විනාඩි 15 න් XP දාන්න..

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
විනාඩි 15 න් XP දාන්න..

1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.

2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.

5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority.


Comment එකක් දාන්න අමතක කරන්න එපා.. :):):)