වින්ඩෝස් 10 ක්ෂණිකව ලබාගැනීමට කල යුතු දෑ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    වින්ඩෝස් 10 ක්ෂණිකව ලබාගැනීමට කල යුතු දෑ


    වින්ඩෝස් 10 ජූලි 27 ඉඳලා වේව් විදිහට එක එක යූසර්ස්ලාට ඩවුන්ලෝඩ් වෙනවා කියන එක හැමෝම දන්නවා ඇතිනේ. get windows 10 නොටිෆිකේෂන් එක ගිය මාසෙ මුල විතර ටාස්ක් බාර් එකේ පෙන්නුම් කලාට පස්සේ තමන්ගෙ කොපිය රිසර්ව් කරපු උදවිය මේ වෙන කොට කොයි වෙලේද වින්ඩෝස් 10 අප්ඩේට් එක එන්නෙ කියලා බලාගන ඇති. එහෙම බලාගන නොඉඳ ෆෝර්ස් කරලා ප්‍රොෙසස් එක ස්ටාර්ට් කරන විදිහ වෙන්චුරා බීට් සයිට් එකේ අද දාල තිබුනා. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඒක එලකිරි එකේ පල කරනවා.

    මගේ තියෙන්නේ වින්ඩෝව්ස් 8.1 . ඒකෙ දැන් වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් වෙමින් පවතින්නේ....

    1) C:\Windows\SoftwareDistribution\Download ඩිරෙක්ටරියට යන්න. ගිහිං ඒකෙ තියන ෆයිල් ඔක්කොම මකන්න. වින්ඩෝස් තියෙන්නේ වෙන ඩ්‍රයිව් එකක නම් C වෙනුවට අදාල ඩිරෙක්ටරියට යන්න.
    2) වින්ඩෝස් කී එක ඔබලා සර්ච් එකේ Windows Update ගහලා ඒක ඕපන් කරගන්න.
    3) ආයෙ CMD කියලා ටයිප් කරලා ඒක උඩ රයිට් ක්ලික් කරලා run as administrator හැටියට ඕපන් කරගන්න.
    4) CMD එකේ wuauclt.exe /updatenow ගහලා... එන්ටර් නොකර තියාගන්න... :D
    5) ඊට පස්සේ අප්ඩේට් මැනේජර් එකේ වම් පැත්තේ මෙනු එකේ Check for updates ඔබලා ඒ ප්‍රෝග්‍රස් බාර් එක යද්දි කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා එන්ටර් කරන්න.. (කලින් කමාන්ඩ් එක ගහල නෙ තිබ්බෙ. ඉක්මණට කමාන්ඩ් එක ගහගන්න බැරි හින්දයි කලින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ දාල තිබ්බෙ.)
    එතකොට පෙනෙයි වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් වෙන්න පටන්ගන්නවා...

    මෙන්න වෙන්චුරා බීට් එකේ අදාල අර්ටිකල් එකට ලින්ක් එක
     
    • Like
    Reactions: arsehole-froce

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    windows original key ekath denwada bn???

    මගෙ නම් මචං ජෙනුයින් තියෙන්නේ. ක්‍රැක් වලටත් අවුලක් වෙන එකක් නෑ කියල තමයි කියන්නේ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    windows update දෙන්න බෑ මෙහෙම වැටෙනවා මොනවද කරන්න ඕන

    Some settings are managed by your system administrator

    දන්න එකෙක් ඉන්නවනම් ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න:(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    windows update දෙන්න බෑ මෙහෙම වැටෙනවා මොනවද කරන්න ඕන

    Some settings are managed by your system administrator

    දන්න එකෙක් ඉන්නවනම් ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න:(

    මචං උඹ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගනිද්දි රන් ඈස් ඇඩ්මිනිස්ට්‍රේටර් කියල අරගන නෙවෙයිද ගත්තෙ ?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    windows update දෙන්න බෑ මෙහෙම වැටෙනවා මොනවද කරන්න ඕන

    Some settings are managed by your system administrator

    දන්න එකෙක් ඉන්නවනම් ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න:(

    Windows Update service එක disable වෙලාද දන්නෑ.
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    windows Home idala,windows pro walata change una... home eke key eka auto active una,wth dan pro eke active wen na,mekata mokada karanna one,kohomada active kara ganne.plz helpp :(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය ක්‍රමේ සමහර උන්ට පොඩි කේස් එකක් තියෙනවා.මම 3පාරක් ට්‍රයි කලා, දෙපාරම ඩවුන්ලෝඩ් වෙලා අප්ඩේට් එක රෙඩි කරද්දි එරර් එකක් ඇවිත් නවතිනවා. අපරාදේ ගිගාබයිට් 9ක් විතර.

    33bl2py.jpg



    30vjj8m.jpg