Free වින්ඩොස් වලට හරියන data recover මරන සොෆ්ට් වෙයා එකක් කියපල්ලකෝ මගේ පරණ හාඩ් එකෙ wiped වෙච්ච ඒවා ගොඩ දාගන්න. Recuva දැම්මා දෙපාරක්ම 99% වෙනකොට restart වෙන්න ගත්තා ලැප් එක. ඒක හරියන්නේ නෑ වගේ. ඒවගේ වෙන ෆ්රී එකක් දීපල්ලා බන්. එපා වෙනව පැය 10ක් ඉවසලා රීස්ටර්ට් වෙන්න ගත්තම. 
