විනාඩි 30 න් දොදොල්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    දොදොල් පට්ට වල තියෙන රස නම් ඕවට ගන්න බෑ මළාට..❤️

    RPv9LcN.jpeg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    රස පාටයි :love:

    මම කාගේ හරි චැනල් එකක් දැක්කොත් සපොට් එකක් විදියට සබ්ස්ක්‍රයිබ් කරනවා. මම මේ චැනල් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න හැදුවේ.ඒත් මම මීට කලින් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා. මම ඔයාගේ මැලේ අච්චාරු වීඩීයෝ එකක් බලලා තමයි මුලින්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. ;)
     
    • Like
    • Love
    Reactions: Lahiru120 and SIFRA