පොඩ්ඩක් මේ සින්දුව අහලා කොහොමද කියල කියන්න. සින්දුවට කරපු අපහාසයක් නම් නේමෙයි. ඇත්තටම බුවාට හැකියාවක් තියෙනවා.
හොදනම් බම්ප් එකක් දාලා යමල්ලා අනිත් උන්ට බලන්න
හොදනම් බම්ප් එකක් දාලා යමල්ලා අනිත් උන්ට බලන්න
ela ban ...salli balagena songs kana eka thami waradi bun ....
Voice eka me video inna kenagemada ?
මියුසික් අයින් කරලා ගිටාර් ඇන් වෝකල් විතරක් වීඩියෝ එකක් දාපන්කො බලන්න.
එතකොට හොද කමෙන්ට් එකක් දෙන්න පුළුවන්.
![]()
![]()