Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනයක් නැතිකමත් ඇණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com)

ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.

ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි. මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ විතරක් විනාඩි දහයක් විතර ඉන්නවා. (ඇත්තටම හිතුවොත් ලොකු කඩේක වෙනස් විදිහෙ බඩු දෙකතුනක් ගන්න සෑහෙන්න ඇවිදින්නත් ඕන. පරණ කඩේකට ගියානං ඒක කරන්නෙත් කඩ්ෙ මෑන්-නේ) දැන් මේක ලොකු අව්ලක්. ඔය අව්ල ලංකාවට විතරක් නෙවේ ඇමරිකාවටත් දැනුනා (අනික් රටවල් වලටත් දැනෙන්න ඇති අනිවා). අනෙක පිටරට වල තියෙන්නෙත් මහ විසාල සුපර්මාර්කට්. ඔය වෝල්මාට්, ටාගට් වගේ එකක් ගත්තම නිකං ෆැක්ටරියක් තරම් ලොකුයි. අනික ඇදුම් වල ඉදන්, කෑම බඩු, ගෘහභාණ්ඩ, බෙහෙත් එකී මෙකී නොකී හැම අටමගලයක්ම මේ තැන්වලින් ගන්න පුළුවන්. එතිං ඔව්වට යන අය එලියට එන්නේ කරත්ත පුරවන්. එක කරත්තෙක බඩු ටිකට බිලක් දාන්නම සෑහෙන්න වෙලාවක් යනවා.කැෂියර්ලා ගානත් සීමිත හින්දා බඩු අරන් එළියට යද්දි අනිවාර්යෙන් හැම පෝලිමකම ඔය තඩි කරත්තකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවාමයි. ඒ හින්දා බඩුවක් දෙකක් ගන්න කඩේට යන මිනිස්සුන්ට හරි ප්රශ්නේ. ගත්තෙ බඩුවක් දෙකක් උනාට අර පෝලිමේම ඉන්ඩ එපැයි!

ඕකට විසදුමක් විදිහට සුපර්මාර්කට් කාරයෝ විසදුමක් ගෙනාවා. කැෂියර් පෝලම් දෙක තුනක් වෙන් කරා “බඩු විස්සකට අඩුවෙන්” ගත්ත අයට. අදහස නං හොදයි තමා - හැබැයි ප්රශ්නෙ විසදුනේ නෑ. ඒ අස්සෙ අර අළුතින් දාපු පෝලිම තවත් දිග වැඩියි.ඔන්න ඔතනදි තමා සුපර්මාර්කට්කාරයාට ගණදෙවි නුවණ පහල උනේ. මනුස්සයා කඩේ පැත්තකින් හයිකරා කැෂියර් මැෂින් දෙක තුනක් - හැබැයි කැෂියර්ලා නැතුව. හදිස්සිකාරයෝ ඉන්නවනං ගිහින් තමන්ම බඩු ස්කෑන්කරලා බිල ගෙවලා යන්නැහැකි (ඕකට සිංහලෙන් කියන්නෙ self checkout කියලා). දැනුත් අර කලින් කිව්ව ප්රශ්නෙ නැතුවම නෙවේ. හැබැයි කලින්ට වඩා අඩුයි. ඇත්තටම ඔය කියන අළුත් තැන වැඩිය සෙනගත් නෑ කියලයි කියන්නේ.

දැන් තමා කතාවේ වැදගත් හරිය. අහන්න දෙයක් නෑ - මේ වගේ වැඩක් ලංකාවේ කීයයි කිව්වත් කරන්න බැරි බව කට්ටියම දන්නවනෙ. පොඩි සිදුරක් තිබ්බත් ඇති අපේ අයියලාට රිංගන්න. සෙල්ෆ් චෙකවුට් දැම්මොත් ඔය කඩ බංකොලොත්වෙලයි නවතින්නෙ. කෝමහරි මම කියන්න හැදුවේ පොඩි දෙයක්. අපේ විනයක් නැතිකම හින්දා ගොඩක් ප්රශ්න වලට දෙන්න පුළුවන් සරල-ප්රායෝගික විසදුම් දීගන්න බැරිව ගිහින් තියෙනවා නේද? ලංකාවේනං සුපර්මාර්කට්කාරයට සිද්ද වෙනවා කැෂියර් කෙනෙක් එක්කම කැෂියර් එකක් දාන්න. එතකොට ඒ අමතර වියදමත් ආපහු බඩුගන්න මිනිහ උඩටමයි වැටෙන්නේ! එහෙම කරේ නැත්තං වැඩි වෙලාවක් බඩුඅරන්යන්න ආපු මිනිහට කඩේ ඉන්න වෙනවා. කොහොම බැලුවත් බඩුගන්න මිනිහටමයි පාඩු!

අපි කෙටි පාරක්, හොරයක් කරන හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙන මිනිහෙක් වන්දි ගෙවන්න එපැයි. එහෙමයි කියලා අපි කරන එව්වා නවත්තනවද? නෑ-නේ! මාකට් එකේ ටොයිලට් එකට ගිහින් කම්මැලිකමට වතුර එකක් ගහන්නෑ - ඊට පස්සෙ එනමිනිහටයි පාඩු. මුදලාලි බලන්නැති අතරෙ කඩේ තියන දෙයක් අතපත ගා ගන්නවා - මුදලාලිටයි පාඩු. වාහන පෝලිමක් තියෙද්දි දකුණෙන් ඉස්සරහ කරන් ගිහින් අතරින් රිංගවනවා - පෝලිමේ ඉන්න මිනිහටනේ පාඩු. ගෙවල් හදන්න කියලා කැලෑ ටික එලිකරලා දානවා - කාටවත් පාඩු නෑ!. ඔය වගේ දේවල් දාහක් කියතැහැකි. හැබැයි මම හිතන්නෙ වෙන දෙයක්. ඔව් ඒ මොහොතට ඔය කරන වැඩෙන් අපිට පාඩුවක් නෑ වගේ හිතුනට දීර්ඝකාලීනව අපි හැමෝටම පාඩුවක් තියෙනවා.

දැන් කැලෑ එලිකිරීම ගත්තම ඕක වෙනහැටි හැමෝටම තේරෙනවනේ. මම කියන්නෙ ඒක නෙවේ. විනයක් නෑ කියන දේ සාමාන්යය උනාම රටේ පහසුවෙන් කරන්න පුළුවන් හොද වෙනස්කම් කරන එක අමාරුවෙනවා - ඒවා තව කල්යනවා. මිනිස්සුන්ට පහසුව සපයන්න පුළුවන් සරල දේවල් ක්රියාත්මක නොකරම යටගහගන්න සිද්ද වෙනවා. ඒකෙන් වෙන්නෙ අපි ජීවත්වන සමාජෙ ජීවත්වීම පහසුවෙන එක මන්දගාමී වෙන එක විතරයි නේද? ඒක අන්තිමේ හැමෝටම පාඩුවක්! මම පොඩි උදාහරණයක් දෙන්නම්. දුරගමන් යන කෝච්චි වල පොතක්, කෑම පිගානක් තියන්න පුළුවන් පොඩි ට්රෙ එකක් තියෙනවා. මේක ඇත්තටම සෑහෙන්න පහසුවක් දිග ගමනක් යද්දි. දැන් ඔව ට්රේ තියෙන කෝච්චි ලංකාවටත් ගෙනාවා. ඔය ට්රේ එක උඩ ලංකාව් මිනිස්සු නොකරපු දෙයක් නෑ! අන්තිමේ එක්කෝ ට්රේ ටික ගැලැව්වෙ, නැත්තං එව්ව තියෙන පෙට්ටි ගේන එක නැවැත්තුවා. අන්තිමේ හැමෝටම නෑ. මේ හේතුව හින්දම ස්වයංක්රීයව කරන්න පුළුවන් ගොඩක්දේවල් ලංකාවේ තාමත් මිනිස්සු දාලා කරනවා කියලයි මට හිතෙන්නෙ. උදාහරණෙකට ගන්නකෝ චන්දෙ දාන එකම. ලංකාවේ චන්ද දවස කියන්නෙ කොච්චර ජරමරයක්ද? ඕක ඊට ගොඩක් පහසුවෙන් යන්ත්රයක් පාවිච්චි කරන්න පුළුවන්නෙ 21 වෙනි සියවසේ! ඔව්ව කොහෙද අපේ අයියලත් එක්ක?

දැන් ඔය අපේ නැති විනය සුද්දගේ තියෙන්නෙ කොහොමද? මේ ගැන හරි උත්තරයක් මට නැතිඋනත් ඒගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් ඒ ගැන මේක කියවන උදවිය මොකද හිතන්නෙ කියලා දැනගන්න ආසයි. එහෙනන් පහලින් කොටන් යමුද?

