විනඩියක්

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
විනඩියක් ගත කරලා කියපල්ලා ඔර්ජිනල් එකද පට්ටා. නැත්තම් පොඩි එකා කියන එකද

මෙකනම් දෙකම එකට මික්ස් කරපු එකක් හොදේ

මෙක පොඩි කෙල්ල කියන එක බලහල්ලකො පොඩි උනාට කියන ලස්සන. අපිට කරුමෙට නන්ගියෙක්වත් නැනේ

අහද්දි වමනෙට වගේ එනව. පොඩ්ඩක්වත් ආසනෑ

අඩේ මොනවා හරි කියලා යමල්ලා. අඩුම තරමේ බම්ප් එකක්. බම්ප් දාන උන්ට කෙල්ලො වැඩි වැඩියෙන් වැබේවා
 
Last edited:

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
:eek::eek:
nvidialogoi.jpg
 
Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    විනඩියක් ගත කරලා කියපල්ලා ඔර්ජිනල් එකද පට්ටා. නැත්තම් පොඩි එකා කියන එකද

    මෙකනම් දෙකම එකට මික්ස් කරපු එකක් හොදේ

    මෙක පොඩි කෙල්ල කියන එක බලහල්ලකො පොඩි උනාට කියන ලස්සන. අපිට කරුමෙට නන්ගියෙක්වත් නැනේ

    අහද්දි වමනෙට වගේ එනව. පොඩ්ඩක්වත් ආසනෑ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මම ගොඩක් අසා කරපු සින්දුවක් කාලයක්:love:,කෙලි පැටිකිත් නාකම නෑ කියනවා ;)