විනාඩි 20න් කොත්තුවක් හදමු රොටිත් එක්කම.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    311
    336
    63
    youtube එකෙන් බලන් හදපු කෑම වලින් මට 100%ක්ම හරි ගියේ මේක විතරයි.
    රොටියත් හදලා කඩේටත් වඩා රස කොත්තුවක් හදාගන්න එක. අදකාලේ කඩෙන් ගන්න කොත්තුවක් over price කරලනේ තියෙන්නෙ. රහත් නෑ එළවළු,බිත්තරත් හරියට නෑ, පිරිසිදුත් නෑ🤮 ගොඩාක් ඉස්සර මම කඩෙන් එළවලු කොත්තුවක් විතරක් කනවා ඒක අදකාලේ චිකන් කොත්තුවටත් වඩා රසයි. ඒ පොඩි කාලේ ඉතිං. දැන් ඒවා නෑ මචං

    ඉතිං මම මුලින්ම මේ චෙෆ්ගේ video එක බලද්දි මම හිතුවේ මේ විදිහට පොල්කිරි දාලා දියාරුවට රොටි මිශ්‍රණය හැදුවොත් තෝසෙ වගේ වෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ මචං🤟 මේ රොටිය කඩේ ගෝදම්බා රොටියටත් වඩා කොත්තුවට සෙට් විතරක් නෙවේ රසේ අඩුවක් නෑ මාර කොලිටියක් තියෙනවා. පොල්කිරි දාලා රොටිය හදන නිසාද රොටිය මේකට හොඳටම සෙට් කියලා තේරුම් ගන්න බෑ. මම මේ video එකේ තියෙන ප්‍රමාණ වලින්මයි හැදුවේ. මම දවල්ට කන්නෙත් නැතුව ඉදලා රෑටත් එක්ක බඩගින්නෙ දැන් බඩ පිරෙන්නම කාලා ඉතුරුත් උනා.

    ඇයි මම නිකම්ම ලින්ක් එක නොදා මෙච්චර දේවල් කිව්වේ?
    හේතුව මම වගේම youtube බලන් කෑම හදලා නන්නත්තාර වෙච්ච උන් සෑහෙන්න ඇති. ඒනිසා උන්ට youtube video එකක් බලන් කෑම හදන 50%ක් වත් විශ්වාස නෑ. මටත් එහෙමයි. හැබැයි මේක 100% ගැරන්ට් කරනවා. මෙන්න ලින්ක් එක



    මම හදපු කොත්තුවේ photo එකත් දාන්නම්. රස ගැනනම් අවිශ්වාසයක් තියාගන්න එපා කාටහරි දුන්නොත් හිල්ටන් එකෙන් ගෙනාවා කියලා ඒත් විශ්වාස කරයි පට්ටම රහයි ඉතිං🤟
    මෙච්චර කල් මම ගෝදම්බා ගහලා හැදුවා(ඒකට සෑහෙන්න වෙලා යනවා), කඩෙන් එක එක කොත්තු රොටි පැකට් ගෙනල්ලා හැදුවා,පරාටා කපලා හැදුවා ඒසේරටම වඩා මේක රහයි. නැත්තන් මම පුක ඉරන් මේක ඔච්චර කියන්නෑනේ. අනිවාරෙන් හදපිය එච්චරයි😊 වැරදුනොත් මට බැනපන්. මමනම් චිකන් හොඳි ටිකකුත් දැම්මා අන්තිමට.
    Screenshot_2024-08-11-13-48-14-74_92460851df6f172a4592fca41cc2d2e6.jpg
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,662
    4,553
    113
    Earth
    උබේ නමත් චිකන් කොත්තු හින්දා මේකට මුකුත් කියන්න බෑ.. සභා සම්මත කරනවා. හෙලලූයා!
     
    • Like
    Reactions: Chicken Kottu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    311
    336
    63
    රස පාටයි 💛
    සුපිරි ඈ❤️ මට සාමාන්‍යයෙන් හොඳම කඩේකින් ගත්තත් කොත්තුවක් එකදිගට දවස් දෙකක් කන්න බෑ. ඒත් මේක අදත් හදන් කන්න හිතෙනවා. ඒ තරම් රහයි.
     
    • Like
    Reactions: kinkon

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,110
    5,214
    113
    @ගෙදර
    අඩෝ සුපිරි 😝
    ඊයේ කෑවා ගෙදර හදපුවා
    මචං ඉදිආප්ප කොත්තුත් හදලා බලන්න.
    වෙනම ටේස්ට් එකක් 👍
     
    • Love
    Reactions: Chicken Kottu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    311
    336
    63
    අඩෝ සුපිරි 😝
    ඊයේ කෑවා ගෙදර හදපුවා
    මචං ඉදිආප්ප කොත්තුත් හදලා බලන්න.
    වෙනම ටේස්ට් එකක් 👍
    මම කියනවට මේ විදිහට හදලා බලහන් ඊළඟ පාර. මේ රොටි මිශ්‍රණයට පොල්කිරි දානවා.
     
    • Love
    Reactions: LZP1992
    මටත් එහෙම හොදටම හරි ගියේ ceylon kitchen කියලා channel එකක් තියෙනවා. ඒකෙ ඒවා. අපේ අම්මාගේ වැල් වටාරම් වැඩියි. ඒවා බලලා හැදුවට හරි ගියේ නෑ. ඒක ඉතින් එයාගෙ අවුලක් නෙමේ මගේ අවුලක්. අර channel එකෙන් බලන් හදපු එකක් විතරයි කන්න පුළුවන් විදියට හරි ගියේ.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    311
    336
    63
    මටත් එහෙම හොදටම හරි ගියේ ceylon kitchen කියලා channel එකක් තියෙනවා. ඒකෙ ඒවා. අපේ අම්මාගේ වැල් වටාරම් වැඩියි. ඒවා බලලා හැදුවට හරි ගියේ නෑ. ඒක ඉතින් එයාගෙ අවුලක් නෙමේ මගේ අවුලක්. අර channel එකෙන් බලන් හදපු එකක් විතරයි කන්න පුළුවන් විදියට හරි ගියේ.
    නෑ ඊටත් වඩා මේක හදන විදිහ easy.
     
    • Like
    Reactions: Geshi95