විධායක/මාණ්ඩලික ශ්‍රේණි වල රාජ්‍ය සේවයේ දූෂිත කල්ලි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    රටේ මෙවන් ස්ථර වල සිටින කල්ලි ගැසුන දූෂිතයන් සිය දූෂිත ක්‍රියා සිදුකරනවාට අමතරව ඔවුන් ඔවුන් එක්ව එම ක්‍රියා වලට සම්බන්ධ පහළම කම්කරු ශ්‍රේණිය දක්වා දූෂණයේ යෙදෙන්නන් රකී නම් මේ රටේ දියුණුවක් කිසිවෙකුට ඇතිකළ නොහැක. එසේ කිරීමට පැමිණෙන්නද මොවුනේ ගොදුවේ. මෙවන් නිලධාරීන් රාජ්‍ය සේවයෙන් පන්නා දැමීමට කශේරුකාවක් සහිත පුද්ගලයින් කොහේ සිටිත්ද?