩා විඳි විධායක ජනාධිපති ක්‍රමය තිරසාර වශයෙන්ම අහෝසි කෙරෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව සාතිශය සන්තෝෂයෙන් යහපාලන ලැදි සියළු ශ්‍රී ලාංකිකයන් වෙත නිවේදනය කර සිටිමු.

    යෝජිත සංශෝධනයේ තිබූ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහොසි නොකෙරෙන වගන්ති කිහිපයද ඊයේ රැස්වූ නව කැබිනට් මණ්ඩලය විසින් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා යැයි කරන ලද සඳහන ඉවත් කර තිබේ. මීට පෙර තිබූ සොල්බරි ව්‍යවස්ථාවේ හෝ 72 ව්‍යවස්ථාවේ හෝ 78 ව්‍යවස්ථාවේ හෝ ලෝකයේ වෙනත් ව්‍යවස්ථා වල හෝ ආණ්ඩුවේ ප්‍රධානියා ( Head of the Government) යැයි කිසිවෙක් නම් කර නොතිබූ ආකාරයටම මෙහිදී ද ආණ්ඩුවේ ප්‍රධානියා යයි කිසිවෙක් නම් කර නැත. ඒ අනුව ආණ්ඩුව යනු පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි.

    ඊයේ කැබිනට් මණ්ඩලයේදී සිදුකරන ලද අනෙකුත් වෙනස් කම් වන්නේ කැබිනට් මණ්ඩලය නායකත්වය ඉසිලීම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලයට පමණක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමයි. එය ඉන්පසුව පත්වන ජනාධිපතිවරුන්ට එය බලපාන්නේ නැති අතර ඉන්පසුව කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

    ඊයේ සිදුකරන ලද තවත් වෙනස් කමක් වන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රියා කිරීමයි. යම් කාරණාවකදී ජනාධිපතිවරයා එම උපදෙස් වලට කැමැති නොවන්නේ නම් යලිත් එය සලකා බලන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දිය යුතුය. එවිට කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ යුත්තේ එය පාර්ලිමේන්තුවට යොමු කිරීමයි. ඉන්පසුව ඒ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වාද විවාද පවත්වා හෝ තේරීම් කමිටුවක් මගින් හෝ තීන්දුවක් ගත යුතුය. ඒ තීන්දුව අනුව ජනාධිපතිවරයා ක්‍රියා කරනු ඇත. මේ පිලිබඳ වැඩි දුරටත් විස්තර කරන්නේ නම් කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට ලබා දෙන උපදෙසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවන්නේ නම් ඒ පිලිබද අවසාන තීන්දුව ගැනෙනුයේ පාර්ලිමේන්තුව මගින් වීමයි. එය වඩාත් පුළුල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමකි.

    මීට අමතරව ඊයේ කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද තවත් වෙනස් කමක් වන්නේ ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න පිලිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට බලතල ලබා දීමයි.

    ශ්‍රීලනිපයටද ඇමැතිධූර ලබා දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද මෙම අතිශය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් 37 වසරක් පුරා විධායක ජනාධිපති ක්‍රමය පුර්ණ ලෙස අහෝසි කරන තුරු බලා සිටි යහපාලනප්‍රේමී ජනතාවගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි.

    මෙම වෙනස් කම් සහිතව අද අගමැතිවරයා විසින් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජාතික හෙළ උරුමය ඊට විරෝධය පෑවේය. ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි කියා සිටියේ කැබිනට් මණ්ඩලය එවැනි වෙනස් කම් කරන්නේ කෙසේද යන අන්තවාදී තර්කයයි. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැවින් තමන්ගේ විරෝධතා එහිදී ඉදිරිපත් කර හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහිදී කරුණු කියා හෝ ඔවුන්ගේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන, විධායක බලතල තොඳොල් කරන යෝජනා ගෙන ආ හැකිය. නමුත් යහපාලනප්‍රේමී බහුතර ජනතාවගේ අපේක්ෂාව වන්නේ විධායක බලතල තොඳොල් කරන වෙනස් කමක් නොව පූර්ණ වශයෙන් විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරෙන වත්මන් නව යෝජනා සම්මත කර ගැනීමය.

    අවසාන වශයෙන් මෙම වාර්තාවේ සටහන් කර තැබිය යුත්තේ තමන් අතට විධායක බලතල ලැබීමෙන් පසුවද ඒ බලතල යලි පාර්ලිමේන්තුවට ලබා දෙමින් විධායක බලතල අහෝසි කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට දුන් පොරොන්දු අනුව කටයුතු කරමින් සැබෑ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නව ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමට දායක වීම නිසා ඔහු සදාකල් ජනතා හදවත් තුල අමරණීය වන බවයි. ඊට අගමැති රනිල් වික්‍රමසිංහගේ දායකත්වය නිසා ඔහුද අමරණීය වනු ඇත.'
     
    • Like
    Reactions: PMUB

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    10986486_1563263463932387_5943036926400785040_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හම්බයයි දෙමලයි ඇරලා ගියපු දවසට තමා අපමණ අගය බලන්න පුළුවන් තවමත් මෛත්‍රී ටයි පොනිල්ටයි කඩේ යන උන්ට......මෛත්‍රී ව තව හොදට නටවන්න පුළුවන් දැන්..

    02497fcb58cf83ab74281db6e2c7881d.jpg

    Sri-Lankan-Pippets-Rookada-Radio-Drama.jpg

    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    dan amathila wei nedda ban....... wiyadam aduda dan> :lol::lol:
    ඇමතිලා එකසිය ගණන් හිටපු ආණ්ඩුවෙ එවුන් බයියා දවස්ට කෝටි තුනකට කෙළිද්දි කටයි පුකයි වහන් හිටපු එවුන් වියදම් ගැන කතාකරන්න එනවා. අනේ හුකේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඇමතිලා එකසිය ගණන් හිටපු ආණ්ඩුවෙ එවුන් බයියා දවස්ට කෝටි තුනකට කෙළිද්දි කටයි පුකයි වහන් හිටපු එවුන් වියදම් ගැන කතාකරන්න එනවා. අනේ හුකේ

    hari keliya kiyamuko. itin danuth un amatila nam ehema kelinne nedda. polos geta kale owa therenne ne. aduma gane kiri kos wath wenna one.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඇමතිලා එකසිය ගණන් හිටපු ආණ්ඩුවෙ එවුන් බයියා දවස්ට කෝටි තුනකට කෙළිද්දි කටයි පුකයි වහන් හිටපු එවුන් වියදම් ගැන කතාකරන්න එනවා. අනේ හුකේ

    ලොකුම හොරාට මුදල් ඇමතිකම දීල තොසේ කාලා කොත්තමල්ලි බිල රීගෙන දැන් ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් මැදමුලන ගන්කබරයා ජනපති කරලා බල්ලෙක් වගේ ඉන්න දෙමුකෝ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    dan amathila wei nedda ban....... wiyadam aduda dan> :lol::lol:

    එකට නම් මාත් විරුද්ධයි.
    19 සංශෝදනය ක්‍රියාත්මක කරගන්න අල්ලසක් දුන්න කියලයි මට නම් තේරෙන්නේ. :yes:
     
    Similar threads