Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනාඩි පහෙන් Coursera course එකක් ලේසියෙන් download කරමු | A-Z guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආතක් පාතක් නැතුව power down වෙනකොට කොහෙද online course කරන්නේ

අද කතා කරන්නේ එක click එකකින් මුලු coursera course එකක්ම download කරන හැටි

මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න සරලව තියෙන්නේ, බැරෑරුම් technical terms නැතුව

මුලින්ම python download කරගන්න ඕන, හැබැයි latest version එක මේකට හරියන්නේ නෑ

3.8 තමයි ඕන. මේ link එකෙන් direct download කරගන්න පුලුවන්

Download Windows installer (32-bit)

Download Windows installer (64-bit)

ඊටපස්සේ setup එක run කරලා [ICODE]Install Now[/ICODE] click කරන්න

මතක ඇතුව පහල තියෙන [ICODE]Add python 3.8 to PATH[/ICODE] එකට tick එක දාන්න

හරි දැන් command prompt(CMD) එක open කරලා python කියලා ගහන්න, එතකොට version එක 3.8 කියලා එනවානම් වැඩේ ගොඩ

type [ICODE]exit()[/ICODE] to leave python

දැන් ආයෙත් CMD එක open කරලා කෙලින්ම මේ command එක enter කරන්න

[CODE]python -m pip install coursera-dl[/CODE]

Coursera account එකක් නැත්නම් එකක් හදාගන්න මෙතනින්, තියෙනවානම් usr & pswd ready කරගන්න

https://www.coursera.org/signup

ඔන්න අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ, මෙතන පහලින් text එකක් තියෙනවා

ඒක සම්පූර්ණයෙන් copy කරගෙන NOTEPAD එකේ paste කරන්න

[ICODE]enter your email[/ICODE] කියන කියන තැන ඔයාගේ coursera email එක

[ICODE]password here[/ICODE] කියන තැන coursera password එක

[CODE]--username <enter your email>

--password <password here>

--subtitle-language en

--download-quizzes

# feel free to remove or add whatever you want

# https://github.com/coursera-dl/coursera-dl[/CODE]

ඔය text file එක [ICODE]coursera-dl.conf[/ICODE] කියලා save කරන්න, මතක ඇතුව file extension එක .conf වෙන්න ඕන

ඔය file එක course එක download වෙන්න ඕන folder එකට දාන්න (ඕන folder එකක්)

DONE!

දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න

cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම්

TIP by [USER=238676]@MihiCherub[/USER]

Click Here to Jump In

coursera course එකට ගිහිල්ලා enroll වෙන්න, එතකොට url එක වැටෙයි මෙහෙම

https://www.coursera.org/learn/XXXXXX-XXXX-XXXXX

ඕකේ [ICODE]https://www.coursera.org/learn/[/ICODE] නැතුව අග ටික copy කරගන්න

දැන් අර navigate කරපු cmd එකට ගිහින් මේ code එක ගහන්න

[CODE]coursera-dl <course name that you copied>[/CODE]

BOOM!

අපලයක් නැත්නම් මේ වෙනකොට course එක download වෙන්න ඕන. ඒ අතරමග errors එයි. ඒවා ignore කරන්න

කොහොමත් මේ වගේ දෙයක් first time කරනකොට කෙලවෙනවා.

so giveup නොකර comment එකක් දාන්න එන error එකත් එක්කම, troubleshoot කරමු

[QUOTE="avjayarathne, post: 28201644, member: 578657"] ආතක් පාතක් නැතුව power down වෙනකොට කොහෙද online course කරන්නේ :baffled: අද කතා කරන්නේ එක click එකකින් මුලු coursera course එකක්ම download කරන හැටි මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න සරලව තියෙන්නේ, බැරෑරුම් technical terms නැතුව;) [HR][/HR] මුලින්ම python download කරගන්න ඕන, හැබැයි latest version එක මේකට හරියන්නේ නෑ 3.8 තමයි ඕන. මේ link එකෙන් direct download කරගන්න පුලුවන් [B]Download [URL='https://www.python.org/ftp/python/3.8.10/python-3.8.10.exe']Windows installer (32-bit)[/URL] Download [/B][URL='https://www.python.org/ftp/python/3.8.10/python-3.8.10-amd64.exe'][B]Windows installer (64-bit)[/B][/URL] ඊටපස්සේ setup එක run කරලා [ICODE]Install Now[/ICODE] click කරන්න🛑 මතක ඇතුව පහල තියෙන [ICODE]Add python 3.8 to PATH[/ICODE] එකට tick එක දාන්න හරි දැන් command prompt(CMD) එක open කරලා python කියලා ගහන්න, එතකොට version එක 3.8 කියලා එනවානම් වැඩේ ගොඩ type [ICODE]exit()[/ICODE] to leave python [HR][/HR] දැන් ආයෙත් CMD එක open කරලා කෙලින්ම මේ command එක enter කරන්න [CODE]python -m pip install coursera-dl[/CODE] [HR][/HR] Coursera account එකක් නැත්නම් එකක් හදාගන්න මෙතනින්, තියෙනවානම් usr & pswd ready කරගන්න [URL]https://www.coursera.org/signup[/URL] [HR][/HR] ඔන්න අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ, මෙතන පහලින් text එකක් තියෙනවා ඒක සම්පූර්ණයෙන් copy කරගෙන NOTEPAD එකේ paste කරන්න [ICODE]enter your email[/ICODE] කියන කියන තැන ඔයාගේ coursera email එක [ICODE]password here[/ICODE] කියන තැන coursera password එක [CODE]--username <enter your email> --password <password here> --subtitle-language en --download-quizzes # feel free to remove or add whatever you want # https://github.com/coursera-dl/coursera-dl[/CODE] ඔය text file එක [ICODE]coursera-dl.conf[/ICODE] කියලා save කරන්න, මතක ඇතුව file extension එක .conf වෙන්න ඕන ඔය file එක course එක download වෙන්න ඕන folder එකට දාන්න (ඕන folder එකක්) :P [HR][/HR] DONE! දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම් [I][B]📌TIP by [USER=238676]@MihiCherub[/USER][/B][/I] [URL='https://elakiri.com/threads/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92-%E0%B6%B4%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-coursera-course-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-download-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94-a-z-guide.2073114/post-28201703'][B][I]Click Here to Jump In[/I][/B][/URL] [HR][/HR] coursera course එකට ගිහිල්ලා enroll වෙන්න, එතකොට url එක වැටෙයි මෙහෙම [URL]https://www.coursera.org/learn/XXXXXX-XXXX-XXXXX[/URL] ඕකේ [ICODE]https://www.coursera.org/learn/[/ICODE] නැතුව අග ටික copy කරගන්න [URL='https://ibb.co/pQBBX1K'][IMG]https://i.ibb.co/8bLL8mx/image.png[/IMG][/URL] දැන් අර navigate කරපු cmd එකට ගිහින් මේ code එක ගහන්න [CODE]coursera-dl <course name that you copied>[/CODE] [HR][/HR] BOOM! අපලයක් නැත්නම් මේ වෙනකොට course එක download වෙන්න ඕන. ඒ අතරමග errors එයි. ඒවා ignore කරන්න කොහොමත් මේ වගේ දෙයක් first time කරනකොට කෙලවෙනවා. so giveup නොකර comment එකක් දාන්න එන error එකත් එක්කම, troubleshoot කරමු;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom