Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස් 7 Bootable CD එකක් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bootable DVD එකක් හදමු

යාලුවනේ මේක මගේ 3 වෙනි නුල

පින්තුර ටිකක් ලොකු වැඩිද මන්දා, එත් වැදගත් සහ කරන හැටි ගොඩක්ම පැහැදිලි වෙන නිසා Load වෙනකම් ඉදල බලල යන්න

ගොඩක් කල් ඉදන් මම මොකක් හරි වැදගත් වෙන Thread එකක් දන්නා හිටියේ, ගිය සතියේ මගේ Computer එක Boot වෙන්නේ නැතුව ගිය , එතකොට තමා Bootable DVD එකක වටිනාකම් තේරුනේ

සමහර වෙලාවට අපේ වින්ඩොව්ස් files අපේ අතින් හරි කොහොමහරි delete වෙලා Computer එක Boot වෙන්නේ නැතුව යනවා, එවෙලාවට තමා

දැන් ඉතින් Computer එකේ තියන වින්ඩොව්ස් 7 Copy එකෙන් වැඩක් වෙන්නේ නැහැ, අපිට Computer එක Boot කරගන්න bootable DVD එකක් ඕනේ කරනවා, දැන් මොකද කරන්නේ යාලුවෙක් ගෙන් අහල බලනවා මචන් වින්ඩොව්ස් bootable DVD එකක් තියනවා ද ?

සමහර විට තියෙන්න පුළුවන් , එත් අද ඉදන් එක එක්කෙනාගෙන් ඉල්ලන්න ඕනේ නැහැ මම කියල දෙන්නම් තමාටම වින්ඩොව්ස් bootable DVD එකක් හදාගන්න හැටි, වැඩි දෙයක් නැහැ පියවර 5 යි තියෙන්නේ  හරි දැන් පටන් ගම්මු.

ඉස්සෙල්ලම අපිට පොඩි Software එකක් ඕනේ කරනවා,එක මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කරගන්න

Download

Download කරපු file එකේ sub folders දෙකක් ඇති, එකක් software එක අනික් එක bootable file එක, bootable file එක එහෙම්මම තියල Software එක install කරගන්න serial key ඔක්කොම තියනවා user name එකට අපිට කැමති නමක් දාගන්න පුළුවන්

දැන් ඕගොල්ලන්ගේ වින්ඩොව්ස් 7 තියන folder එකට යන්න, ඔන්න මගේ වින්ඩොව්ස් 7 Folder එකේ තියන files

1) හරි දැන් අර boot File කියන Folder එකෙ තියන boot se7en.bif File එක කොපි කරලා එක වින්ඩොව්ස් 7 folder එකේ පේස්ට් කරගන්න

2) දැන් අපි කලින් download කරපු software එක Ultra ISO ඔපෙන් කරගම්මු,එකෙන් අපේ වින්ඩොව්ස් 7 Folder එක browse කරලා select කරගන්න

3) මෙන්න මේ විදිහට DVD එකේ size එක 4.7 select කරගන්න

4) ඊට පස්සේ Bootable එක යටතේ තියන Load Boot File තෝරලා එකෙන් වින්ඩොව්ස් 7 Folder එකට අපි කොපි කරපු boot se7en.bif File එක select කරගන්න

දැන් බලන්න ඉස්සෙල්ල CD /DVD කියල තිබ්බ තැන Bootable CD /DVD වෙලා ද කියල

5) හරි දැන් Tools වලට ගිහින් Burn CD /DVD Image ක්ලික් කරන්න

අන්තිම පියවර, සාමාන්‍යයෙන් Bootable DVD එකක් write කරන වේගය 4X එක නිසා 4X select කරලා Burn button එක click කරන්න

දැන් අපි වින්ඩොව්ස් 7 Bootable DVD එක හදාගෙන ඉවරයි

හරි යාලුවනේ මගේ Thread එක කියෙව්වට බොහොම ස්තුතියි මේක මම කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ ප්‍රයෝජනයක් උනා කියල හිතෙනවා  , අනිවා Comment එකක් දාල යන්න.

[QUOTE="deezter, post: 11304248, member: 37545"] [b]Bootable DVD එකක් හදමු[/b] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"]යාලුවනේ මේක මගේ 3 වෙනි නුල :yes: පින්තුර ටිකක් ලොකු වැඩිද මන්දා, එත් වැදගත් සහ කරන හැටි ගොඩක්ම පැහැදිලි වෙන නිසා Load වෙනකම් ඉදල බලල යන්න :D[/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"] ගොඩක් කල් ඉදන් මම මොකක් හරි වැදගත් වෙන Thread එකක් දන්නා හිටියේ, ගිය සතියේ මගේ Computer එක Boot වෙන්නේ නැතුව ගිය :angry:, එතකොට තමා Bootable DVD එකක වටිනාකම් තේරුනේ :sorry: සමහර වෙලාවට අපේ වින්ඩොව්ස් files අපේ අතින් හරි කොහොමහරි delete වෙලා Computer එක Boot වෙන්නේ නැතුව යනවා, එවෙලාවට තමා :angry::angry::angry: දැන් ඉතින් Computer එකේ තියන වින්ඩොව්ස් 7 Copy එකෙන් වැඩක් වෙන්නේ නැහැ, අපිට Computer එක Boot කරගන්න bootable DVD එකක් ඕනේ කරනවා, දැන් මොකද කරන්නේ යාලුවෙක් ගෙන් අහල බලනවා මචන් වින්ඩොව්ස් bootable DVD එකක් තියනවා ද ? සමහර විට තියෙන්න පුළුවන් :rolleyes:, එත් අද ඉදන් එක එක්කෙනාගෙන් ඉල්ලන්න ඕනේ නැහැ මම කියල දෙන්නම් තමාටම වින්ඩොව්ස් bootable DVD එකක් හදාගන්න හැටි, වැඩි දෙයක් නැහැ පියවර 5 යි තියෙන්නේ :yes: හරි දැන් පටන් ගම්මු. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"]ඉස්සෙල්ලම අපිට පොඩි Software එකක් ඕනේ කරනවා,එක මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කරගන්න[/COLOR][/SIZE] :eek: [URL="http://www.megaupload.com/?d=0C9WO6LV"][SIZE="6"][COLOR="DarkRed"]Download[/COLOR][/SIZE] [/URL] [SIZE="5"][COLOR="DarkGreen"]Download කරපු file එකේ sub folders දෙකක් ඇති, එකක් software එක අනික් එක bootable file එක, bootable file එක එහෙම්මම තියල Software එක install කරගන්න serial key ඔක්කොම තියනවා user name එකට අපිට කැමති නමක් දාගන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ වින්ඩොව්ස් 7 තියන folder එකට යන්න, ඔන්න මගේ වින්ඩොව්ස් 7 Folder එකේ තියන files[/COLOR][/SIZE] :cool: [IMG]http://img848.imageshack.us/img848/4858/unled1hn.png[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] 1) හරි දැන් අර boot File කියන Folder එකෙ තියන boot se7en.bif File එක කොපි කරලා එක වින්ඩොව්ස් 7 folder එකේ පේස්ට් කරගන්න [/COLOR][/SIZE] [IMG]http://img197.imageshack.us/img197/1976/unled4vq.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"]2) දැන් අපි කලින් download කරපු software එක Ultra ISO ඔපෙන් කරගම්මු,එකෙන් අපේ වින්ඩොව්ස් 7 Folder එක browse කරලා select කරගන්න [/COLOR][/SIZE] [IMG]http://img510.imageshack.us/img510/9382/unled6o.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"]3) මෙන්න මේ විදිහට DVD එකේ size එක 4.7 select කරගන්න [/COLOR][/SIZE] [IMG]http://img3.imageshack.us/img3/1564/unled7mo.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] 4) ඊට පස්සේ Bootable එක යටතේ තියන Load Boot File තෝරලා එකෙන් වින්ඩොව්ස් 7 Folder එකට අපි කොපි කරපු boot se7en.bif File එක select කරගන්න [/COLOR][/SIZE] [IMG]http://img855.imageshack.us/img855/831/unled9n.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"]දැන් බලන්න ඉස්සෙල්ල CD /DVD කියල තිබ්බ තැන Bootable CD /DVD වෙලා ද කියල [/COLOR][/SIZE] [IMG]http://img443.imageshack.us/img443/1209/unled10a.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] 5) හරි දැන් Tools වලට ගිහින් Burn CD /DVD Image ක්ලික් කරන්න [/COLOR][/SIZE] [IMG]http://img217.imageshack.us/img217/7742/unled11n.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"]අන්තිම පියවර, සාමාන්‍යයෙන් Bootable DVD එකක් write කරන වේගය 4X එක නිසා 4X select කරලා Burn button එක click කරන්න[/SIZE][/COLOR] :rolleyes: [IMG]http://img18.imageshack.us/img18/4923/unled12qi.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] දැන් අපි වින්ඩොව්ස් 7 Bootable DVD එක හදාගෙන ඉවරයි[/COLOR][/SIZE] :yes: [SIZE="5"][COLOR="DarkGreen"] හරි යාලුවනේ මගේ Thread එක කියෙව්වට බොහොම ස්තුතියි මේක මම කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ ප්‍රයෝජනයක් උනා කියල හිතෙනවා :D , අනිවා Comment එකක් දාල යන්න. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom