Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනාඩි 20න් කොත්තුවක් හදමු රොටිත් එක්කම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

youtube එකෙන් බලන් හදපු කෑම වලින් මට 100%ක්ම හරි ගියේ මේක විතරයි.

රොටියත් හදලා කඩේටත් වඩා රස කොත්තුවක් හදාගන්න එක. අදකාලේ කඩෙන් ගන්න කොත්තුවක් over price කරලනේ තියෙන්නෙ. රහත් නෑ එළවළු,බිත්තරත් හරියට නෑ, පිරිසිදුත් නෑ ගොඩාක් ඉස්සර මම කඩෙන් එළවලු කොත්තුවක් විතරක් කනවා ඒක අදකාලේ චිකන් කොත්තුවටත් වඩා රසයි. ඒ පොඩි කාලේ ඉතිං. දැන් ඒවා නෑ මචං

ඉතිං මම මුලින්ම මේ චෙෆ්ගේ video එක බලද්දි මම හිතුවේ මේ විදිහට පොල්කිරි දාලා දියාරුවට රොටි මිශ්රණය හැදුවොත් තෝසෙ වගේ වෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ මචං මේ රොටිය කඩේ ගෝදම්බා රොටියටත් වඩා කොත්තුවට සෙට් විතරක් නෙවේ රසේ අඩුවක් නෑ මාර කොලිටියක් තියෙනවා. පොල්කිරි දාලා රොටිය හදන නිසාද රොටිය මේකට හොඳටම සෙට් කියලා තේරුම් ගන්න බෑ. මම මේ video එකේ තියෙන ප්රමාණ වලින්මයි හැදුවේ. මම දවල්ට කන්නෙත් නැතුව ඉදලා රෑටත් එක්ක බඩගින්නෙ දැන් බඩ පිරෙන්නම කාලා ඉතුරුත් උනා.

ඇයි මම නිකම්ම ලින්ක් එක නොදා මෙච්චර දේවල් කිව්වේ?

හේතුව මම වගේම youtube බලන් කෑම හදලා නන්නත්තාර වෙච්ච උන් සෑහෙන්න ඇති. ඒනිසා උන්ට youtube video එකක් බලන් කෑම හදන 50%ක් වත් විශ්වාස නෑ. මටත් එහෙමයි. හැබැයි මේක 100% ගැරන්ට් කරනවා. මෙන්න ලින්ක් එක

[MEDIA=youtube]efWVe7asq3o[/MEDIA]

මම හදපු කොත්තුවේ photo එකත් දාන්නම්. රස ගැනනම් අවිශ්වාසයක් තියාගන්න එපා කාටහරි දුන්නොත් හිල්ටන් එකෙන් ගෙනාවා කියලා ඒත් විශ්වාස කරයි පට්ටම රහයි ඉතිං

මෙච්චර කල් මම ගෝදම්බා ගහලා හැදුවා(ඒකට සෑහෙන්න වෙලා යනවා), කඩෙන් එක එක කොත්තු රොටි පැකට් ගෙනල්ලා හැදුවා,පරාටා කපලා හැදුවා ඒසේරටම වඩා මේක රහයි. නැත්තන් මම පුක ඉරන් මේක ඔච්චර කියන්නෑනේ. අනිවාරෙන් හදපිය එච්චරයි වැරදුනොත් මට බැනපන්. මමනම් චිකන් හොඳි ටිකකුත් දැම්මා අන්තිමට.[ATTACH=full]234482[/ATTACH]

[QUOTE="Chicken Kottu, post: 30027965, member: 582093"] youtube එකෙන් බලන් හදපු කෑම වලින් මට 100%ක්ම හරි ගියේ මේක විතරයි. රොටියත් හදලා කඩේටත් වඩා රස කොත්තුවක් හදාගන්න එක. අදකාලේ කඩෙන් ගන්න කොත්තුවක් over price කරලනේ තියෙන්නෙ. රහත් නෑ එළවළු,බිත්තරත් හරියට නෑ, පිරිසිදුත් නෑ🤮 ගොඩාක් ඉස්සර මම කඩෙන් එළවලු කොත්තුවක් විතරක් කනවා ඒක අදකාලේ චිකන් කොත්තුවටත් වඩා රසයි. ඒ පොඩි කාලේ ඉතිං. දැන් ඒවා නෑ මචං ඉතිං මම මුලින්ම මේ චෙෆ්ගේ video එක බලද්දි මම හිතුවේ මේ විදිහට පොල්කිරි දාලා දියාරුවට රොටි මිශ්රණය හැදුවොත් තෝසෙ වගේ වෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ මචං🤟 මේ රොටිය කඩේ ගෝදම්බා රොටියටත් වඩා කොත්තුවට සෙට් විතරක් නෙවේ රසේ අඩුවක් නෑ මාර කොලිටියක් තියෙනවා. පොල්කිරි දාලා රොටිය හදන නිසාද රොටිය මේකට හොඳටම සෙට් කියලා තේරුම් ගන්න බෑ. මම මේ video එකේ තියෙන ප්රමාණ වලින්මයි හැදුවේ. මම දවල්ට කන්නෙත් නැතුව ඉදලා රෑටත් එක්ක බඩගින්නෙ දැන් බඩ පිරෙන්නම කාලා ඉතුරුත් උනා. ඇයි මම නිකම්ම ලින්ක් එක නොදා මෙච්චර දේවල් කිව්වේ? හේතුව මම වගේම youtube බලන් කෑම හදලා නන්නත්තාර වෙච්ච උන් සෑහෙන්න ඇති. ඒනිසා උන්ට youtube video එකක් බලන් කෑම හදන 50%ක් වත් විශ්වාස නෑ. මටත් එහෙමයි. හැබැයි මේක 100% ගැරන්ට් කරනවා. මෙන්න ලින්ක් එක [MEDIA=youtube]efWVe7asq3o[/MEDIA] මම හදපු කොත්තුවේ photo එකත් දාන්නම්. රස ගැනනම් අවිශ්වාසයක් තියාගන්න එපා කාටහරි දුන්නොත් හිල්ටන් එකෙන් ගෙනාවා කියලා ඒත් විශ්වාස කරයි පට්ටම රහයි ඉතිං🤟 මෙච්චර කල් මම ගෝදම්බා ගහලා හැදුවා(ඒකට සෑහෙන්න වෙලා යනවා), කඩෙන් එක එක කොත්තු රොටි පැකට් ගෙනල්ලා හැදුවා,පරාටා කපලා හැදුවා ඒසේරටම වඩා මේක රහයි. නැත්තන් මම පුක ඉරන් මේක ඔච්චර කියන්නෑනේ. අනිවාරෙන් හදපිය එච්චරයි😊 වැරදුනොත් මට බැනපන්. මමනම් චිකන් හොඳි ටිකකුත් දැම්මා අන්තිමට.[ATTACH type="full" alt="Screenshot_2024-08-11-13-48-14-74_92460851df6f172a4592fca41cc2d2e6.jpg"]234482[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom