විනාශය...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    විනාශය...

    විනාශය...


    විනාශය...​




    කණ්ඩලම ජලාශයේ, ඇරෑවුල දෙසට වැව් තාවුල්ලේ ඇති ගස් කපා දැමීමේ මහා පරිමාණ ජාවාරමක් මේ දිනවල සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

    සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ දිනවල එම විනාශය සිදුකරගෙන යන බවට වාර්තා වෙයි.

    ඊයේ (01) දින වැව් තාවුල්ලේ තිබූ කොහොඹ, කරඳ, දඹ, මයිල වැනි විශාල රූස්ස ගස් රැසක් කපා දමා තිබෙන අයුරු මෙලෙස සටහන් විය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හොරු ජාවරාම් දූශණ වංචා කැපිලි කෙටිලි මිනිමැරුම් වෙඩිතැබීම් ලංකාවේ සාමාන්‍ය දෙවල් දැන්


    wediyenma wenne rajapakshala raja karaddi
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ආ බටලන්ද, ප්‍රේමදාස, කලුජූලිය
    පක තමා ප්‍රෙන් .
    රජ කාලේ ඊට හපන්

    meka iwarayak nathuwa,

    batalanda , 83 , 88/89 ewa patan gaththa, ethanin iwarai

    balapan rajapakshala eda idan ada wenakan eka digata hora kanawa. ranil 1 shot maha bankuwa kewa giya.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    හොරු ජාවරාම් දූශණ වංචා කැපිලි කෙටිලි මිනිමැරුම් වෙඩිතැබීම් නම් ඉතින් පොහොට්ටුව තමයි එකෙන්ම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු ජාවරාම් දූශණ වංචා කැපිලි කෙටිලි මිනිමැරුම් වෙඩිතැබීම් නම් ඉතින් පොහොට්ටුව තමයි එකෙන්ම

    ඒක නම් රටම දැක්ක මිනි මරල බස් ගෙවල් ගිනි තිබ්බෙ කවුද කියල..
     
    • Like
    Reactions: KDH