Questions වින්ඩෝස් ගහගන්න

The_President

Junior member
  • May 8, 2020
    94
    86
    18
    මගෙ මිනි ලැප් 1ක් තියෙනව. පෙන් එකෙන් වින්ඩෝස් ගහගන්න ලොකු සප් 1ක් ඕන ඉක්මණට දන්න අයගෙන්. ඩවුන්ලෝඩ් කරගන්න⬇️ හොඳ සයිට් 1ක් වගේම කීවර්ඩ් 1 ගන්න හැටි පොඩ්ඩක් කියනවද? මේකෙ හාඩ් 1 නම් ඇත්තෙම නැති තරම්. පෙන් 1කට ඩවුන්ලෝඩ් කරල ගහගන්න තමයි බැලුවෙ. සී.ඩී. රොම් 1කුත් නෑ. ප්ලීස් හෙල්ප් මී
     
    • Like
    Reactions: D_Mad

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    Hard එක මදි නිසා තමයි අවුල. බලමු ට්‍රයි කරල. හැමෝටම ස්තූතියි
     
    • Like
    Reactions: chamara_

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Hard එක මදි නිසා තමයි අවුල. බලමු ට්‍රයි කරල. හැමෝටම ස්තූතියි
    Windows Xp 32bit ගහන්න පුලුවන් වෙයි samahara වේලාවට, නැත්නම් Windows 98. 32bit අනිවාරයෙන්ම පුලුවන්
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    Windows Xp 32bit ගහන්න පුලුවන් වෙයි samahara වේලාවට, නැත්නම් Windows 98. 32bit අනිවාරයෙන්ම පුලුවන්

    හාඩ් එක 32gb. ඒ උනාට දැනට වින්ඩෝස් ටෙන් ගහල තියෙන්නෙ 🤔🤔🤔