https://praagiyathan.blogspot.com/2018/05/blog-post_28.html

[QUOTE="Batcha, post: 23254077, member: 329698"] [b]විනයක් නැතිකමත් ඇණයක්[/b] [URL="https://2.bp.blogspot.com/-hAtGXockiDY/WwwgOGPzgWI/AAAAAAAAABw/3AwaeLLTwS4p-tP6FkTX_IaTNhIkULDbACLcBGAs/s1600/self.jpg"][IMG]https://2.bp.blogspot.com/-hAtGXockiDY/WwwgOGPzgWI/AAAAAAAAABw/3AwaeLLTwS4p-tP6FkTX_IaTNhIkULDbACLcBGAs/s320/self.jpg[/IMG][/URL] මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි. මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ විතරක් විනාඩි දහයක් විතර ඉන්නවා. (ඇත්තටම හිතුවොත් ලොකු කඩේක වෙනස් විදිහෙ බඩු දෙකතුනක් ගන්න සෑහෙන්න ඇවිදින්නත් ඕන. පරණ කඩේකට ගියානං ඒක කරන්නෙත් කඩ්ෙ මෑන්-නේ) දැන් මේක ලොකු අව්ලක්. ඔය අව්ල ලංකාවට විතරක් නෙවේ ඇමරිකාවටත් දැනුනා (අනික් රටවල් වලටත් දැනෙන්න ඇති අනිවා). අනෙක පිටරට වල තියෙන්නෙත් මහ විසාල සුපර්මාර්කට්. ඔය වෝල්මාට්, ටාගට් වගේ එකක් ගත්තම නිකං ෆැක්ටරියක් තරම් ලොකුයි. අනික ඇදුම් වල ඉදන්, කෑම බඩු, ගෘහභාණ්ඩ, බෙහෙත් එකී මෙකී නොකී හැම අටමගලයක්ම මේ තැන්වලින් ගන්න පුළුවන්. එතිං ඔව්වට යන අය එලියට එන්නේ කරත්ත පුරවන්. එක කරත්තෙක බඩු ටිකට බිලක් දාන්නම සෑහෙන්න වෙලාවක් යනවා.කැෂියර්ලා ගානත් සීමිත හින්දා බඩු අරන් එළියට යද්දි අනිවාර්යෙන් හැම පෝලිමකම ඔය තඩි කරත්තකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවාමයි. ඒ හින්දා බඩුවක් දෙකක් ගන්න කඩේට යන මිනිස්සුන්ට හරි ප්රශ්නේ. ගත්තෙ බඩුවක් දෙකක් උනාට අර පෝලිමේම ඉන්ඩ එපැයි! [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]ඕකට විසදුමක් විදිහට සුපර්මාර්කට් කාරයෝ විසදුමක් ගෙනාවා. කැෂියර් පෝලම් දෙක තුනක් වෙන් කරා “බඩු විස්සකට අඩුවෙන්” ගත්ත අයට. අදහස නං හොදයි තමා - හැබැයි ප්රශ්නෙ විසදුනේ නෑ. ඒ අස්සෙ අර අළුතින් දාපු පෝලිම තවත් දිග වැඩියි.ඔන්න ඔතනදි තමා සුපර්මාර්කට්කාරයාට ගණදෙවි නුවණ පහල උනේ. මනුස්සයා කඩේ පැත්තකින් හයිකරා කැෂියර් මැෂින් දෙක තුනක් - හැබැයි කැෂියර්ලා නැතුව. හදිස්සිකාරයෝ ඉන්නවනං ගිහින් තමන්ම බඩු ස්කෑන්කරලා බිල ගෙවලා යන්නැහැකි (ඕකට සිංහලෙන් කියන්නෙ self checkout කියලා). දැනුත් අර කලින් කිව්ව ප්රශ්නෙ නැතුවම නෙවේ. හැබැයි කලින්ට වඩා අඩුයි. ඇත්තටම ඔය කියන අළුත් තැන වැඩිය සෙනගත් නෑ කියලයි කියන්නේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]දැන් තමා කතාවේ වැදගත් හරිය. අහන්න දෙයක් නෑ - මේ වගේ වැඩක් ලංකාවේ කීයයි කිව්වත් කරන්න බැරි බව කට්ටියම දන්නවනෙ. පොඩි සිදුරක් තිබ්බත් ඇති අපේ අයියලාට රිංගන්න. සෙල්ෆ් චෙකවුට් දැම්මොත් ඔය කඩ බංකොලොත්වෙලයි නවතින්නෙ. කෝමහරි මම කියන්න හැදුවේ පොඩි දෙයක්. අපේ විනයක් නැතිකම හින්දා ගොඩක් ප්රශ්න වලට දෙන්න පුළුවන් සරල-ප්රායෝගික විසදුම් දීගන්න බැරිව ගිහින් තියෙනවා නේද? ලංකාවේනං සුපර්මාර්කට්කාරයට සිද්ද වෙනවා කැෂියර් කෙනෙක් එක්කම කැෂියර් එකක් දාන්න. එතකොට ඒ අමතර වියදමත් ආපහු බඩුගන්න මිනිහ උඩටමයි වැටෙන්නේ! එහෙම කරේ නැත්තං වැඩි වෙලාවක් බඩුඅරන්යන්න ආපු මිනිහට කඩේ ඉන්න වෙනවා. කොහොම බැලුවත් බඩුගන්න මිනිහටමයි පාඩු! [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]අපි කෙටි පාරක්, හොරයක් කරන හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙන මිනිහෙක් වන්දි ගෙවන්න එපැයි. එහෙමයි කියලා අපි කරන එව්වා නවත්තනවද? නෑ-නේ! මාකට් එකේ ටොයිලට් එකට ගිහින් කම්මැලිකමට වතුර එකක් ගහන්නෑ - ඊට පස්සෙ එනමිනිහටයි පාඩු. මුදලාලි බලන්නැති අතරෙ කඩේ තියන දෙයක් අතපත ගා ගන්නවා - මුදලාලිටයි පාඩු. වාහන පෝලිමක් තියෙද්දි දකුණෙන් ඉස්සරහ කරන් ගිහින් අතරින් රිංගවනවා - පෝලිමේ ඉන්න මිනිහටනේ පාඩු. ගෙවල් හදන්න කියලා කැලෑ ටික එලිකරලා දානවා - කාටවත් පාඩු නෑ!. ඔය වගේ දේවල් දාහක් කියතැහැකි. හැබැයි මම හිතන්නෙ වෙන දෙයක්. ඔව් ඒ මොහොතට ඔය කරන වැඩෙන් අපිට පාඩුවක් නෑ වගේ හිතුනට දීර්ඝකාලීනව අපි හැමෝටම පාඩුවක් තියෙනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]දැන් කැලෑ එලිකිරීම ගත්තම ඕක වෙනහැටි හැමෝටම තේරෙනවනේ. මම කියන්නෙ ඒක නෙවේ. විනයක් නෑ කියන දේ සාමාන්යය උනාම රටේ පහසුවෙන් කරන්න පුළුවන් හොද වෙනස්කම් කරන එක අමාරුවෙනවා - ඒවා තව කල්යනවා. මිනිස්සුන්ට පහසුව සපයන්න පුළුවන් සරල දේවල් ක්රියාත්මක නොකරම යටගහගන්න සිද්ද වෙනවා. ඒකෙන් වෙන්නෙ අපි ජීවත්වන සමාජෙ ජීවත්වීම පහසුවෙන එක මන්දගාමී වෙන එක විතරයි නේද? ඒක අන්තිමේ හැමෝටම පාඩුවක්! මම පොඩි උදාහරණයක් දෙන්නම්. දුරගමන් යන කෝච්චි වල පොතක්, කෑම පිගානක් තියන්න පුළුවන් පොඩි ට්රෙ එකක් තියෙනවා. මේක ඇත්තටම සෑහෙන්න පහසුවක් දිග ගමනක් යද්දි. දැන් ඔව ට්රේ තියෙන කෝච්චි ලංකාවටත් ගෙනාවා. ඔය ට්රේ එක උඩ ලංකාව් මිනිස්සු නොකරපු දෙයක් නෑ! අන්තිමේ එක්කෝ ට්රේ ටික ගැලැව්වෙ, නැත්තං එව්ව තියෙන පෙට්ටි ගේන එක නැවැත්තුවා. අන්තිමේ හැමෝටම නෑ. මේ හේතුව හින්දම ස්වයංක්රීයව කරන්න පුළුවන් ගොඩක්දේවල් ලංකාවේ තාමත් මිනිස්සු දාලා කරනවා කියලයි මට හිතෙන්නෙ. උදාහරණෙකට ගන්නකෝ චන්දෙ දාන එකම. ලංකාවේ චන්ද දවස කියන්නෙ කොච්චර ජරමරයක්ද? ඕක ඊට ගොඩක් පහසුවෙන් යන්ත්රයක් පාවිච්චි කරන්න පුළුවන්නෙ 21 වෙනි සියවසේ! ඔව්ව කොහෙද අපේ අයියලත් එක්ක?[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]දැන් ඔය අපේ නැති විනය සුද්දගේ තියෙන්නෙ කොහොමද? මේ ගැන හරි උත්තරයක් මට නැතිඋනත් ඒගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් ඒ ගැන මේක කියවන උදවිය මොකද හිතන්නෙ කියලා දැනගන්න ආසයි. එහෙනන් පහලින් කොටන් යමුද?[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#353535][FONT="sinhala sangam mn"]https://praagiyathan.blogspot.com/2018/05/blog-post_28.html[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom