විනාඩි දහයෙන් එක්පී දාන්න කැමතිද?

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    විනාඩි දහයෙන් එක්පී දාන්න කැමතිද?



    1. මුලින්ම සීඩී එකෙන් ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
    2. සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
    Shift +F10 ගහන්නකො එතකොට එන කමාන්ඩ් පොම්ට් එකො taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න

    3. දැන් ටක්ස් මැනේජර් පෙනේවි
    4. දැන් පොසෙස් ටැබ් එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
    5.එකේ රයිට් කිලික් කරලා [FONT=&quot]set the Priority to Highest...[/FONT]. දීලා බලාගෙන ඉන්නකො කොහොදම වේගය කියලා
    [FONT=&quot]
    [/FONT]




    උපුටා ගන්න ලදි


    ලෙඩක් වගේ නම් කමෙන්ට් කරන්නකො




     
    • Like
    Reactions: hemalsilva

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    machan uba meka karala thiyeda ??????

    kiyana tharam speed ne


    00020334.gif
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    විනාඩි 10න් තියා විනාඩියකින්වත් XP දාන්න කැමති නෑ මචන්....
    Windows 8 දාපන්කො....